මෙය දැනුවත් වී ඔබේ ඉඩම මිලදී ගන්න

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මෙය දැනුවත් වී ඔබේ ඉඩම මිලදී ගන්න

    එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් වෙන්න ඇති තමන්ගේම කියල ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න එක :):)

    ඉතින් අපි එහෙම සිහින මවාගෙන හම්බවෙන තඹ දොඉතුව ඉතුරු කරලා මහන්සියෙන් ඉඩමක් ගත්තට පස්සේ නොසිතු ලෙස රජයට
    බද්දක් ගෙවන්න වුනොත් මොකද හිතෙන්නේ .....අසරණ වෙනවා නේද???:(:(:(

    මට වුන දේ එළකිරියේ යාළුවන්ට තියා හතුරෙකුටවත් වෙන්න එපා කියල තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ ...:no::no::no:

    මම මචන් අමාරුවෙන් ඉතුරු කරලා බෑන්ක් loan එකක් දාල ඉඩමක් ගත්ත දැන් ඖරුදු දෙකකට කලින් ....:):)

    දැන් මාසෙකට කලින් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් ලියුමක් ගෙදරට ආව මුද්දර ගාස්තු සංසෝදනය කරනවා කියල ඉඩමට අදාල ලියකියවිලි වගයක් ගෙනත් බාර දෙන්න කියල.....:rolleyes::rolleyes::rolleyes:

    යකෝ මම පුක ඉරාගෙන කුණ කාල ඉඩමක් ගත්තම මුන් ලෝකේ නැති ලියකියවිලි ඉල්ලනවා....කොහොම හරි වඩාත් එක්ක මට ඒවා බාරදෙන්න බැරිවුණා :(:(

    පස්සේ මචන් දැන් සතියකට කලින් රැතු පාට ලියුමක් අව සතියක් ඇතුලත ලියකියවිලි එක්ක අදායම් බදු දෙපාර්තුමේන්තුවට එන්න නැත්නම් නඩු දානවා කියල :shocked::shocked:

    මම ඉතින් අමාරුවෙන් නිවාඩු දාල බැංකුවේ රස්තියාදු වෙලා ලියකියවිලි ටික අරන් ගියා....

    මෙන්න මචන් උන් ඒ ටික අරන් කියපි දැන් ඖරුද්දක ඉදන් රජයෙන් අලුත් නීතියක් දාල කියල .....අපි ඉඩමක් ගන්නවානම් එක අපි ගන්න ගානට ඔප්පුව ලියන්න බැරිලු market value එකට ඔප්පුව ලියන්න ඕනලු ....:angry::angry:

    එහෙම කියල මට දැන් හෙන ගානක් මුද්දර ගාස්තු වල වෙනසට ගෙවන්නලු :angry::angry:

    යකෝ අපි රජයට මෙහෙම හිතුන හිතුන වෙලාවට සල්ලි ගෙවන්න ලොකු සල්ලි කාරයෝ නෙවේනේ....මාර අසරණ වුන මචන් මම...:(:(
    argue කරලා වැඩකුත් නැනේ බන්. බඩුත්‍ හාමුදුරුවන්ගේ නඩූත්‍ හමුදුරුවන්ගේනේ...

    පස්සේ මම මටම බැන බැන අව..අයි යාකෝ අපිනේ මූන්ට චන්දෙ දුන්නේ ....(කමක් නෑ යුද්දේ දිනුවනේ ....:P:P)

    උබලත් මචන් ඉඩමක් ගන්න ඉන්නවනම් මේ ගැන හොයල බලල ඔප්පු ලියපන්....මේක මාර රටක් බන් ....හිගන්නාගේ පාත්තරෙටම තම හෙනහුරා
    වහන්නෙත්.....:(:(අනික lawyers ලව සත පහකට විස්වාස කරන්න එපා ....උබලම හොයල බලල හරි දේ කරපන් .....

    එහෙනම් අපි ගියා .....ඔබලාට මෙවන් විපත් නොවේවා ......:frown:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්න එකටයි කන එකටයි හැම මගුලකටම බදු ගහනවා කාලකන්නි
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    යාකෝ අපිනේ මූන්ට චන්දෙ දුන්නේ ....(කමක් නෑ යුද්දේ දිනුවනේ ....)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    දැන් අඩු ගණන් දාල ඔප්පු රෙජිස්ටෙර් කරන්න බෑ. රිටන් කරනවා. මටත් ඔය කේස් එක වුණා. :(
    ඉඩම ගන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියල අහල ඒකට දඩ ගැහුවේ නැද්ද? :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    appata siri aehemath case da ban.mamath idma aragena adu veluwe 1k dala ban oppu liwwe.den awrudu 3k wage aeti.aekatat gema adiyda danne neha
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    දැන් ඖරුද්දක ඉදන් රජයෙන් අලුත් නීතියක් දාල කියල .....අපි ඉඩමක් ගන්නවානම් එක අපි ගන්න ගානට ඔප්පුව ලියන්න බැරිලු market value එකට ඔප්පුව ලියන්න ඕනලු ....:angry::angry:

    මචො මම දන්න විදිහට ඉඩම ගත්තෙ ඔය නීතිය ගේන්න කලින්නම් උබට දඩ ගහන්න බෑ. උබට අදාල වෙන්නෙ කලින් තිබ්බ නීතිය. උබ කියන විදිහට ඔය නීතිය අවුරුද්දකට කලින් ඇවිල්ල තියෙන්නෙ. උබ ඉඩම අරන් තියෙන්නෙ අවුරුදු 2කට කලින්???. කෝකටත් නීතිය දන්න එකෙක්ගෙන් අහල බලහන්:yes:.
     
    වැඩක් නැහැ බන්....කළු ගල් වල ඔලුව හප්පා ගැන නැතුව කොහොමහරි ගෙවල දානවා......
    ඕවට දගලුවොත් නිකන් මගේ කලේ විතරයි නාස්ති වෙන්නේ බන්....
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28

    දැන් අඩු ගණන් දාල ඔප්පු රෙජිස්ටෙර් කරන්න බෑ. රිටන් කරනවා. මටත් ඔය කේස් එක වුණා. :(
    ඉඩම ගන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියල අහල ඒකට දඩ ගැහුවේ නැද්ද? :P

    මචන් අඩු ගානක් දාල නෙවේ ඔප්පුව ලිව්වේ ....මම ගත්ත ගානටම තමා ලිව්වේ ....මුන් කියන්නේ එක market value එකට වඩා අඩුලු ....
    කාට කියන්නද බන් මෙවෙ ....
    මගෙන් සල්ලි හොයා ගත්ත විදිහනම් ඇහුවේ නැ ....ඇහුවනම් මම ඒ ගැනිට හොදට කියනවා ...
    යකෝ ඔක්කොම ලොකු උන් තියෙන හැම කුපාඩි කමක්ම කරලා සල්ලි හොයනවා ...
    අපි දාඩිය මහන්සියෙන් දුක් විදලා කීයක් හරි ඉතුරු කරලා ලැගල ඉන්න තැනක් ගත්තම මුන් අපිවම හූරං කන්න හදනවා....
    මේවා කාටද බන් කියන්නේ.....
    කොහෙද බන් සදරනයක් ......
     
    මම නම් ඇත්තටම ඔප්පුවට දාල තිබුනේ අඩු ගානක්.
    ඒක ආයෙම මාකට් වැලියු එකට මුද්දර ගාස්තු ගෙවන්න උනා.
    ඊට පස්සේ මම පොඩි ගානක් තියාගෙන ඉඩම වික්ක.
    එකටත් මුන් පස්සේ කේස් එකක් ඇද්ද.
    ඉඩම ලක්ෂ 10 යි. මට 68,000ක් දඩ ගෙවන්න වුණා. :angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම නම් ඇත්තටම ඔප්පුවට දාල තිබුනේ අඩු ගානක්.
    ඒක ආයෙම මාකට් වැලියු එකට මුද්දර ගාස්තු ගෙවන්න උනා.
    ඊට පස්සේ මම පොඩි ගානක් තියාගෙන ඉඩම වික්ක.
    එකටත් මුන් පස්සේ කේස් එකක් ඇද්ද.
    ඉඩම ලක්ෂ 10 යි. මට 68,000ක් දඩ ගෙවන්න වුණා. :angry:

    market value eka kohomada ban dana ganne idmaka :oo:
    anith eka 100% free dena iwidhata oppuwak liyanna barida
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    දැන් ඖරුද්දක ඉදන් රජයෙන් අලුත් නීතියක් දාල කියල .....අපි ඉඩමක් ගන්නවානම් එක අපි ගන්න ගානට ඔප්පුව ලියන්න බැරිලු market value එකට ඔප්පුව ලියන්න ඕනලු ....:angry::angry:

    මචො මම දන්න විදිහට ඉඩම ගත්තෙ ඔය නීතිය ගේන්න කලින්නම් උබට දඩ ගහන්න බෑ. උබට අදාල වෙන්නෙ කලින් තිබ්බ නීතිය. උබ කියන විදිහට ඔය නීතිය අවුරුද්දකට කලින් ඇවිල්ල තියෙන්නෙ. උබ ඉඩම අරන් තියෙන්නෙ අවුරුදු 2කට කලින්???. කෝකටත් නීතිය දන්න එකෙක්ගෙන් අහල බලහන්:yes:.

    එක නේ බන් ටිකක් හොයල බලපන්. නෙත්නම් ඔහොම කියල රටේ කී දෙනෙක්ගෙන් මුන් ගන්න ඔනිද? මමත් හිතන්නෙ ඕක උඹට අදාල වෙන්නෙ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මචන් අඩු ගානක් දාල නෙවේ ඔප්පුව ලිව්වේ ....මම ගත්ත ගානටම තමා ලිව්වේ ....මුන් කියන්නේ එක market value එකට වඩා අඩුලු ....
    කාට කියන්නද බන් මෙවෙ ....
    මගෙන් සල්ලි හොයා ගත්ත විදිහනම් ඇහුවේ නැ ....ඇහුවනම් මම ඒ ගැනිට හොදට කියනවා ...
    යකෝ ඔක්කොම ලොකු උන් තියෙන හැම කුපාඩි කමක්ම කරලා සල්ලි හොයනවා ...
    අපි දාඩිය මහන්සියෙන් දුක් විදලා කීයක් හරි ඉතුරු කරලා ලැගල ඉන්න තැනක් ගත්තම මුන් අපිවම හූරං කන්න හදනවා....
    මේවා කාටද බන් කියන්නේ.....
    කොහෙද බන් සදරනයක් ......

    MAGE YALUWEKUTH OHOMA KATHAWAK QWA. MAMA UUWA BITE KARA. :shocked: U NIKAN KATADO RAWATILA SALLI GEWWA KIYALA. UTATH HENA GAANAKA DADAYAK AWALU MARKET PRICE WALATA GATHTHE NE KIYALA :lol::baffled::baffled::baffled::(
     
    Last edited: