වෛද්‍යවරයන් විශ්වාස කරන්නේ ගැබීගේ රෝගයට හේතුව ඇයගේ ඩී.එන්.ඒ. වල තියෙන යම් දෝෂයක් කියලයි. මේ විදිහට වයසට යන්නේ නැති කිහිපදෙනෙක් දැනට ලෝකේ ඉන්නවා. මේ අයව අධ්‍යනය කිරීමෙන් මරණයට විසඳුමක් හොයාගන්න සමහර අය උත්සහා කරනවා.![]()
මරණයට විසඳුම සෙවීම කෙසේ වෙතත් මේ අයව අධ්‍යනය කිරීමෙන් සමහරවිට හරිම පුදුමසහගත, සිත්ගන්නාසුළු දේවල් හමුවෙන්න පුළුවන්.

Last edited:
