මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

kj1

Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මෙතන කෑ ගහන ගොඩක් උන් දන්නෙ නෑ Tax එක ගහන්නෙ Monetary & Non Monetary Benefits දෙකටම කියලා. ගොඩක් උන්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නෙ ඒකයි.

    බහුතරයක් උන් 60% වෙන්නම ලෝන් ගහලා. ඊට අමතරව Fuel, Mobile/Broadband Bills, Food Allowances, Company funded Insurances වගේ Benefits වලටත් එක්ක Tax එක ගහන්නෙ. සමහර විට පඩිය 350,000 වගේ නම් 100,000 විතර අනිත් බෙනිෆිට්ස් තිබ්බ එකාට ගහන්නෙ 450,000 ගහන Tax එක. හිතපු නැති දේවල් වලටත් Tax ගහලා ඒක අතට හම්බෙන පඩියෙන් අඩු කරාම ගොඩක් උන්ට අමාරුයි තමයි.

    ඊට අමතරව මිනිස්සු ලෝන් අරන් ගෙවල් වාහන ගන්නෙ ඒකාලෙ තිබ්බ ආර්තික තත්ත්වෙත් එක්ක. Fixed Rate එකට ලෝන් ගන්නෙ ඒ වාරිකේ ණය ඉවර වෙනකන් එකම ගානට තියෙයි කියලා හිතන්. නිකමට හිතපන් ගෙයක් හදන්න මිලියන 10 ගත්තා කියලා ඒ කාලෙ තිබ්බ 9% Interest එකට අවුරුදු 15 දාලා. එතකොට මසික වාරිකේ 103,000 වගේ. මේ පපයලා රට කාලා දැන් Fixed Rates ආයෙ Reschedule කරා 24.5%-26% අතර. එතකොට වාරිකේ 205,000 වගේ වෙනවා. නිකන්ම ඩබල් වෙලා. කැපිටල් එක ලොකුවට ගෙවලා නැත්තම් අනිවා වාර්කේ ඩබල්. ඊට අමතරව හිකෙන Tax එකක් ගැහුවම අනාතයි තමයි.

    ඉගෙනගන්න කාලෙ අපතයො වගේ ඉදලා බෝක්කු උඩ ලැගන් කරන්න දෙයක් නැතිකමට මොකෙක් හරි දේශපාලුවෙක්ගෙ මාර්ගෙන් රජයෙ ජොබ් එකකට පැනලා ඒකෙ අයිස් ගගහා වැඩක් කරන්න එන උන්ගෙන් ජරාව ගන්න පොන්සියොන්ට දැනෙන්නෙ නැති උනාට එදාවේල ටුවර්ස් යන ඉගෙන ගෙන ලොකු පඩියක් අරන් ජීවිතේ අලුතෙන් පටන් ගන්න තරුණ ගොඩක් උන්ගෙ කතාව ඕකයි.
    25% ක මහන්සියෙන් මොලෙන් 75% ක් කාල බීල ඉන්න තත්වයක් තියෙන්නෙ.මොකෝ දැන් economy එක වැටිලා අවුරුද්දකට ලගයි තාම කන කෑම බීම import කරනවනෙ.forex ගෙන්නන මිනිස්සුන්ට සාදාරන ජීවිතයක් සමාජෙ නෑ. ආර්තිකේට ඔක්කොම දායක උනාට අපි තාම import dependent රටක්නෙ.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඔය කතාව අමු බොරුවක් ආදායමට සරිලන්න ලෝන් එකක් ගන්නවා නම්. මෙන්න ලක්ෂ දහය දක්වා තෝරාගත් සැලරි අගයන් කිහිපයක් සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල සහ වර්තමාන ආදායම් බදු සහ ණය පියවූ විට ඉතිරි වන මුදල. කලිනුත් ආදායම් බද්දක් තිබුණු බවත් මතක් කරන්න ඕන. නියම පරිදි නය මුදල ගත්තේ නම් 120000 පඩි හම්බුවෙන කෙනාටත් ණය සහ tax කපුනාම 45000 වඩා ඉතිරි වෙන්න ඕන.

    මොහුට පඩියෙන් ඉතිරි වුනේ 14500 නම් මොහු වෙන ආදායම් පෙන්වා නය ගත් කෙනෙක් ඔහු දැන් කතා කරන්නේ අනෙක් ආදායම සඟවා.

