මෙය දහසක් දේ පවසාවි

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙය දහසක් දේ පවසාවි

    ජයාරූපයක් දහසක් දේ පවසාවි​

    2s1skg2.jpg
    [/IMG]​
     
    • Like
    Reactions: asylum

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඕකට channel හැම එකක්ම අයිති වෙනවා හැම channel එකක්ම උන්ගේම න්‍යාය පත්තරයක යන්නේ. හොදම උදාහරනේ හිරු. බලපල්ලා උන්ගේ මොන නිව්ස් එකකම දුමින්දගේ මොකක් හරි වැඩක් පෙන්නලා ඌ හොදයි කියල මිනිස්සුගේ මොළ හදනවා. සිරස බැලුවොත් සජිත්ගේ හොද වැඩක් පෙන්නලා රනිල්ට බැනල ඒ channel එක බලන අයගෙ ඔලුව හදන එක කරන්නේ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :)
    ඕකට channel හැම එකක්ම අයිති වෙනවා හැම channel එකක්ම උන්ගේම න්‍යාය පත්තරයක යන්නේ. හොදම උදාහරනේ හිරු. බලපල්ලා උන්ගේ මොන නිව්ස් එකකම දුමින්දගේ මොකක් හරි වැඩක් පෙන්නලා ඌ හොදයි කියල මිනිස්සුගේ මොළ හදනවා. සිරස බැලුවොත් සජිත්ගේ හොද වැඩක් පෙන්නලා රනිල්ට බැනල ඒ channel එක බලන අයගෙ ඔලුව හදන එක කරන්නේ
    okkoma akai ban
    tnx :)