මෙලෝ රහක් නැති ඇපල් iPad / iPhone

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
puthe dan apple eka china wala gahanne........
හදන්නේ චීනෙ බව නම් ඇත්තයි මාමෙ, ඒත් ජන්මේ ඇමරිකාවෙ නේ.
ජන්මේ ඇමරිකාවේ නම් ඉතින් තව වෙන මොනවද?

designed-by-apple-in-california0.jpg
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Iphone ganna un boruwata kegahanne hithe dkata ban. Gatha modakama kiyala tereddi parakku wedi. Ekai. E duka wawaganna beruwa tama kegahanne. LOL
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Ane machanla Apple ganna un Apple ganivi.
    Android ganna un Android ganivi.

    Mata nam Iphone maxxa android walata wada.
    Apple wala limits godak thiyenawa eth e deval okkoma karala thiyenne device/privacy protect kara ganna.

    ..................................................​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇපල් ෆොන් එකක වටිනාකම අඩුවෙන්නේ හිමින් බන් උන් අනිත් එවුන් වගේ නින්දෙන් ඇහැරිලා වගේ ෆොන් රිලීස් කරන්නේ නෑ .අනිත් එක උන්ගේ ඩිසයින් එක ස්‍ක්‍රින් සය්ස් එක perfect ෆොන් එක අතට ගත්තම මහපොට ඇගිල්ල ස්ක්‍රින් එකේ ඔනේම කෙලවරකට ගෙනියන්න පුලවන් .මෙමරිකාඩ් ගහන්න ඔනේ නෑ 16 GB,32GB ෆොන්වලට අනිත් එක අයිෆොන් එකේ os එක අප්ඩේට් කරගන්න ලේසියි අයිටියුන් එකෙන්ම කරගන්න පුලවන්.එ වගේම අයිෆොන් එක කියන්නේ ආබරණයක් එක තමයි ඇපල් සමාගමේ කිර්ති නාමය අනිත් ෆොන් කිසිම එකකට එ පිලිගැනිම නෑ .
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇපල් ෆොන් එකක වටිනාකම අඩුවෙන්නේ හිමින් බන් උන් අනිත් එවුන් වගේ නින්දෙන් ඇහැරිලා වගේ ෆොන් රිලීස් කරන්නේ නෑ .අනිත් එක උන්ගේ ඩිසයින් එක ස්‍ක්‍රින් සය්ස් එක perfect ෆොන් එක අතට ගත්තම මහපොට ඇගිල්ල ස්ක්‍රින් එකේ ඔනේම කෙලවරකට ගෙනියන්න පුලවන් .මෙමරිකාඩ් ගහන්න ඔනේ නෑ 16 GB,32GB ෆොන්වලට අනිත් එක අයිෆොන් එකේ os එක අප්ඩේට් කරගන්න ලේසියි අයිටියුන් එකෙන්ම කරගන්න .එ වගේම අයිෆොන් එක කියන්නේ ආබරණයක් එක තමයි ඇලප් සමාගමේ කිර්ති නාමය අනිත් ෆොන් කිසිම එකකට එ පිලිගැනිම නෑ .

    බිල්ඩ් කොලිටිය සහ stability එක අතින් නම් ඇපල සුපිරි
    දැන් බලපන් සැම්සුන්, සෝනි එහෙම සැහෙන්න ෆේල් වෙච්චි ඒවා තියෙනවා
    එක්ස්පිරිය ටච් අව්ලක් ලු, සැම්සුන් ස3 එකේ මුලින් dead වෙන සින් ආව. බැටරි හුටපට. අන්ද්රොයිඩ් updඅte එකෙන් පස්සේ බැටරි හෝ ගාල බහිනවා කියල කට්ටියක් කෙන්දිරිගානවා
    ඇපල් වල ඔය කේස් නෑ තිබ්බත් ටිකයි. ඒ අතින් ඇපල් ඉතිං සුපිරිම තමා.
    අව්ල තියෙන්නේ ඇපල් හදල තියෙන්නේ mp3 එකක් පවා සල්ලි දීල ගන්න උන්ට. අපිට ඉතිං කොහෙද ඒවා. සිංහලුට මොන බුද්ධිමය දේපලද. මගේ කම්පුටරේ දුවන්නේ පයිරෙටඩ් වින් 7
     
    අනේ හුකේ.... මෙලෝ රහක් නැති ෆෝන් එකක් ගත්තම ආභරණයක් විදියටවත් පාවිච්චි කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? ගොන් ආතල් නොදී හිටු.
    :P:P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බිල්ඩ් කොලිටිය සහ stability එක අතින් නම් ඇපල සුපිරි
    දැන් බලපන් සැම්සුන්, සෝනි එහෙම සැහෙන්න ෆේල් වෙච්චි ඒවා තියෙනවා
    එක්ස්පිරිය ටච් අව්ලක් ලු, සැම්සුන් ස3 එකේ මුලින් dead වෙන සින් ආව. බැටරි හුටපට. අන්ද්රොයිඩ් updඅte එකෙන් පස්සේ බැටරි හෝ ගාල බහිනවා කියල කට්ටියක් කෙන්දිරිගානවා
    ඇපල් වල ඔය කේස් නෑ තිබ්බත් ටිකයි. ඒ අතින් ඇපල් ඉතිං සුපිරිම තමා.
    අව්ල තියෙන්නේ ඇපල් හදල තියෙන්නේ mp3 එකක් පවා සල්ලි දීල ගන්න උන්ට. අපිට ඉතිං කොහෙද ඒවා. සිංහලුට මොන බුද්ධිමය දේපලද. මගේ කම්පුටරේ දුවන්නේ පයිරෙටඩ් වින් 7

    :yes::yes: සේසතම විකුනලා අයිෆොන් ගන්න එවුන්ට තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ හුකේ.... මෙලෝ රහක් නැති ෆෝන් එකක් ගත්තම ආභරණයක් විදියටවත් පාවිච්චි කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? ගොන් ආතල් නොදී හිටු.
    :P:P:P

    ආභරණයක් තමයි බන් උබ කිව්වත් නැතත් :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Build Quality eka nam apple tharam hoda naa anith 4n wala nam..
    Android User friendly wadi
    but 2nd hand market price eka adui...
    mata nam android apple dekama aulak ne..
    kalen kaleta hoda ekata maru wena eka thamai hoda
    kapuwath kola kapuwath nil wage inne nathuwa...

    :P:P:P
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕකත් අර වින්ඩෝස් ලිනක්ස් අවුල වගේ තමයි
    ඇපල් පට්ට ගනන් හැබැයි ඇමරිකන් වින්ඩෝස් පට්ට චාටර් හැබැයි ඇමරිකන්
    ලිනක්ස් පට්ට ස්පීඩ් හැබැයි නිකන් දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් පට්ට පොපියුලර් හැබැයි නිකන් දෙන්නේ

    සල්ලි පුරස්නයක් නෙමෙයි ඔතන තියෙන්නේ
    එකක් දන්නේ නැතිකම
    අනිත් එක ගොන්කම
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මෙහෙමයි මම හිතන විදියට මේ ෆෝන් දෙක එකකට වඩා අනෙක හොඳයි හොඳයි කියල කියන්න බැහැ.මොකද අලුතෙන් ෆෝන් සමාගම් දෙකෙන්ම එවන නිසා කාලෙන් කාලෙට එක එක ෆෝන් එක ජනප්‍රිය වෙනවා.

    එත් මට නම් apple ෆෝන් එක තරම් හිතට අල්ලපු ෆෝන් එකක් තාම හම්බ උනේ නැහැ.apple ෆෝන් එකේ මම වැඩියෙන්ම කැමති එකේ පෙනුමට සහ ප්‍රමාණයට.අනෙක් ෆෝන් ඔක්කොම ගඩොල් සයිස් ලොකුයි සාක්කුවේ දාගෙන යන්න බැහැ එක අරන් යන්න වෙනම බෑග් එකක් ඕන.:rofl::rofl:.. මේ ෆෝන් දෙකේ os එක ගැන කතා කරොත් apple ෆෝන් එක පාවිච්චි කරන්න පහසුවෙන්න හදල තියෙන්නේ.එත් os එකක් විදියට ගත්තහම apple එකේ os එකට වඩ android එකේ os එක හොඳයි කියල මම නම් කියන්නේ.මොකද එකේ free apps ගොඩක් දාගන්න පහසුවෙන නිසා. android os එකේ තියන එකම වාසිය ඒක විතරයි.නැත්නම් os දෙකේම අනෙක් ලක්ෂණ ගොඩක් දුරට සමානයි.

    apple ෆෝන් වල අනෙක් විශේෂත්වය වෙන්නේ ෆෝන් එකේ ඇතුලේ තියන කොටස් වල සැකසුම සහ os එකත් එක්කම බද්ද වෙලා තියෙන්නේ.එම හේතුව නිසා ෆෝන් එකේ රත්වෙන එක ,කාලයක් යද්දී ෆෝන් එක පිස්සු නටන සම්බවිතාවය අඩුයි.හේතුව ගොඩ කාලයක් තිස්සේ මෙමෙ apple ෆෝන් එක ටෙස්ට් කරලා තමයි මාර්කට් එකට එවන්නේ.අනෙක් ෆෝන් හතු පිපෙන්න වගේ එන නිසා ගොඩක් දුරට os එකත් එක්ක කම්පටිබිලිට් එක අඩුයි.මේකට හේතුව android os එකේ වැරැද්ද නෙමේ ෆෝන් එකේ වැරැද්ද.ගොඩක් අය මේ දෙක පටලවාගෙන දඟලනවා..

