මෙලොවදීම_දෙවියන්_දෑක්කෙමි

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපි මොක්කුද කියල හිතුන මචන්.

    ඇත්තටම අහන්නෙ. ඒ මනුස්සයව හොයාගෙන උදව්වක් කරන්න බැරිද අපිට එකතුවෙලා. පුලුවන්නම් කරමු මචන්.

    :yes::yes: ow mchan aniwa.. hoyagana puluwannam EK eken mona hari deak karanna puluwan.
    ekek Rs.5 gane demmath kidney ekak implant karanna hari wena treatment ekak hari karanna beri wena ekak ne :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: ow mchan aniwa.. hoyagana puluwannam EK eken mona hari deak karanna puluwan.
    ekek Rs.5 gane demmath kidney ekak implant karanna hari wena treatment ekak hari karanna beri wena ekak ne :)

    අනීවා හොයාගන්න ට්‍රයි එකක් දෙමු.:yes: ත්‍රෙඩ් එක දාපු යාලුවගෙන් තමා විස්තරයක් හොයාගන්න වෙන්නෙ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වත්තල Hemas එකට ආවාට වැඩක් වෙලා නෑ.. එතන ගාණ තවත් වැඩියි.. එහෙම නේද ?

    නෑ හේමාස් එකේ ගණන් අඩුයි සාපේක්ශව ටෙස්ට් වලට. ෆුල් බොඩි චෙකප් එකක් කරනවනම් අඩුවට වගේම හොඳට කරගන්න පුලුවන් හොඳම තැන හේමාස් එක.
     

    AnuradhaRa

    Well-known member
  • නෑ හේමාස් එකේ ගණන් අඩුයි සාපේක්ශව ටෙස්ට් වලට. ෆුල් බොඩි චෙකප් එකක් කරනවනම් අඩුවට වගේම හොඳට කරගන්න පුලුවන් හොඳම තැන හේමාස් එක.

    ඒක තමා.. ඒත් මෙතන වෙලා තියෙන්නෙ වෙනදෙයක්