මෙලෝ රහක් නැති ජරා යක්කු...

ajithparakrama

Active member
  • May 15, 2015
    377
    85
    28
    මොන මගුලටද බං බය වෙන්නේ.. අාන්ඩුවට බදු ගෙවලනෙ බොන්නේ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට සමහර අය හිතනවා campus කිව්වම හරි ලොකුයි ,අපිට වඩා වැඩ්ඩෝ නෑ කියලා .දැන් බලපන් කෑවනම් බිව්වනම් තමුන් ඉන්න තැන පොඩි ආතල් එකක් දාලා හිටියනම් ඉවරනේ .
    උඹම කිව්වා වගේ 8 පාස් නැති උන් වගේ 8 විතරක් පාස් උන එවුන්ට බලු උනා campus නම් ඒ තත්වේ තියාගෙන හිටපන් මොකද හැම එකාටම campus යන්න බැරි නිසා