මෙයා මේ ගාණ හැදුව හරිද?

AnuradhaRa

Well-known member
  • තුන්වෙනි අනු ප්‍රශ්නෙ
    Capture.JPG
    ප්‍රධාන සමීකරණයට ඔහොම ආදේශ කරන්ඩ පුලුවන්ද කෙලින්ම :rolleyes2:

    Last edited:
    • Like
    Reactions: D_Mad

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    එහමත් හරි නේද ?
    උබ අහපු ප්‍රශ්නේ මටහරියට මීටර් උනාද දන්නේ නැහැ
    එහෙම හැදුවත් උත්තරේ එනවා නේද ?

    Screenshot 2020-11-04 113955.jpg
     
    AnuradhaRa

    Well-known member
  • එහමත් හරි නේද ?
    උබ අහපු ප්‍රශ්නේ මටහරියට මීටර් උනාද දන්නේ නැහැ
    එහෙම හැදුවත් උත්තරේ එනවා නේද ?

    View attachment 100434
    එයා x^2 ට ආදේශ කලාට අනිත් x එකට ආදේශ කලේ නෑනෙ
    ඔයා ඉලක්කං වලින් හැදුවට සමීකරණ දෙකක තියෙන x පද සමාන වෙන්නෙ නෑනෙ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    එයා x^2 ට ආදේශ කලාට අනිත් x එකට ආදේශ කලේ නෑනෙ
    ඔයා ඉලක්කං වලින් හැදුවට සමීකරණ දෙකක තියෙන x පද සමාන වෙන්නෙ නෑනෙ
    X^2 ට සමාන පදයක් තියනවා ඒ පදේ තමයි X+3
    උබ කියනවිදිහට අනිත් X එකට සමාන කරන්නේ මොකක්ද ?
    එහනම් X එක සමාන කරන්න වෙන්නේ (X+3) කියන එකේ මුලයට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • X^2 ට සමාන පදයක් තියනවා ඒ පදේ තමයි X+3
    උබ කියනවිදිහට අනිත් X එකට සමාන කරන්නේ මොකක්ද ?
    එහනම් X එක සමාන කරන්න වෙන්නේ (X+3) කියන එකේ මුලයට
    ඒක තමා සමහර විට මේ ගාණ දීල ඇත්තෙ සමීකරන දෙකේම x පද සමානයි කියල වෙන්ඩැති

    මම ඕක මෙහෙම හැදුව
    x^2 = x + 3
    0 = x^2 - x - 3
    දෙපැත්තටම -3 ගාණෙ එකතු කරනව
    එතකොට
    -3 = x^2 - x - 6
    මේ සමීකරණෙ දකුණු පැත්ත, මුලින්ම දුන්න සමීකරණයම තමා
    වෙනසකට තියෙන්නෙ දකුණු පැත්ත 0 වෙනුවට -3 ආපු එක
    ඉතිං y = -3 ට අදාළ රේඛාව ඇඳල ප්‍රස්තාරයෙන් විසදුම් හොයා ගන්නව

    @Gonawala_GUNE අනේ මම ලොකු ගණන් කාරයෙක් නෙමේ. මේකෙ හිටිය සුපිරි ගණිතඥයෙක්. ඒත තමා @Pessimist :love:
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඒක තමා සමහර විට මේ ගාණ දීල ඇත්තෙ සමීකරන දෙකේම x පද සමානයි කියල වෙන්ඩැති
    මටත් ටිකක් අවුල් වගේ කව්රු හරිඅවිල්ලා හරියට කියයි
    දැනටමෙහම හිතා ගනින්

    X^2=X+3
    මෙන්න මේ වගේ කියලා
    4^2=4+12 :D

    මේකත් බලපන්
    >https://www.wolframalpha.com/input/?i=x^2=x+3
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,386
    166,764
    113
    එකමත් එක රටක
    පුළුවන් බන්. ඌ හරි. එච්චර හිතන්න දෙයක් නෑ එකේ.
    ඕක ඔය යකා ගත්තට වඩා පට්ට සරලව ගන්න පුලුවන්. ;)
     
    • Like
    Reactions: EssJeeEm

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,386
    166,764
    113
    එකමත් එක රටක
    සරල විදිය කියල දියන්කො
    මෙහෙම හිතපන් ඕවා..
    y = x පද තියෙන ඕන සමිකරනයක් ,
    කියන්නේ සරලව x ගේ එක එක අගයන්ට ලැබෙන උස වල් .. Y කියන්නේ හැමතිස්සෙම උසට .

    පලවෙනි එක Y = X^2 - x -6 නේ..
    දෙවැනි එක Y' = X^2 - x - 3 යි => Y +3

    පලවෙනි එක ඒකක තුනක් ඉස්සුවම දෙවැනි එක එන්න ඕනේ. අපි උස්සන්නේ නැතුව y =0 රේකාව ඒකක තුනක් පහලට ගෙනාවා. ;) ඒක තමයි අලුත් Y' = 0 රේකාව. අදාළ x අගයන් තමයි මුල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඒක තමා සමහර විට මේ ගාණ දීල ඇත්තෙ සමීකරන දෙකේම x පද සමානයි කියල වෙන්ඩැති

    මම ඕක මෙහෙම හැදුව
    x^2 = x + 3
    0 = x^2 - x - 3
    දෙපැත්තටම -3 ගාණෙ එකතු කරනව
    එතකොට
    -3 = x^2 - x - 6
    මේ සමීකරණෙ දකුණු පැත්ත, මුලින්ම දුන්න සමීකරණයම තමා
    වෙනසකට තියෙන්නෙ දකුණු පැත්ත 0 වෙනුවට -3 ආපු එක
    ඉතිං y = -3 ට අදාළ රේඛාව ඇඳල ප්‍රස්තාරයෙන් විසදුම් හොයා ගන්නව

    @Gonawala_GUNE අනේ මම ලොකු ගණන් කාරයෙක් නෙමේ. මේකෙ හිටිය සුපිරි ගණිතඥයෙක්. ඒත තමා @Pessimist :love:

    මේක තමා හරි විදිහ නන්. අර කරපු එකේ සිද්ද වෙච්ච මූලධර්මය මොකක්ද කියල මීටර් වෙන් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa