ඕකට channel හැම එකක්ම අයිති වෙනවා හැම channel එකක්ම උන්ගේම න්‍යාය පත්තරයක යන්නේ. හොදම උදාහරනේ හිරු. බලපල්ලා උන්ගේ මොන නිව්ස් එකකම දුමින්දගේ මොකක් හරි වැඩක් පෙන්නලා ඌ හොදයි කියල මිනිස්සුගේ මොළ හදනවා. සිරස බැලුවොත් සජිත්ගේ හොද වැඩක් පෙන්නලා රනිල්ට බැනල ඒ channel එක බලන අයගෙ ඔලුව හදන එක කරන්නේ