මෙය දැනුවත් වී ඔබේ ඉඩම මිලදී ගන්න
එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් වෙන්න ඇති තමන්ගේම කියල ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න එක

ඉතින් අපි එහෙම සිහින මවාගෙන හම්බවෙන තඹ දොඉතුව ඉතුරු කරලා මහන්සියෙන් ඉඩමක් ගත්තට පස්සේ නොසිතු ලෙස රජයට
බද්දක් ගෙවන්න වුනොත් මොකද හිතෙන්නේ .....අසරණ වෙනවා නේද???

මට වුන දේ එළකිරියේ යාළුවන්ට තියා හතුරෙකුටවත් වෙන්න එපා කියල තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ ...

මම මචන් අමාරුවෙන් ඉතුරු කරලා බෑන්ක් loan එකක් දාල ඉඩමක් ගත්ත දැන් ඖරුදු දෙකකට කලින් ....

දැන් මාසෙකට කලින් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් ලියුමක් ගෙදරට ආව මුද්දර ගාස්තු සංසෝදනය කරනවා කියල ඉඩමට අදාල ලියකියවිලි වගයක් ගෙනත් බාර දෙන්න කියල.....

යකෝ මම පුක ඉරාගෙන කුණ කාල ඉඩමක් ගත්තම මුන් ලෝකේ නැති ලියකියවිලි ඉල්ලනවා....කොහොම හරි වඩාත් එක්ක මට ඒවා බාරදෙන්න බැරිවුණා

පස්සේ මචන් දැන් සතියකට කලින් රැතු පාට ලියුමක් අව සතියක් ඇතුලත ලියකියවිලි එක්ක අදායම් බදු දෙපාර්තුමේන්තුවට එන්න නැත්නම් නඩු දානවා කියල

මම ඉතින් අමාරුවෙන් නිවාඩු දාල බැංකුවේ රස්තියාදු වෙලා ලියකියවිලි ටික අරන් ගියා....
මෙන්න මචන් උන් ඒ ටික අරන් කියපි දැන් ඖරුද්දක ඉදන් රජයෙන් අලුත් නීතියක් දාල කියල .....අපි ඉඩමක් ගන්නවානම් එක අපි ගන්න ගානට ඔප්පුව ලියන්න බැරිලු market value එකට ඔප්පුව ලියන්න ඕනලු ....

එහෙම කියල මට දැන් හෙන ගානක් මුද්දර ගාස්තු වල වෙනසට ගෙවන්නලු

යකෝ අපි රජයට මෙහෙම හිතුන හිතුන වෙලාවට සල්ලි ගෙවන්න ලොකු සල්ලි කාරයෝ නෙවේනේ....මාර අසරණ වුන මචන් මම...

argue කරලා වැඩකුත් නැනේ බන්. බඩුත් හාමුදුරුවන්ගේ නඩූත් හමුදුරුවන්ගේනේ...
පස්සේ මම මටම බැන බැන අව..අයි යාකෝ අපිනේ මූන්ට චන්දෙ දුන්නේ ....(කමක් නෑ යුද්දේ දිනුවනේ ....
)
උබලත් මචන් ඉඩමක් ගන්න ඉන්නවනම් මේ ගැන හොයල බලල ඔප්පු ලියපන්....මේක මාර රටක් බන් ....හිගන්නාගේ පාත්තරෙටම තම හෙනහුරා
වහන්නෙත්.....
අනික lawyers ලව සත පහකට විස්වාස කරන්න එපා ....උබලම හොයල බලල හරි දේ කරපන් .....
එහෙනම් අපි ගියා .....ඔබලාට මෙවන් විපත් නොවේවා ......
එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් වෙන්න ඇති තමන්ගේම කියල ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න එක

ඉතින් අපි එහෙම සිහින මවාගෙන හම්බවෙන තඹ දොඉතුව ඉතුරු කරලා මහන්සියෙන් ඉඩමක් ගත්තට පස්සේ නොසිතු ලෙස රජයට
බද්දක් ගෙවන්න වුනොත් මොකද හිතෙන්නේ .....අසරණ වෙනවා නේද???

මට වුන දේ එළකිරියේ යාළුවන්ට තියා හතුරෙකුටවත් වෙන්න එපා කියල තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ ...

මම මචන් අමාරුවෙන් ඉතුරු කරලා බෑන්ක් loan එකක් දාල ඉඩමක් ගත්ත දැන් ඖරුදු දෙකකට කලින් ....

දැන් මාසෙකට කලින් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් ලියුමක් ගෙදරට ආව මුද්දර ගාස්තු සංසෝදනය කරනවා කියල ඉඩමට අදාල ලියකියවිලි වගයක් ගෙනත් බාර දෙන්න කියල.....

යකෝ මම පුක ඉරාගෙන කුණ කාල ඉඩමක් ගත්තම මුන් ලෝකේ නැති ලියකියවිලි ඉල්ලනවා....කොහොම හරි වඩාත් එක්ක මට ඒවා බාරදෙන්න බැරිවුණා

පස්සේ මචන් දැන් සතියකට කලින් රැතු පාට ලියුමක් අව සතියක් ඇතුලත ලියකියවිලි එක්ක අදායම් බදු දෙපාර්තුමේන්තුවට එන්න නැත්නම් නඩු දානවා කියල

මම ඉතින් අමාරුවෙන් නිවාඩු දාල බැංකුවේ රස්තියාදු වෙලා ලියකියවිලි ටික අරන් ගියා....
මෙන්න මචන් උන් ඒ ටික අරන් කියපි දැන් ඖරුද්දක ඉදන් රජයෙන් අලුත් නීතියක් දාල කියල .....අපි ඉඩමක් ගන්නවානම් එක අපි ගන්න ගානට ඔප්පුව ලියන්න බැරිලු market value එකට ඔප්පුව ලියන්න ඕනලු ....

එහෙම කියල මට දැන් හෙන ගානක් මුද්දර ගාස්තු වල වෙනසට ගෙවන්නලු

යකෝ අපි රජයට මෙහෙම හිතුන හිතුන වෙලාවට සල්ලි ගෙවන්න ලොකු සල්ලි කාරයෝ නෙවේනේ....මාර අසරණ වුන මචන් මම...

argue කරලා වැඩකුත් නැනේ බන්. බඩුත් හාමුදුරුවන්ගේ නඩූත් හමුදුරුවන්ගේනේ...
පස්සේ මම මටම බැන බැන අව..අයි යාකෝ අපිනේ මූන්ට චන්දෙ දුන්නේ ....(කමක් නෑ යුද්දේ දිනුවනේ ....

)උබලත් මචන් ඉඩමක් ගන්න ඉන්නවනම් මේ ගැන හොයල බලල ඔප්පු ලියපන්....මේක මාර රටක් බන් ....හිගන්නාගේ පාත්තරෙටම තම හෙනහුරා
වහන්නෙත්.....

අනික lawyers ලව සත පහකට විස්වාස කරන්න එපා ....උබලම හොයල බලල හරි දේ කරපන් .....එහෙනම් අපි ගියා .....ඔබලාට මෙවන් විපත් නොවේවා ......

.