මෙයා බුද්ධිමතෙක්ද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මෙයා බුද්ධිමතෙක්ද..?

    12573178_1712080492361165_9186833637056419911_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆේස්බුක් කමෙන්ට් එකේ ලින්ක් එක දාපන්. ඇත්තටම ඌ ඔක කිව්වනම් විතරක් මම දෙන්නම් පිලිතුරක් ඇයි එහෙම වෙන්නේ කියලා. නිකන් ජේපෙග් වලට උත්තර දීලා වැඩක් නැ මූලික කාරනාව බොරුවක්නම්.
     
    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    ෆේස්බුක් කමෙන්ට් එකේ ලින්ක් එක දාපන්. ඇත්තටම ඌ ඔක කිව්වනම් විතරක් මම දෙන්නම් පිලිතුරක් ඇයි එහෙම වෙන්නේ කියලා. නිකන් ජේපෙග් වලට උත්තර දීලා වැඩක් නැ මූලික කාරනාව බොරුවක්නම්.

    yes link plz ....
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මන් දැක්ක ඕක .. ඔතන සෙට් එකක් ඉන්නවා මචන් ඔය මනුස්සය එක්ක (එයාගේ ඒවාට ලකුණු දීල comment දාන අය බලන්න ..එ කට්ටිය )..:angry: ඔක්කොම එකයි .. facebook එකේ වීරයෝ වෙන්න දගලන සෙට් එකක් .. වයසේ හැටියෙට නෙමේ වැඩ .. මෙයාලට කියන්නේ X කණ්ඩායම කියල ..:frown: හැමෝගෙම වැරදි කියා කියා විවේචනය කර කර ඉන්නවා .. අවුරුදු ගානක් තිස්සේ කරන්නේ ඕක .. නිකන් කියව කියව ඉන්නේ නැතිව .. තමන්ගෙන් වෙන්න ඕන සේවය රටට කලානම් ඉවරනේ .. අපරාදේ අපේ කාලය මචන් ඕවට reply කරන්න යන .. :no:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ෆේස්බුක් කමෙන්ට් එකේ ලින්ක් එක දාපන්. ඇත්තටම ඌ ඔක කිව්වනම් විතරක් මම දෙන්නම් පිලිතුරක් ඇයි එහෙම වෙන්නේ කියලා. නිකන් ජේපෙග් වලට උත්තර දීලා වැඩක් නැ මූලික කාරනාව බොරුවක්නම්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් දැක්ක ඕක .. ඔතන සෙට් එකක් ඉන්නවා මචන් ඔය මනුස්සය එක්ක (එයාගේ ඒවාට ලකුණු දීල comment දාන අය බලන්න ..එ කට්ටිය )..:angry: ඔක්කොම එකයි .. facebook එකේ වීරයෝ වෙන්න දගලන සෙට් එකක් .. වයසේ හැටියෙට නෙමේ වැඩ .. මෙයාලට කියන්නේ X කණ්ඩායම කියල ..:frown: හැමෝගෙම වැරදි කියා කියා විවේචනය කර කර ඉන්නවා .. අවුරුදු ගානක් තිස්සේ කරන්නේ ඕක .. නිකන් කියව කියව ඉන්නේ නැතිව .. තමන්ගෙන් වෙන්න ඕන සේවය රටට කලානම් ඉවරනේ .. අපරාදේ අපේ කාලය මචන් ඕවට reply කරන්න යන .. :no:

    එක්ස් කණ්ඩායම අවේ ෆේස් බුක් එන්නත් කලින් බන්. එක්ස් කණ්ඩායම් කියන්නේ බ්‍රෙස්ට් බරතමුනි, එංගල්ස් මාක්ස් වගේ දරෂනිකයන්ගේ මැති මතාන්තර ලංකාවට ගලපන්නේ කොහොමද ?? ඒවගේ දර්ශනවාදය ගැන කරන කණ්ඩායමක්. දේශපාලනික මිනිසා උනාට පොලවට බහින්නේ නැතුව මනෝමය මිනිස්සු ගැන හිතාගෙන ලෝකය වෙනස් කරන්න තමයි එක්ස් කණ්ඩායම හිතන් ඉන්නේ.

    ප්‍රයෝගිකත්වය් බින්දුවටත් අඩු රින අගයක තියෙන්නේ මෙයාලගේ:yes:

    නිර්මාල් උනත් ප්‍රයෝජික සමාජීය සත්වයෙක් නෙමයි. උගතෙක් එත් බුද්දීමතෙක් කියන්න අමාරුයි
     
    සිරාවට මචං :yes: මෙන්න නිර්මාල් ගේ fb ලින්කුව https://www.facebook.com/nirmal.dewasiri.3?fref=ts

    මන් ඔය මිනිස්සුන්ගේ ඒවා කියවන නෑ බන් .. දවසක් දැක්ක පොරක් දාල තියෙනව මේ සෙට් එකට (facebook නෙමේ වෙන බ්ලොග් එකක මතක විදියට) "අවුරුදු ගානක් ඔහෙලා කලාව කළා , ඒ ගෙවුන අවුරුදු 30 කරපු දෙයක් නෑ, ලංකාවේ ඉතිහාසය විකුණා විකුණා තිබ්බ දේත් වල පල්ලට යැව්වා , දැන් කලාවට එන අලුත් එවුන්ගේ වැරදි හදන්න නැතිව නිකන් ඒ කරන එකව විවේචනය කර කර අලුතින් එන එවුන්ට වල කපන්න එපා , නහින දෙහින කාලේ ආගමක් දර්මයක් අදහන් ඉදපල්ලා කියල :-) )

    අයි බන් මුන් විවේචනය කරන්නේ නිර්මාණය නෙමෙයි ලු නිර්මාණය කරන උන්වලු .. දැන් හිතපන් උඹ කවියක් ලියනවා කියල .. එ ලියපු කවියේ වැරදි පෙන්නලා එක දියුණු කරගන්න උදව් කරන් නෑලු,උන් උඹේ studies ගැන,තව පවුත්ගලික විස්ටර හොයාගෙන ඒවා වලටලු ගහන්නේ .. මෙයාල කැමති නෑලු අලුත් පොරක් එනවට මුන්ගේ subject එකට .. ඔය එකයි ඔහොම ලොකු සීන් දන්නේ .. මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ දන්නවා ඔය සෙට් එක ගැන .. මන් අහල කියන්නම් :-) උප්පැන්නේ ඉදන් කියාවි .. :P