හදන්නේ චීනෙ බව නම් ඇත්තයි මාමෙ, ඒත් ජන්මේ ඇමරිකාවෙ නේ.puthe dan apple eka china wala gahanne........
ජන්මේ ඇමරිකාවේ නම් ඉතින් තව වෙන මොනවද?
හදන්නේ චීනෙ බව නම් ඇත්තයි මාමෙ, ඒත් ජන්මේ ඇමරිකාවෙ නේ.puthe dan apple eka china wala gahanne........
ඇපල් ෆොන් එකක වටිනාකම අඩුවෙන්නේ හිමින් බන් උන් අනිත් එවුන් වගේ නින්දෙන් ඇහැරිලා වගේ ෆොන් රිලීස් කරන්නේ නෑ .අනිත් එක උන්ගේ ඩිසයින් එක ස්ක්රින් සය්ස් එක perfect ෆොන් එක අතට ගත්තම මහපොට ඇගිල්ල ස්ක්රින් එකේ ඔනේම කෙලවරකට ගෙනියන්න පුලවන් .මෙමරිකාඩ් ගහන්න ඔනේ නෑ 16 GB,32GB ෆොන්වලට අනිත් එක අයිෆොන් එකේ os එක අප්ඩේට් කරගන්න ලේසියි අයිටියුන් එකෙන්ම කරගන්න .එ වගේම අයිෆොන් එක කියන්නේ ආබරණයක් එක තමයි ඇලප් සමාගමේ කිර්ති නාමය අනිත් ෆොන් කිසිම එකකට එ පිලිගැනිම නෑ .
ඇපල් ෆොන් එකක වටිනාකම අඩුවෙන්නේ හිමින් බන් උන් අනිත් එවුන් වගේ නින්දෙන් ඇහැරිලා වගේ ෆොන් රිලීස් කරන්නේ නෑ .අනිත් එක උන්ගේ ඩිසයින් එක ස්ක්රින් සය්ස් එක perfect ෆොන් එක අතට ගත්තම මහපොට ඇගිල්ල ස්ක්රින් එකේ ඔනේම කෙලවරකට ගෙනියන්න පුලවන් .මෙමරිකාඩ් ගහන්න ඔනේ නෑ 16 GB,32GB ෆොන්වලට අනිත් එක අයිෆොන් එකේ os එක අප්ඩේට් කරගන්න ලේසියි අයිටියුන් එකෙන්ම කරගන්න .එ වගේම අයිෆොන් එක කියන්නේ ආබරණයක් එක තමයි ඇලප් සමාගමේ කිර්ති නාමය අනිත් ෆොන් කිසිම එකකට එ පිලිගැනිම නෑ .



බිල්ඩ් කොලිටිය සහ stability එක අතින් නම් ඇපල සුපිරි
දැන් බලපන් සැම්සුන්, සෝනි එහෙම සැහෙන්න ෆේල් වෙච්චි ඒවා තියෙනවා
එක්ස්පිරිය ටච් අව්ලක් ලු, සැම්සුන් ස3 එකේ මුලින් dead වෙන සින් ආව. බැටරි හුටපට. අන්ද්රොයිඩ් updඅte එකෙන් පස්සේ බැටරි හෝ ගාල බහිනවා කියල කට්ටියක් කෙන්දිරිගානවා
ඇපල් වල ඔය කේස් නෑ තිබ්බත් ටිකයි. ඒ අතින් ඇපල් ඉතිං සුපිරිම තමා.
අව්ල තියෙන්නේ ඇපල් හදල තියෙන්නේ mp3 එකක් පවා සල්ලි දීල ගන්න උන්ට. අපිට ඉතිං කොහෙද ඒවා. සිංහලුට මොන බුද්ධිමය දේපලද. මගේ කම්පුටරේ දුවන්නේ පයිරෙටඩ් වින් 7

සේසතම විකුනලා අයිෆොන් ගන්න එවුන්ට තමයි ඔය ප්රශ්න තියෙන්නේඅනේ හුකේ.... මෙලෝ රහක් නැති ෆෝන් එකක් ගත්තම ආභරණයක් විදියටවත් පාවිච්චි කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? ගොන් ආතල් නොදී හිටු.
![]()




ආභරණයක් තමයි බන් උබ කිව්වත් නැතත්![]()

.. මේ ෆෝන් දෙකේ os එක ගැන කතා කරොත් apple ෆෝන් එක පාවිච්චි කරන්න පහසුවෙන්න හදල තියෙන්නේ.එත් os එකක් විදියට ගත්තහම apple එකේ os එකට වඩ android එකේ os එක හොඳයි කියල මම නම් කියන්නේ.මොකද එකේ free apps ගොඩක් දාගන්න පහසුවෙන නිසා. android os එකේ තියන එකම වාසිය ඒක විතරයි.නැත්නම් os දෙකේම අනෙක් ලක්ෂණ ගොඩක් දුරට සමානයි.

.මම මචන් iPhone 4S, iPhone 5, iPhone 5S කියන Phones 3 ම පාවිච්චි කරලා තියෙනවා, දැනට තියෙන්නෙත් 5S එකක්. ඇත්තටම මෙලෝ රහක් නැහැ. නිකන් නම විතරයි, සිම්පල් වැඩක් කර ගන්න වුණත් නටන්න ඕනේ. අනේ මන්දා.
ඊට වඩා ඇන්ඩ්රොයිඩ් ෆෝන්ස් මාර ඇඩ්වාන්ස් නේ. ගොඩාක් Features තියෙනවා,
මෙහෙමයි මම හිතන විදියට මේ ෆෝන් දෙක එකකට වඩා අනෙක හොඳයි හොඳයි කියල කියන්න බැහැ.මොකද අලුතෙන් ෆෝන් සමාගම් දෙකෙන්ම එවන නිසා කාලෙන් කාලෙට එක එක ෆෝන් එක ජනප්රිය වෙනවා.
එත් මට නම් apple ෆෝන් එක තරම් හිතට අල්ලපු ෆෝන් එකක් තාම හම්බ උනේ නැහැ.apple ෆෝන් එකේ මම වැඩියෙන්ම කැමති එකේ පෙනුමට සහ ප්රමාණයට.අනෙක් ෆෝන් ඔක්කොම ගඩොල් සයිස් ලොකුයි සාක්කුවේ දාගෙන යන්න බැහැ එක අරන් යන්න වෙනම බෑග් එකක් ඕන... මේ ෆෝන් දෙකේ os එක ගැන කතා කරොත් apple ෆෝන් එක පාවිච්චි කරන්න පහසුවෙන්න හදල තියෙන්නේ.එත් os එකක් විදියට ගත්තහම apple එකේ os එකට වඩ android එකේ os එක හොඳයි කියල මම නම් කියන්නේ.මොකද එකේ free apps ගොඩක් දාගන්න පහසුවෙන නිසා. android os එකේ තියන එකම වාසිය ඒක විතරයි.නැත්නම් os දෙකේම අනෙක් ලක්ෂණ ගොඩක් දුරට සමානයි.
apple ෆෝන් වල අනෙක් විශේෂත්වය වෙන්නේ ෆෝන් එකේ ඇතුලේ තියන කොටස් වල සැකසුම සහ os එකත් එක්කම බද්ද වෙලා තියෙන්නේ.එම හේතුව නිසා ෆෝන් එකේ රත්වෙන එක ,කාලයක් යද්දී ෆෝන් එක පිස්සු නටන සම්බවිතාවය අඩුයි.හේතුව ගොඩ කාලයක් තිස්සේ මෙමෙ apple ෆෝන් එක ටෙස්ට් කරලා තමයි මාර්කට් එකට එවන්නේ.අනෙක් ෆෝන් හතු පිපෙන්න වගේ එන නිසා ගොඩක් දුරට os එකත් එක්ක කම්පටිබිලිට් එක අඩුයි.මේකට හේතුව android os එකේ වැරැද්ද නෙමේ ෆෝන් එකේ වැරැද්ද.ගොඩක් අය මේ දෙක පටලවාගෙන දඟලනවා..
මම නම් android os තියන ෆෝන් සහ apple ෆෝන් එක උදාහරණයකින් කියන්නම් හරියට ඉන්දියන් වාහන සහ ජපන් වාහන වලට සමාන කරන්න පුළුවන්. මොන ෆෝන් එක පාවිච්චි කරත් කෙරෙන්න ඕන වැඩේ කෙරෙනවා එත් ඒවගේ තියන අනෙක් දේවල් පාවිච්චියත් සමග තමයි දැනෙන්නේ....



