මෙන්න_ඩ්‍රාමා_18+

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොනවා වුනත් උඹ හෙන ගහන්න වගේ ඇත්තම කියනවා බන් හිටපු ගමන්. :D

    REP 9+
    මේ ත්‍රෙඩ් එකේ දෙපැත්තම අවුල්:rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එල එල. මොනවා වුනත් උඹ යමක් ඉගෙන ගත්තු එක ගැන සතුටු වෙනවා මචන්. :)

    Mama thaama inne mage mathaye machan :P mama oya campus giya un badinne na..

    e un ekka thiyena kuhaka kamakata nemei :P mata moko un monaa karama...eth mama asa na ehema chater wecha kaali walata :yes:

    hama ekaama ehema na...wena hoda professional widihata qulaified wecha, decent widihata life eka geniyana kellek badaganna eka hodai ban..

    anika oya campus kello ithin degree gahala, picket karala, rassawal hoyan enakota hari :P ita wada hoda nadda sundara lassana, hodata educated, posh kellak badagena athal eke innawa...

    mama kiyanne na un badu kiyala "rattharan" kiwwa wage...eka mage pudgalika adahasa...

    meke argue karanna deyak thibbe na ban siraawata...mata direwwwe naththe nam rattaran kaarayage ara campus giya un usas kiyana mentality eken daapu comments tika witharai..

    e arunama mata u ekkath kisi awulak na...u hoda dial ekak mama dakala thiyena widihata nam :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹත් පොර ටෝක් දුන්නට රඟපාන එකයි ඇත්ත ජීවිතෙයි දෙකක් කියල දන්නෙ නැහැ:lol:

    e deka dekak kiyala nam dannawa ban :P uba ai ehema kiyanne kiyalath kiwwanam ube comment eka thawa tikak wadagath wenawa..

    ohoma kiwwama mama danne nane ai uba ehema kiwwe kiyala :P
     
    මේකට වාද කලාට පාඩු නෑ. අදහස් දක්වන්නේ නැතුව පිටින බලාගෙන හිටපු අයගෙන් සෑහෙන ප්‍රතිචාරයක් ලැබෙනවා. :D

    vx0tcg.jpg

    තුක් ඉදකින් උබල බැස්සොත් නිල් කොටු.අපි බැස්සොත් කුනුහරුප එක්ක රතු කොටු . .:angry::angry::growl::
    user cp බලන්න බැ බඩදගලනවා (
    (
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;18804180 said:
    තුක් ඉදකින් උබල බැස්සොත් නිල් කොටු.අපි බැස්සොත් කුනුහරුප එක්ක රතු කොටු . .:angry::angry::growl::((


    නිල් කොටු අවශ්‍ය නම් අමතන්න. JesonRulez සහ Fakes සමාගම සහ අනුබද්ද ආයතන :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක




    ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?

    ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..

    සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?

    ඒ වගේ තමයි...:dull:


    මොනව කරන්නද බන්.. මුන් හිතගෙන ඉන්නෙ වැල ෆිල්ම් වල ඉන්න කෙල්ලොත් හරිම හොදයි..උන්ව marry කරල ගෙදර වැඩට 15000 ක් දිල කෙල්ලෙක් ගත්තම හරි කියල,,

    :P:P:P

    මම මේ ත්‍රෙඩ් එකේ කැම්පස් ගැන යන කතාව මැද්දට පනින්නේ නෑ මොකද මම තාම ගිහිල්ල නැති නිසා සහ ඕක ගැන මම දන්නේ නැති නිසා ..

    ඒ උනාට උබල මේ කියල තියෙන කතාවට නං බනින්නද , හිනා වෙන්නද , අඬන්නද කියල හිතා ගන්න බැරි උනා බන් .. :(

    කමක් නෑ එක්කෝ ඉතින් මේක උබලගේ වරදක් නෙවෙයි .. ලංකාවේ මේ සමාජ ක්‍රමේ වැරද්දක් කියල මම හිතා ගන්නන් .. සිරාවටම හැම එකාම සල්ලි පස්සේ දුවනකොට රටේ කොහෙද කලාවට තැනක් නේද ... උබලට ඉතින් පේන්න තියෙන්නෙත් ටීවී එකේ යන ගු ටෙලි නාට්‍ය වල රඟපාන බඩු වගේ කෙල්ලෝ නේ .. එකත් එක්ක ගත්තම ඉතින් උබල මෙහෙම හිතන එක ගැන උබලට බැනල වැඩක් නෑ ..

    එත් මචන් මම මේක කියන්නන් ... උබල එක්ක වාද කරගෙන වැඩක් නැති නිසා .. කලාව කියන්නේ උබල ඔය හිතන් ඉන්න එක නෙවෙයි ... රඟපෑම කියන්නේ උබල ඔය හිතන් ඉන්න එක නෙවෙයි ... නළු නිලියෝ කියන්නේ උබල ඔය දකින දේ නෙවෙයි .. නියම ටෙලි නාට්‍ය , ෆිල්ම් කියන්නේ උබල මේ ලංකාවේ දකින දේවල් නෙවෙයි ...

    උබලටත් කවද හරි නියම කලා නිර්මාණයක් රසවිඳින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරලා මම සමුගන්නවා :(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම මේ ත්‍රෙඩ් එකේ කැම්පස් ගැන යන කතාව මැද්දට පනින්නේ නෑ මොකද මම තාම ගිහිල්ල නැති නිසා සහ ඕක ගැන මම දන්නේ නැති නිසා ..

    ඒ උනාට උබල මේ කියල තියෙන කතාවට නං බනින්නද , හිනා වෙන්නද , අඬන්නද කියල හිතා ගන්න බැරි උනා බන් .. :(

    කමක් නෑ එක්කෝ ඉතින් මේක උබලගේ වරදක් නෙවෙයි .. ලංකාවේ මේ සමාජ ක්‍රමේ වැරද්දක් කියල මම හිතා ගන්නන් .. සිරාවටම හැම එකාම සල්ලි පස්සේ දුවනකොට රටේ කොහෙද කලාවට තැනක් නේද ... උබලට ඉතින් පේන්න තියෙන්නෙත් ටීවී එකේ යන ගු ටෙලි නාට්‍ය වල රඟපාන බඩු වගේ කෙල්ලෝ නේ .. එකත් එක්ක ගත්තම ඉතින් උබල මෙහෙම හිතන එක ගැන උබලට බැනල වැඩක් නෑ ..

    එත් මචන් මම මේක කියන්නන් ... උබල එක්ක වාද කරගෙන වැඩක් නැති නිසා .. කලාව කියන්නේ උබල ඔය හිතන් ඉන්න එක නෙවෙයි ... රඟපෑම කියන්නේ උබල ඔය හිතන් ඉන්න එක නෙවෙයි ... නළු නිලියෝ කියන්නේ උබල ඔය දකින දේ නෙවෙයි .. නියම ටෙලි නාට්‍ය , ෆිල්ම් කියන්නේ උබල මේ ලංකාවේ දකින දේවල් නෙවෙයි ...

    උබලටත් කවද හරි නියම කලා නිර්මාණයක් රසවිඳින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරලා මම සමුගන්නවා :(


    උඹ මලාද?:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,
    campus eken samajayata suba vadadaai sevayak kerenna ona. Dramas valath kalava thulin samajayata suba positive feeling ona denna. For example Blue films , film ekak unata kalavak nove.,Eka nisa blue films mind eka vinasa[destroy] karai. Eka nisa, film , drama, kalavak nathnam eya real drama ekak neve.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකො කළාවයි සංස්කෘතියයි කියන්නෙ දෙකක් කියලවත් තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නවනෙ :lol:

    සංස්කෘතිය ඉක්මවා ගිය තැන කළාව බිහිවේ

    ජාතක කතාවක් බලල නිදාගනිල්ල :baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකො කළාවයි සංස්කෘතියයි කියන්නෙ දෙකක් කියලවත් තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නවනෙ :lol:

    සංස්කෘතිය ඉක්මවා ගිය තැන කළාව බිහිවේ

    ජාතක කතාවක් බලල නිදාගනිල්ල :baffled:

    :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක පෝස්ට් එක ගැන දෙපාරක් කමෙන්ට් කරන එක තේරුමක් නෑ. ඒත් මේක කියන්න ඕනෙ.
    මේක වේදිකා නාට්‍යයක්. කෙල්ල ඒකිගෙ චරිතය රඟපානවා. ඒ චරිතය කොල්ලොන්ගෙ මමත්වයට පහර ගහන එකක්. පොර ටෝක් දෙන කොල්ලොන්ගෙ ශිශ්නය පොඩියි කියල හිනාවෙන කෙල්ලෙක්ගෙ චරිතයක්. ශිෂ්නය චූටි කොල්ලොන්ට රිදෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.

    කෙල්ල කිව්ව කතාවට හිත රිදුනා -> කෙල්ල නරකයි -> ඔක්කොම කැම්පස් කෙල්ලො මෙහෙම වෙන්න ඇති -> කැම්පස් ගිය කෙල්ලො නරකයි

    ඔන්න අපේ කොල්ලොන්ගෙ තර්කන ශක්තිය. ඉතින් රටක් ජාතියක් දියුණු වෙයිද?:dull:
     
    • Like
    Reactions: mottaya