kohmada meeka
![]()
power socket ekakuth thiyenawa nedaJanel design eka maru meeta kalin dakala na, okata kiyanne box style kiyala neda,
me side eke hand held shower ekak thiyenne mokatada machanpower socket ekakuth thiyenawa neda


...Cost එක කියන්නේ direct and indirect cost වල එකතුව...Contractor කෙනෙක්ට දුන්නහම අපිට ඔක්කොම වියදම් පේනවා (BoQ එකේ ඔක්කොම තියනවනේ)..අපිම බාස් කෙනෙක්ට කියලා කරහම සමහර වියදම් (indirect cost) මග හැරෙනවා.උදාහරණ ලෙස අපේ කාලය..අපේ වාහන වල වියදම්...දැන් වැලි , පස් වගේ හොයන්න ගියහම ලේසි නෑ...කුණු (removal of all rubbish & debris) ටික යවා ගන්නම හරිම අමාරුයි..


.එකත් එක්ක හරියට වැඩ කලොත් ඔබ දිනුම්..ඒ නිසා මතක තියාගන්න time එක අඩු කරනවා කියන්නේ Quality එක අඩු වෙන්න පුළුවන්..Cost එකත් එහෙමයි..අඩු වැඩි කරන විදි තියනවා ...Value Engineering වගේ..


kakul hodanna wenna ati bnJanel design eka maru meeta kalin dakala na, okata kiyanne box style kiyala neda,
me side eke hand held shower ekak thiyenne mokatada machanpower socket ekakuth thiyenawa neda
me lankaweda machan. pattaine.![]()
මම දැන් අවුරුදු ගානක ඉදලා ගෙවල් හදන විස්තර හොයනවා,
ත්‍රෙඩ් කියවනවා, ෆේස්බුක් එකේ කන්ස්ට්‍රක්ශන් පේජ් බලලා කෝල් කරනවා,
ටීවී වල ගෙවල් හදන ප්‍රෝග්‍රෑම් යූටියුබ් එකෙන් බලනවා,
මට තේරුම් ගියපු දේ තමයි ගෙවල් හදපු කිසිම කෙනෙක් 100% සැටිස් නැහැ,
මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, බාස්ලා හරි කන්ට්‍රැක්ටර් හරි පිස්සු කෙලලා,
එක්කො සල්ලි වංචා කරලා, එක්කො බාල බඩු දාලා, එක්කො වතුර ලීක්,
ටයිල් අල්ලද්දි පිස්සු කෙලලා,
ඒ කියන්නේ අපිට විශ්වාස කරලා ගෙයක් හදන්න බාරදෙන්න බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා නැද්ද?
කොහොමත් බාස්ලා කියන්නේ එක වැඩක් තියෙද්දි තව වැඩ දෙකතුනක් බාරගෙන එකක්වත් හරියට නොකරන ජාතියක්,
උඹලා දන්න කවුරුහරි විශ්වාස කරන්න පුළුවන් බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නව නම් මේකෙ දාපන්,
කන්ස්ට්‍රක්ශන් සම්බන්ධව තියෙන ෆේස්බුක් පේජ් තියෙනම් දාපන්,
ඉඩම අරන් අවුරුද්දකටත් වැඩි, තාම ගේ හදන්න පටන් ගන්න බැරි උනා
Idamath ekka 80ta wanna beපිස්සු කතා කරන්න එපා මේක් ලක්ස 80 ට ...මන් ගිය අවුරුද්දේ ගේ හැදුවේ ..
![]()