මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    500000ක් පඩි ගන්න කෙනාට උපරිම ලෝන් ගන්න පුළුවන් මාසෙට 300000ක වාරිකයක් වෙනකන් විතරයි. ලක්ෂ දෙකක් ඉතුරුයි. Tax එක 150000යි.

    50000ක් ඉතුරුයි. ලමයෙක් ඉන්න පුවුලකට මදි. Lecturer ලනම් කරන්න දෙයක් නෑ 60% පිරෙනකන් ගොඩක් අය ලෝන් ගන්නව. එකම Option එක වහානෙ විකුවල Car Loan එක පියවල පොඩි වාහානයක් ගන්න එක. Home Loan එක කතා කරල අවුරුදු ගාන වැඩි කරල Repayment අඩු කරගන්න එක.
    1674617057358.png

    500,000 ta tax enne 106,500 ban
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    View attachment 195470
    500,000 ta tax enne 106,500 ban
    මම DFCC calculator එකෙන් බැලුවෙ. ඒ කියන්නෙ 96000ක් ඉතුරුයි. Senior Lecturer ට ලක්ෂ 4ක් වගේ එන්නෙ. ඒක තවත් අඩුයි. එහෙනම් මේ FB Status බොරුවට කන්ද කෙන්ද කරල දාන ඒව. ලක්ෂයක් තියනව කියන්නෙ ඔක්කොම කැපිල ඉවරවෙලා, සාමාන්‍ය Lifestyle එකක් තියන කෙනෙක්ට ඇති. ගමන් බිමන්, Entertainment වෙනස් කරගන්න වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    මට සින්ගලු කියන ජාතිය එපා වුනේම හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලලා ආ ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි නේ කියලා තව තවත් ඇර ගන්න එකට සින්ගලු කවදාවත් අන් ජාතියකට අන් අයකුගේ වේදනාවකට මෑත කාලයේ සවන් දීලා නෑ ඕකෙම දිගුවක් තමා මිට කාලෙකට කලින් උබලා කීවේ අපි හම්බකරොත් අපි කනවා මොක කිව්වොත් ඔන්න ඔය බයිලේ කියන කාලයක් තිබුනා දැනුත් තියනවා සින්හලු තාම සමාජයක් වශයෙන් ප්‍රශ්නයක් හිතන්නේ නැතුව පුද්ගලිකව ත්මාට විතරක් ඒ ප්‍රශ්නෙන් බේරෙන්න ක්‍රමයක් හොයන්නේ ඇයි මට මේ කියන්න හිතුනේ කිරියේ එවුන් මුගේ ලෝන් එකට බනින හන්දා රුපියල් ලක්ශයක් කියන්නේ යුරෝ 200 ගානක් ඔය වගේ පඩියක් එක්සෙකටිව් මට්ටමේ පඩියක් වෙන එකෙන් හිතා ගනින්කෝ නිදාහස ලබිලා අවු 74ක් වුන රටේ මෙතෙක් ඇතිවුනා ආර්තික ප්‍රසාරණය

    සින්හලු කොච්චට බලුද කියන්නේ ජාත්‍යන්තර සබදතා හොදින් තියාගන්න ඕන කාලෙත් බහුතර කැමැත්ත යුක්‍රේනය පැත්තට තියන වෙලාවෙත් තාම එක මානුශීය ආදාරයක් වත් දීලා එක දාගන්න උත්සහ කලේ නෑ අන්තිමට ඒ කටින්ම මුන් කියනවා අපිට සුද්දෝ කුමන්ත්‍රනය කරනවා කියලා ඉතින් ඇත්තනේ බන් මේවගේ වැනෙන බඩකඩිත්තුවක් ලෝක සිතියමට මොකටද

    ටිපර් නෙවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු

    https://en.wikipedia.org/wiki/List_of_foreign_aid_to_Ukraine_during_the_Russo-Ukrainian_War#S
    යුක්රේනය ට මානුෂික ආධාර දෙන්න උබට පිස්සුද බං🤣

    අපිට සම්බාධක දාන්න කියලා ඡන්දෙ දුන්න රටක් යුක්රේන් කියන්නේ උන්ට ආධාර දීලා රුසියාවට අරින තේකොල වලට කෙලාවා ගන්න ඕනේ නැහැ
     
    • Like
    Reactions: Mugen

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    150 ක් හම්බෙන එකෙක්ටත් කැපෙන්නේ 3000 ගානක් නේද ?
    ඒ කියන්නේ මුගේ කලින් පඩිය ඊට වඩා අඩුයි. නැත්නම් ඉතින් කොහොමත් ඔය කැපෙන ගැන කලින් මාස වලත් කැපෙන්න ඕනේ.
    ඔව් ඒවගේ ගානක් තමා. යකෝ මේකේ එකෙක්වත් නැද්ද tax කපාපු. :lol:
    7 වෙනිදා පහුවෙලා හරියටම කැපෙන ගාන දැන්නම්.
    වාහන නවාතැන් ඔක්කොම බලලා කපාපු AG ලාගේත් 7000 ගානක් කැපිලා තිබ්බේ. මුන් මේ බොරුවට නහින්නේ.
    කවුරු අවත් මේවා කොහොමත් කරන්න ඕනේ වැඩ. නන්ද සෙන ඇවිල්ලා පරක්කු කරපු එක උනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    ඔව් ඒවගේ ගානක් තමා. යකෝ මේකේ එකෙක්වත් නැද්ද tax කපාපු. :lol:
    7 වෙනිදා පහුවෙලා හරියටම කැපෙන ගාන දැන්නම්.
    වාහන නවාතැන් ඔක්කොම බලලා කපාපු AG ලාගේත් 7000 ගානක් කැපිලා තිබ්බේ. මුන් මේ බොරුවට නහින්නේ.
    කවුරු අවත් මේවා කොහොමත් කරන්න ඕනේ වැඩ. නන්ද සෙන ඇවිල්ලා පරක්කු කරපු එක උනේ.
    එහෙම නැත්නම් ලක්ෂ 4ක් විතර ගන්න එකෙක් දැනටමත් ලක්ෂ 3.20ක විතර ලෝන් වලට ගෙවල ඉතුරු 80න් මාසේ ගේම ගහගෙන ඉන්නකොට ඔය tax එකෙන් 60-70ක් කපල 10ක් මාසෙට ඉතුරු උනා වගේ වැඩක් මූට වෙලා තියෙන්නේ . :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    බලපන් මුං කොච්චර වගකීම් වැලකද ජීවත් වෙන්නේ කියලා . හදිසියක් වෙලා රස්සාව නැති උනොත් බෙල්ලේ වැල දාගන්න වෙන්නේ තියන ණය ගැතිභාවය නිසා. මේ තමා ඔය ඉහල රැකිය බුවාලගේ තිත්ත ඇත්ත ඩිප්‍රෙස් ජීවිත. බලහන් අඩන ඇඩිල්ල දැන් වියදම් කලමනාකාරණය කරගන්න බෑ කියලා
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    යන්ඩ කියපන් බන් වෙන රටවලදි උන් tax ගෙවල නාහෙන් අඩන්නැතුව පාඩුවෙ ඉන්නව
     
    • Haha
    Reactions: kasun090354t

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ලැබෙන ආදායමට බදු ගහන්න ඕන කාටත්.
    තාම ඒක හරියට කරන්නෑ. මේ වගේ කට්ටියට දැනෙනකොට ඕව කතා කරන්න ගන්නව මෙහෙම. ඊට පස්සෙ හැමෝටම බදු ගහන්න වෙන තැනට එයි.

    ටැක්ස් වංචා කරන බිස්නස්කාරයො කියාගන්න හොර බැල්ලිගෙ පුතාලටයි, ලැබෙන ආදායම් declare නොකර වෙන රටවල් වල account වල තියාගන්න උන්ටයි රට එපා උන දවසට තමා ලංකාවෙ දියුණුවක් පටන් ගන්නෙ. 💪
    උන්ට එපා උන දවසට අනිත් එවුන් ගොඩ දායි පම්කක්.😂 ඒම ගොඩ දාන්න පුලුවන් සමාජයක් නන් අඩුම ගානේ මැලේසියාව තරමටවත් අපි දියුනු වෙලා ඉන්න ඕන.සමජෙ බහුතරේ ලෝකෙට සාපේක්ෂව මෝඩයි අදක්ශයි කම්මැලියි මෝඩකම ටැක්ස් වලින් ගොඩ දාන්න බෑ.කමක් නෑ අඩුම ගානේ හොස්පිටල් ටිකවත් වත් වහන් නැතුව තියෙයිනෙ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ටැක්ස් එක කැපිලා කියලා වැළලෙන වියත් පාරේ අයට තමන්ගේ පඩියයි,ටැක්ස් එකයි දාලාම පොස්ට් දාන්න කියමු. ණය වාරික අච්චර මෙච්චර කැපුණා නම් ඒකට ඉදිරිපත් කරපු අමතරා අදායම් එහෙමත් දැම්මා නම් සම්පූර්ණයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මෙතන කෑ ගහන ගොඩක් උන් දන්නෙ නෑ Tax එක ගහන්නෙ Monetary & Non Monetary Benefits දෙකටම කියලා. ගොඩක් උන්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නෙ ඒකයි.

