මෙන්න_පුටේ වෙනස

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙන්න_පුටේ වෙනස

    19059674_1876590465936212_5746575675269947946_n.jpg


    මේක බලලා ජාතිවාදය එහෙම අවුස්සගන්නවා නෙවෙයි...
    ශ්‍රි ලංකා යුද හමුදා මුස්ලිම් සංසදය කියල එකක් උබල කලින් අහල තියනවද. නෑ නේ..? හැබැයි දැන් තියනව. ඒකෙ සභාපති එම් එච් එම් යුසුෆ්.....
    ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුලෙ ආගමික වශයෙන් මෙහෙම බෙදීම් ඇති වුනොත් මොන වගෙ තත්වයක් උදාවෙයිද? කර්නල් මුතාලිෆ් ඉන්න කාලෙ මෙහෙම දේවල් තිබ්බද? අනාගත මහා ව්‍යවසන වල මූලික හරය තමයි මේ. ජාති වාදී කෝණයෙන් මිදිලා හිතලා බලපල්ලා. කොන්ද පන නැති එවුන් පත් වුනාම වෙන අතුරු පල තමයි මේ.
    තව ඉස්සරහට බුද්ධාගම් සංසදය, දෙමල සංසදය, ක්‍රිස්තියානි සංසදය, බර්ගර් සංසදය කියලත් බිහි වේවි. රටක තිබුනු අභිමනවත් හමුදාවට වෙච්ච දෙයක්. ඕනෙ සංස්දයක් ඕනෙ එකෙක් ට තියාගන්න පුලුවන් , නමුත් රටේ අභිමානවත් හමුදාව මේ විදිහට බෙදලා SISI මානසිකත්වයක් උන්ගේ ඔලුවට දාන එක අමුම අමු බලුයි මහත්තයෝ. හමුදාව මෙහෙම ඇස් පනාපිට බෙදෙනකොට, රටේ මිනිස්සු බෙදෙන එක නවත්තන්නේ තොපේ බාප්පලා ඇවිල්ලද බොල. දැන් වරෙන් රෙද්ද උස්සගෙන රට බේරාගත්ත රණවිරුවන් ට බැන්නා... කියාගෙන. රෙද්ද.
     
    • Like
    Reactions: EUMA175

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලයෙක්ගේ චන්දයක් ගන්න බෑරි, කොන්දක් නෑති නිවට පොන්නයෙක් ජනාදිපති උනාම වේ දේවල් වෙනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,342
    113
    හමුදාවට ජාති ආගම බේද නෑ
    එක ලෝකේ ඕනෙම හමුදාවකට පොදුයි
    ඇතුලේ තමන් කැමති ආගම අදහන්න පුළුවන්
    orders අවහම සිංහල සොල්දාදුවෙකුට තව සිංහල පිරිසකට වෙඩි තියන්න පුළුවන්
    උදා :- රතුපස්වල
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Lankage Hambayo wedi wela sinhalayo adu wenwa. Ape Town eke den innema hambayo. Ape rate palakoyonta henama gahanna one me wage weda karanawata. Mata penna be geri hambayo.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හමුදා නිල ඇදුමකට ඔහොම කරන්න පුලුවන්ද?
    මුස්ලිම් තොප්පියක් දාගෙන හමුදා ඇදුමෙන් ??
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හමුදා නිල ඇදුමකට ඔහොම කරන්න පුලුවන්ද?
    මුස්ලිම් තොප්පියක් දාගෙන හමුදා ඇදුමෙන් ??

    දන්න විදියටනම් නිළ ඇදුමට අදාලොවන කිසිම දෙයක් පළදින්න බෑ ඒ වුනාට ඔරලෝසුවක් මුද්දක් වගේනම් ඒක ලොකු අව්ලක් නෙවයි හැබැයි ‍මේ සම්බන්ධයෙන්නම් පරික්ෂණයක් කරයි ‍වගේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්න විදියටනම් නිළ ඇදුමට අදාලොවන කිසිම දෙයක් පළදින්න බෑ ඒ වුනාට ඔරලෝසුවක් මුද්දක් වගේනම් ඒක ලොකු අව්ලක් නෙවයි හැබැයි ‍මේ සම්බන්ධයෙන්නම් පරික්ෂණයක් කරයි ‍වගේ

    ආගමික උතවේකදි ඕන කෙනෙක්ට තමන්ගෙ ආගමේ හැටියට ඉන්න පුලුවන් .නැහ්තම් ඉතින් පන්සල් වලට යනකොට සපත්තු තොප්පි දාගෙන යන්න වෙයිනෙ ඇදුම වෙනස් කරන්න බැරිනම්