    බොරුවක් කියනවා වුනත් ගණන් හරියට හදලා බොරු කියන්න අවශ්‍යයි නැත්නම් අතේ මාට්ටු
     
    • Like
    Reactions: Mugen

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අතේ සතේ නැතුව දැන් කොහේ යන්නද බං 😆

    දැන් පරක්කු වැඩියි
    මුන් යන් නෑ අඩ අඩ මේකෙම ඉන්නව. මොකද මුන් ගිහින් ඒ රටේ university එක්ක උගන්නන්ඩද ඕනෙනම් university එකේ security job එකකට ගනියි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    25% ක මහන්සියෙන් මොලෙන් 75% ක් කාල බීල ඉන්න තත්වයක් තියෙන්නෙ.මොකෝ දැන් economy එක වැටිලා අවුරුද්දකට ලගයි තාම කන කෑම බීම import කරනවනෙ.forex ගෙන්නන මිනිස්සුන්ට සාදාරන ජීවිතයක් සමාජෙ නෑ. ආර්තිකේට ඔක්කොම දායක උනාට අපි තාම import dependent රටක්නෙ.
    රට වැටිලා අවුරුද්දක් ගියාට Foreign Reserves වැඩි කරන්න කිසිම ලබ්බක් කරේ නෑ. මුන් බලන්නෙ කොහෙන්හරි ණයට හිඟන්න හරි ගෙවන්න තියෙන ණය කල් දාගන්න හරි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    Man nam kiyanne yana ewunta yanta denta kiyala...

    D59--3pX4AEtuk7.jpg
     
    • Like
    Reactions: Mugen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මගේ ගෙදර වැඩ වගයක් කරන්න එන මේසන් බාස්ගේ ගෝලයට මම දවසට 3500ක් දෙනවා. උගේ මාසෙකට වියදම් කිරීමේ හැකියාව කැම්පස් ආචාරියාට වඩා වැඩියි ☝️ :-D
    සමහර උගත් සිංහලුන්ට හෙන ස්ටේටස් මේන්ටේන් කිරිල්ලක් තියනවා

    ලෝන් ගහලා ගෙවල් හැදිලි, වාහන..
    පව් ඉතින්
    ලෝකෙට පෙනෙන්න කරන දේවල් 😄
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    රට වැටිලා අවුරුද්දක් ගියාට Foreign Reserves වැඩි කරන්න කිසිම ලබ්බක් කරේ නෑ. මුන් බලන්නෙ කොහෙන්හරි ණයට හිඟන්න හරි ගෙවන්න තියෙන ණය කල් දාගන්න හරි.
    හැබැයි මචන් මිනිස්සුන්ටත් වගකීමක් තියෙනව තමන්ගෙ ඔලුව ඇගපත රටේ අවශ්‍යතාවයන් වලට වෙහෙසන්න. මන් දැක්ක විදිහට ගිය අවුරුද්දෙ SLCB එක වැරදි තීරන හුගක් අඩුවෙන් ගත්තෙ.මේක වටේ යන කතාවක් ඉතින්.අපි බලමු 2025 වෙද්දි මිනිස්සු මේකට හුරුවෙලාද නැද්ද කියල.
     
    • Like
    Reactions: dilshan87

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Tax gevana ekata vada Tax salli tikath 225 nadaththu karanna hora kanava kiyala minissu danna nisayi Tax gevanna akamethi
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,015
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර උගත් සිංහලුන්ට හෙන ස්ටේටස් මේන්ටේන් කිරිල්ලක් තියනවා

    ලෝන් ගහලා ගෙවල් හැදිලි, වාහන..
    පව් ඉතින්
    ලෝකෙට පෙනෙන්න කරන දේවල් 😄
    boy crying interview GIF

    ඔය කතාව අමු බොරුවක් ආදායමට සරිලන්න ලෝන් එකක් ගන්නවා නම්. මෙන්න ලක්ෂ දහය දක්වා තෝරාගත් සැලරි අගයන් කිහිපයක් සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල සහ වර්තමාන ආදායම් බදු සහ ණය පියවූ විට ඉතිරි වන මුදල. කලිනුත් ආදායම් බද්දක් තිබුණු බවත් මතක් කරන්න ඕන. නියම පරිදි නය මුදල ගත්තේ නම් 120000 පඩි හම්බුවෙන කෙනාටත් ණය සහ tax කපුනාම 45000 වඩා ඉතිරි වෙන්න ඕන.

    මොහුට පඩියෙන් ඉතිරි වුනේ 14500 නම් මොහු වෙන ආදායම් පෙන්වා නය ගත් කෙනෙක් ඔහු දැන් කතා කරන්නේ අනෙක් ආදායම සඟවා.

