මෙවන් විපතක් සතුරෙක්ටවත් වෙන්න එපා..

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මෙවන් විපතක් සතුරෙක්ටවත් වෙන්න එපා..

    :no::no::no:සංවේදී අය බලන්න එපා. මේ වගේ අනතුරු සතුරෙක්ටවත් වෙන්න එපා.
    මේ පොඩි කට්ටිය රඹුටන් කඩන්න ගිහින් තමයි මේක අනතුර සිද්ද වෙලා තියෙන්නේ.ඔයාලටත් පොඩි ළමයි ඉන්නවා නම් සෙල්ලම් කරද්දී පරිස්සමෙන්..!!! මොනාද කරන්නේ කියල බලන්න.


     
    Last edited:
    • Like
    Reactions: rock pora

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අම්මලගෙත් වැරදි මචන් ඔවා. බලපන් අර ගහ ගාව තියෙන්නෙ extension වයර් එකක්. පොඩ්ඩ එහා මෙහා උනොත් කුනු වෙන්න වදිනව කියල ඔන කෙනෙක් දන්නවනෙ. පව් ඉතින් පොඩි එවුන් 3ක් කර වෙන්නම වැදිල් ඉතින් :no::no::no::no:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    පිස්සු හැදෙනවනේ. මේක බලන්ඩ බෑ මචන්.මම බාගෙට නැවත්තුවා. කොහොමද මචන් මේක උනේ? මේ පොඩි එවුන් වගේකට නේද වැදිලා තියෙන්නේ?
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පිස්සු හැදෙනවනේ. මේක බලන්ඩ බෑ මචන්.මම බාගෙට නැවත්තුවා. කොහොමද මචන් මේක උනේ? මේ පොඩි එවුන් වගේකට නේද වැදිලා තියෙන්නේ?


    ඔව් බන් පොඩි උන් සෙට් එක රඹුටන් කඩන්න ගිහින් තමයි වද්දාගෙන තියෙන්නේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක මේ ලගදි උන දෙයක් ද බන් ? පව් පොඩ් උන් තුන්දෙනා :(
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    haffa andenawa bn.

    danumak thiyenna nathuwa athi nawaththanna. GI batayakin rambutan kadanna giya kiyala kiyanwa neda anthima hariye.

    paw wade mona unath. ara ammata puduma dukak danenna athi. :( ane deiyane hathurektawath mehema dewal nam wenna epa. :(
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේ කොහේද බන්.. අපරාදේ අහිංසක ජීවිත.. වෙලාව තමයි..
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඇයි බං අම්මලට දරුවෝ ගැන ගානක් නැද්ද ??...නිතර දකින කුකුලගේ කරමලත් සුදුනේ!!!
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මට නම් මාර තරහි බං ලංකාවේ විදුලිබල මණ්ඩලය එක්ක...කැරි වේසිගෙ පුතාල,කිසිම සලකිලක් නැතුවනේ බං මේවා අවට ගියාට හයි කරලා..අන්තිමට අහිංසකයෝ 3ක් නිකක් අකාලේ මැරුණා.