    බහුතරයක් උන් 60% වෙන්නම ලෝන් ගහලා. ඊට අමතරව Fuel, Mobile/Broadband Bills, Food Allowances, Company funded Insurances වගේ Benefits වලටත් එක්ක Tax එක ගහන්නෙ. සමහර විට පඩිය 350,000 වගේ නම් 100,000 විතර අනිත් බෙනිෆිට්ස් තිබ්බ එකාට ගහන්නෙ 450,000 ගහන Tax එක. හිතපු නැති දේවල් වලටත් Tax ගහලා ඒක අතට හම්බෙන පඩියෙන් අඩු කරාම ගොඩක් උන්ට අමාරුයි තමයි.

    ඊට අමතරව මිනිස්සු ලෝන් අරන් ගෙවල් වාහන ගන්නෙ ඒකාලෙ තිබ්බ ආර්තික තත්ත්වෙත් එක්ක. Fixed Rate එකට ලෝන් ගන්නෙ ඒ වාරිකේ ණය ඉවර වෙනකන් එකම ගානට තියෙයි කියලා හිතන්. නිකමට හිතපන් ගෙයක් හදන්න මිලියන 10 ගත්තා කියලා ඒ කාලෙ තිබ්බ 9% Interest එකට අවුරුදු 15 දාලා. එතකොට මසික වාරිකේ 103,000 වගේ. මේ පපයලා රට කාලා දැන් Fixed Rates ආයෙ Reschedule කරා 24.5%-26% අතර. එතකොට වාරිකේ 205,000 වගේ වෙනවා. නිකන්ම ඩබල් වෙලා. කැපිටල් එක ලොකුවට ගෙවලා නැත්තම් අනිවා වාර්කේ ඩබල්. ඊට අමතරව හිකෙන Tax එකක් ගැහුවම අනාතයි තමයි.

    ඉගෙනගන්න කාලෙ අපතයො වගේ ඉදලා බෝක්කු උඩ ලැගන් කරන්න දෙයක් නැතිකමට මොකෙක් හරි දේශපාලුවෙක්ගෙ මාර්ගෙන් රජයෙ ජොබ් එකකට පැනලා ඒකෙ අයිස් ගගහා වැඩක් කරන්න එන උන්ගෙන් ජරාව ගන්න පොන්සියොන්ට දැනෙන්නෙ නැති උනාට එදාවේල ටුවර්ස් යන ඉගෙන ගෙන ලොකු පඩියක් අරන් ජීවිතේ අලුතෙන් පටන් ගන්න තරුණ ගොඩක් උන්ගෙ කතාව ඕකයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම DFCC calculator එකෙන් බැලුවෙ. ඒ කියන්නෙ 96000ක් ඉතුරුයි. Senior Lecturer ට ලක්ෂ 4ක් වගේ එන්නෙ. ඒක තවත් අඩුයි. එහෙනම් මේ FB Status බොරුවට කන්ද කෙන්ද කරල දාන ඒව. ලක්ෂයක් තියනව කියන්නෙ ඔක්කොම කැපිල ඉවරවෙලා, සාමාන්‍ය Lifestyle එකක් තියන කෙනෙක්ට ඇති. ගමන් බිමන්, Entertainment වෙනස් කරගන්න වෙයි.
    මගේ ගෙදර වැඩ වගයක් කරන්න එන මේසන් බාස්ගේ ගෝලයට මම දවසට 3500ක් දෙනවා. උගේ මාසෙකට වියදම් කිරීමේ හැකියාව කැම්පස් ආචාරියාට වඩා වැඩියි ☝️ :-D
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යන්ඩ කියපන් බන් වෙන රටවලදි උන් tax ගෙවල නාහෙන් අඩන්නැතුව පාඩුවෙ ඉන්නව
    අතේ සතේ නැතුව දැන් කොහේ යන්නද බං 😆

    දැන් පරක්කු වැඩියි
     
    • Haha
    Reactions: Cypress and Boniya

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493

    True :yes: