මෙවන් විපතක් සතුරෙක්ටවත් වෙන්න එපා.. :no::no::no:සංවේදී අය බලන්න එපා. මේ වගේ අනතුරු සතුරෙක්ටවත් වෙන්න එපා. මේ පොඩි කට්ටිය රඹුටන් කඩන්න ගිහින් තමයි මේක අනතුර සිද්ද වෙලා තියෙන්නේ.ඔයාලටත් පොඩි ළමයි ඉන්නවා නම් සෙල්ලම් කරද්දී පරිස්සමෙන්..!!! මොනාද...