
ෆේස්බුක් කමෙන්ට් එකේ ලින්ක් එක දාපන්. ඇත්තටම ඌ ඔක කිව්වනම් විතරක් මම දෙන්නම් පිලිතුරක් ඇයි එහෙම වෙන්නේ කියලා. නිකන් ජේපෙග් වලට උත්තර දීලා වැඩක් නැ මූලික කාරනාව බොරුවක්නම්.
ඔක්කොම එකයි .. facebook එකේ වීරයෝ වෙන්න දගලන සෙට් එකක් .. වයසේ හැටියෙට නෙමේ වැඩ .. මෙයාලට කියන්නේ X කණ්ඩායම කියල ..
හැමෝගෙම වැරදි කියා කියා විවේචනය කර කර ඉන්නවා .. අවුරුදු ගානක් තිස්සේ කරන්නේ ඕක .. නිකන් කියව කියව ඉන්නේ නැතිව .. තමන්ගෙන් වෙන්න ඕන සේවය රටට කලානම් ඉවරනේ .. අපරාදේ අපේ කාලය මචන් ඕවට reply කරන්න යන .. 
මන් දැක්ක ඕක .. ඔතන සෙට් එකක් ඉන්නවා මචන් ඔය මනුස්සය එක්ක (එයාගේ ඒවාට ලකුණු දීල comment දාන අය බලන්න ..එ කට්ටිය )..ඔක්කොම එකයි .. facebook එකේ වීරයෝ වෙන්න දගලන සෙට් එකක් .. වයසේ හැටියෙට නෙමේ වැඩ .. මෙයාලට කියන්නේ X කණ්ඩායම කියල ..
හැමෝගෙම වැරදි කියා කියා විවේචනය කර කර ඉන්නවා .. අවුරුදු ගානක් තිස්සේ කරන්නේ ඕක .. නිකන් කියව කියව ඉන්නේ නැතිව .. තමන්ගෙන් වෙන්න ඕන සේවය රටට කලානම් ඉවරනේ .. අපරාදේ අපේ කාලය මචන් ඕවට reply කරන්න යන ..
![]()

එක්ස් කණ්ඩායම අවේ ෆේස් බුක් එන්නත් කලින් බන්. එක්ස් කණ්ඩායම් කියන්නේ බ්‍රෙස්ට් බරතමුනි, එංගල්ස් මාක්ස් වගේ දරෂනිකයන්ගේ මැති මතාන්තර ලංකාවට ගලපන්නේ කොහොමද ?? ඒවගේ දර්ශනවාදය ගැන කරන කණ්ඩායමක්. දේශපාලනික මිනිසා උනාට පොලවට බහින්නේ නැතුව මනෝමය මිනිස්සු ගැන හිතාගෙන ලෝකය වෙනස් කරන්න තමයි එක්ස් කණ්ඩායම හිතන් ඉන්නේ.
ප්රයෝගිකත්වය් බින්දුවටත් අඩු රින අගයක තියෙන්නේ මෙයාලගේ
නිර්මාල් උනත් ප්රයෝජික සමාජීය සත්වයෙක් නෙමයි. උගතෙක් එත් බුද්දීමතෙක් කියන්න අමාරුයි
මෙන්න නිර්මාල් ගේ fb ලින්කුව https://www.facebook.com/nirmal.dewasiri.3?fref=ts