sivilamai janelui ekka baluwama gedara baduth ekka nam 80 padu na, badu nathuwa nikan ge witharak nam 80ta wedi wage neda?
දැක්කනේ සහෝ
මට ඔය වගේ ස්ටෝරි 100 වඩා තියෙනවා කියනවනම්

අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක..
එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා..
පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..

බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා..
තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..
මම දැන් අවුරුදු ගානක ඉදලා ගෙවල් හදන විස්තර හොයනවා,
ත්‍රෙඩ් කියවනවා, ෆේස්බුක් එකේ කන්ස්ට්‍රක්ශන් පේජ් බලලා කෝල් කරනවා,
ටීවී වල ගෙවල් හදන ප්‍රෝග්‍රෑම් යූටියුබ් එකෙන් බලනවා,
මට තේරුම් ගියපු දේ තමයි ගෙවල් හදපු කිසිම කෙනෙක් 100% සැටිස් නැහැ,
මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, බාස්ලා හරි කන්ට්‍රැක්ටර් හරි පිස්සු කෙලලා,
එක්කො සල්ලි වංචා කරලා, එක්කො බාල බඩු දාලා, එක්කො වතුර ලීක්,
ටයිල් අල්ලද්දි පිස්සු කෙලලා,
ඒ කියන්නේ අපිට විශ්වාස කරලා ගෙයක් හදන්න බාරදෙන්න බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා නැද්ද?
කොහොමත් බාස්ලා කියන්නේ එක වැඩක් තියෙද්දි තව වැඩ දෙකතුනක් බාරගෙන එකක්වත් හරියට නොකරන ජාතියක්,
උඹලා දන්න කවුරුහරි විශ්වාස කරන්න පුළුවන් බාස්ලා, කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නව නම් මේකෙ දාපන්,
කන්ස්ට්‍රක්ශන් සම්බන්ධව තියෙන ෆේස්බුක් පේජ් තියෙනම් දාපන්,
ඉඩම අරන් අවුරුද්දකටත් වැඩි, තාම ගේ හදන්න පටන් ගන්න බැරි උනා
ehema 100k sure un naha ban.me lagadith kawuda daala thibba neda construction company ekakin geyak hadala kelawuna.

eka thamai ban. meke athine aduama gane 90% wath satisfaction ekak thiyana gewal hadapu porawal. apita contacts share karanawanam loku udauwak. minihek jeewitha kaletama naya welane ban geyak hadanna loan ekak ganne
![]()
මේ wash basin එක තියලා තියෙන top එක මොකක්ද මචන් ? මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද ?
[/IMG]
.