    බොරුවක් කියනවා වුනත් ගණන් හරියට හදලා බොරු කියන්න අවශ්‍යයි නැත්නම් අතේ මාට්ටු

    මේ උඹ හදපු ටේබල් එකක්ද? 60% ඉක්මවල ණය ගන්න පුළුවන් කියල දන්නෙ නැද්ද?
    ------ Post added on Jan 25, 2023 at 12:03 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    යන්ඩ කියපන් බන් වෙන රටවලදි උන් tax ගෙවල නාහෙන් අඩන්නැතුව පාඩුවෙ ඉන්නව
    වෙන රටවල් වල ගහන ටැක්ස් වලට ඇත්තටම වැඩක් වෙනවා. ළන්කාවේ ටැක්ස් ගහන්නේ සක්කිලි පින්ගුත්තර නූගත් මන්ත්‍රී වේසාවොන්ට සැප දෙන්නයි උන්ගේ ගූ ලෙවකාලා පින් ජොබ් ගත්ත රාජ්ය සේවක පොන්සියොන්ට පින් පඩි දෙන්නයි නේ.🙄
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේ උඹ හදපු ටේබල් එකක්ද? 60% ඉක්මවල ණය ගන්න පුළුවන් කියල දන්නෙ නැද්ද?
    ඔව්.
    ඔව්.
    60% පන්නලා වාරික ගෙවෙන විදියට ණය ගත්තා නම් මීට කලිනුත් මැරෙන්න හිතෙන්න ඕනැ නේ.

    උගත්තු රට හදන්න කතා කරනවා. අධ්‍යාපන නිකන් අරගන්න සහ දෙන්න කතා කරනවා. මෙහෙ කැම්පස් එකෙන් පඩි සහිත නිවාඩු අරගෙන පිටරට ගිහින් ඉගෙන ගන්නවා. නමුත් තමන්ගේ ණය රටට ගෙවන්න බැහැ.

    රටක් හදන්න නම්. පහසුකම් වැඩි කරන්න නම් tax ගෙවන්න අවශ්‍යයි. Tax ගෙවන කොට වත් හොරකමට විරුද්දව දේශපාලකයෝ තෝරන්න තමන්ටත් වගකීමක් ඇති බවත් තේරේවි.
    ------ Post added on Jan 25, 2023 at 12:19 PM
     
    • Like
    Reactions: Sam Walton

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව්.
    ඔව්.
    60% පන්නලා වාරික ගෙවෙන විදියට ණය ගත්තා නම් මීට කලිනුත් මැරෙන්න හිතෙන්න ඕනැ නේ.

    උගත්තු රට හදන්න කතා කරනවා. අධ්‍යාපන නිකන් අරගන්න සහ දෙන්න කතා කරනවා. මෙහෙ කැම්පස් එකෙන් පඩි සහිත නිවාඩු අරගෙන පිටරට ගිහින් ඉගෙන ගන්නවා. නමුත් තමන්ගේ ණය රටට ගෙවන්න බැහැ.

    රටක් හදන්න නම්. පහසුකම් වැඩි කරන්න නම් tax ගෙවන්න අවශ්‍යයි. Tax ගෙවන කොට වත් හොරකමට විරුද්දව දේශපාලකයෝ තෝරන්න තමන්ටත් වගකීමක් ඇති බවත් තේරේවි.
    ------ Post added on Jan 25, 2023 at 12:19 PM
    යස්, අපි හම්බකරොත් අපි කනවා කියලා පැත්තකට වෙලා හිටපු අයට තේරෙන්න ඇති දැන් යස අගේට
     
    • Like
    Reactions: vishwadt

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    500000ක් පඩි ගන්න කෙනාට උපරිම ලෝන් ගන්න පුළුවන් මාසෙට 300000ක වාරිකයක් වෙනකන් විතරයි. ලක්ෂ දෙකක් ඉතුරුයි. Tax එක 150000යි.

    50000ක් ඉතුරුයි. ලමයෙක් ඉන්න පුවුලකට මදි. Lecturer ලනම් කරන්න දෙයක් නෑ 60% පිරෙනකන් ගොඩක් අය ලෝන් ගන්නව. එකම Option එක වහානෙ විකුවල Car Loan එක පියවල පොඩි වාහානයක් ගන්න එක. Home Loan එක කතා කරල අවුරුදු ගාන වැඩි කරල Repayment අඩු කරගන්න එක.
    Laksa 5ta 1lak wage tax eka.