මෙන හු##ක් බන්

csstudio

Member
Jul 20, 2016
657
82
0
ස්පෙගටි මොන්ස්ටර් දෙයියෝ ඇත්ත කියල ඔප්පු කරන විද්‍යාත්මක සාදක මේ article එකේ තියනව,,, :yes:
මම මේ ආගම කාලයක් තිස්සේ විශ්වාස කරනවා...
මේක ගැන මම කලින් එලකිරියේ කිව්වේ නැත්තේ බුද්දාගම විනාස කරන්න ආපු ngo කාරය කියල අම්මට බනින නිසා... :sorry:

https://www.venganza.org/category/evidence/ :yes: :yes:

:rofl:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ස්පෙගටි මොන්ස්ටර් දෙයියෝ ඇත්ත කියල ඔප්පු කරන විද්‍යාත්මක සාදක මේ article එකේ තියනව,,, :yes:
මම මේ ආගම කාලයක් තිස්සේ විශ්වාස කරනවා...
මේක ගැන මම කලින් එලකිරියේ කිව්වේ නැත්තේ බුද්දාගම විනාස කරන්න ආපු ngo කාරය කියල අම්මට බනින නිසා... :sorry:

https://www.venganza.org/category/evidence/ :yes: :yes:

බුදුන් , ජේසූ, අල්ලහ් හිටියා කියල විශ්වාස කරන කොට වගේම කතරගම, සමන් දැඩිමුන්ඩ හා දෙවියන්වහන්සේ කියලත් විස්වාස කරන උන් ඉන්න කොට ස්පැගටි දෙයියෝ විශ්වාස කරන එක ආඩම්බර ව්එන්න ඔන දෙයක්:yes:

මම නම් පැස්ටා දෙයියා අදහන්නේ....!!!

ඔබට ස්පැගටි දෙවියන්ගේ පිහිටයි, ආරක්ශාවයි!!!!!
 
Last edited:

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    :lol: