අපි මොක්කුද කියල හිතුන මචන්.
ඇත්තටම අහන්නෙ. ඒ මනුස්සයව හොයාගෙන උදව්වක් කරන්න බැරිද අපිට එකතුවෙලා. පුලුවන්නම් කරමු මචන්.

ow mchan aniwa.. hoyagana puluwannam EK eken mona hari deak karanna puluwan. 
ow mchan aniwa.. hoyagana puluwannam EK eken mona hari deak karanna puluwan.
ekek Rs.5 gane demmath kidney ekak implant karanna hari wena treatment ekak hari karanna beri wena ekak ne![]()
ow mchan aniwa.. hoyagana puluwannam EK eken mona hari deak karanna puluwan.
ekek Rs.5 gane demmath kidney ekak implant karanna hari wena treatment ekak hari karanna beri wena ekak ne![]()
ත්රෙඩ් එක දාපු යාලුවගෙන් තමා විස්තරයක් හොයාගන්න වෙන්නෙ.beraganna bari wewi,
meya kidney ekak dunnata,wena galapena ekak hoyana eka sahenna amarui
eka dana dana denawa kiyanne hithe haiya gana kawara kathada
වත්තල Hemas එකට ආවාට වැඩක් වෙලා නෑ.. එතන ගාණ තවත් වැඩියි.. එහෙම නේද ?
නෑ හේමාස් එකේ ගණන් අඩුයි සාපේක්ශව ටෙස්ට් වලට. ෆුල් බොඩි චෙකප් එකක් කරනවනම් අඩුවට වගේම හොඳට කරගන්න පුලුවන් හොඳම තැන හේමාස් එක.
දැං මේ සිදුවීම වුණේ ඔයාටද ? නැත්තං වෙනකෙනෙකුටද ?