    මම නම් android os තියන ෆෝන් සහ apple ෆෝන් එක උදාහරණයකින් කියන්නම් හරියට ඉන්දියන් වාහන සහ ජපන් වාහන වලට සමාන කරන්න පුළුවන්. මොන ෆෝන් එක පාවිච්චි කරත් කෙරෙන්න ඕන වැඩේ කෙරෙනවා එත් ඒවගේ තියන අනෙක් දේවල් පාවිච්චියත් සමග තමයි දැනෙන්නේ... :yes::yes::yes:.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම මචන් iPhone 4S, iPhone 5, iPhone 5S කියන Phones 3 ම පාවිච්චි කරලා තියෙනවා, දැනට තියෙන්නෙත් 5S එකක්. ඇත්තටම මෙලෝ රහක් නැහැ. නිකන් නම විතරයි, සිම්පල් වැඩක් කර ගන්න වුණත් නටන්න ඕනේ. අනේ මන්දා.
    ඊට වඩා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් මාර ඇඩ්වාන්ස් නේ. ගොඩාක් Features තියෙනවා,

    hik hik, ithin ai ban hama iphone ekama wage gaththe? maaara advanced android ekak ganna epai :cool:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මෙහෙමයි මම හිතන විදියට මේ ෆෝන් දෙක එකකට වඩා අනෙක හොඳයි හොඳයි කියල කියන්න බැහැ.මොකද අලුතෙන් ෆෝන් සමාගම් දෙකෙන්ම එවන නිසා කාලෙන් කාලෙට එක එක ෆෝන් එක ජනප්‍රිය වෙනවා.

    එත් මට නම් apple ෆෝන් එක තරම් හිතට අල්ලපු ෆෝන් එකක් තාම හම්බ උනේ නැහැ.apple ෆෝන් එකේ මම වැඩියෙන්ම කැමති එකේ පෙනුමට සහ ප්‍රමාණයට.අනෙක් ෆෝන් ඔක්කොම ගඩොල් සයිස් ලොකුයි සාක්කුවේ දාගෙන යන්න බැහැ එක අරන් යන්න වෙනම බෑග් එකක් ඕන.:rofl::rofl:.. මේ ෆෝන් දෙකේ os එක ගැන කතා කරොත් apple ෆෝන් එක පාවිච්චි කරන්න පහසුවෙන්න හදල තියෙන්නේ.එත් os එකක් විදියට ගත්තහම apple එකේ os එකට වඩ android එකේ os එක හොඳයි කියල මම නම් කියන්නේ.මොකද එකේ free apps ගොඩක් දාගන්න පහසුවෙන නිසා. android os එකේ තියන එකම වාසිය ඒක විතරයි.නැත්නම් os දෙකේම අනෙක් ලක්ෂණ ගොඩක් දුරට සමානයි.

    apple ෆෝන් වල අනෙක් විශේෂත්වය වෙන්නේ ෆෝන් එකේ ඇතුලේ තියන කොටස් වල සැකසුම සහ os එකත් එක්කම බද්ද වෙලා තියෙන්නේ.එම හේතුව නිසා ෆෝන් එකේ රත්වෙන එක ,කාලයක් යද්දී ෆෝන් එක පිස්සු නටන සම්බවිතාවය අඩුයි.හේතුව ගොඩ කාලයක් තිස්සේ මෙමෙ apple ෆෝන් එක ටෙස්ට් කරලා තමයි මාර්කට් එකට එවන්නේ.අනෙක් ෆෝන් හතු පිපෙන්න වගේ එන නිසා ගොඩක් දුරට os එකත් එක්ක කම්පටිබිලිට් එක අඩුයි.මේකට හේතුව android os එකේ වැරැද්ද නෙමේ ෆෝන් එකේ වැරැද්ද.ගොඩක් අය මේ දෙක පටලවාගෙන දඟලනවා..

    මම නම් android os තියන ෆෝන් සහ apple ෆෝන් එක උදාහරණයකින් කියන්නම් හරියට ඉන්දියන් වාහන සහ ජපන් වාහන වලට සමාන කරන්න පුළුවන්. මොන ෆෝන් එක පාවිච්චි කරත් කෙරෙන්න ඕන වැඩේ කෙරෙනවා එත් ඒවගේ තියන අනෙක් දේවල් පාවිච්චියත් සමග තමයි දැනෙන්නේ... :yes::yes::yes:.

    සිරාවට වෙන්න ඕනි වැඩ ටික වෙනවනම් එච්චරයි...මන් දන්නා තරමින් phone දෙකේම same apps නේ තියෙන්නේ :rofl::rofl::rofl::rofl: