මෙන්න_පුටේ වෙනස
මේක බලලා ජාතිවාදය එහෙම අවුස්සගන්නවා නෙවෙයි...
ශ්‍රි ලංකා යුද හමුදා මුස්ලිම් සංසදය කියල එකක් උබල කලින් අහල තියනවද. නෑ නේ..? හැබැයි දැන් තියනව. ඒකෙ සභාපති එම් එච් එම් යුසුෆ්.....
ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුලෙ ආගමික වශයෙන් මෙහෙම බෙදීම් ඇති වුනොත් මොන වගෙ තත්වයක් උදාවෙයිද? කර්නල් මුතාලිෆ් ඉන්න කාලෙ මෙහෙම දේවල් තිබ්බද? අනාගත මහා ව්‍යවසන වල මූලික හරය තමයි මේ. ජාති වාදී කෝණයෙන් මිදිලා හිතලා බලපල්ලා. කොන්ද පන නැති එවුන් පත් වුනාම වෙන අතුරු පල තමයි මේ.
තව ඉස්සරහට බුද්ධාගම් සංසදය, දෙමල සංසදය, ක්‍රිස්තියානි සංසදය, බර්ගර් සංසදය කියලත් බිහි වේවි. රටක තිබුනු අභිමනවත් හමුදාවට වෙච්ච දෙයක්. ඕනෙ සංස්දයක් ඕනෙ එකෙක් ට තියාගන්න පුලුවන් , නමුත් රටේ අභිමානවත් හමුදාව මේ විදිහට බෙදලා SISI මානසිකත්වයක් උන්ගේ ඔලුවට දාන එක අමුම අමු බලුයි මහත්තයෝ. හමුදාව මෙහෙම ඇස් පනාපිට බෙදෙනකොට, රටේ මිනිස්සු බෙදෙන එක නවත්තන්නේ තොපේ බාප්පලා ඇවිල්ලද බොල. දැන් වරෙන් රෙද්ද උස්සගෙන රට බේරාගත්ත රණවිරුවන් ට බැන්නා... කියාගෙන. රෙද්ද.