මෙයාව වයසට යන්නෑ කියන්නෙ..

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    වෛද්‍යවරයන් විශ්වාස කරන්නේ ගැබීගේ රෝගයට හේතුව ඇයගේ ඩී.එන්.ඒ. වල තියෙන යම් දෝෂයක් කියලයි. මේ විදිහට වයසට යන්නේ නැති කිහිපදෙනෙක් දැනට ලෝකේ ඉන්නවා. මේ අයව අධ්‍යනය කිරීමෙන් මරණයට විසඳුමක් හොයාගන්න සමහර අය උත්සහා කරනවා.:shocked:

    මරණයට විසඳුම සෙවීම කෙසේ වෙතත් මේ අයව අධ්‍යනය කිරීමෙන් සමහරවිට හරිම පුදුමසහගත, සිත්ගන්නාසුළු දේවල් හමුවෙන්න පුළුවන්. :rolleyes:
     
    Last edited: