මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය? (මැයි මාසය වනවිට තත්වය)

  • මව්බිම ජනතා පක්ෂය - දිලිත් ජයවීර

    Votes: 10 2.3%
  • පොදු පෙරමුණ අපේක්ෂක - නාමල් හෝ බැසිල්

    Votes: 6 1.4%
  • මාලිමා අපේක්ෂක - අනුර

    Votes: 301 69.5%
  • සමගි ජන බලවේග අපේක්ෂක - සජිත්

    Votes: 10 2.3%
  • එජාප අපේක්ෂක - රනිල්

    Votes: 85 19.6%
  • නිදහස් පක්ෂය - විජේදාස රාජපක්ෂ

    Votes: 3 0.7%
  • වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්

    Votes: 11 2.5%
  • චන්දෙ දෙන්නේ නෑ, ඇයි උල තියන්නද?

    Votes: 7 1.6%

  • Total voters
    433

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ :lol:

    WQ1f37U.jpeg


    2015ත් එහෙමද, ඇයි එහෙනම් පිස්සෙක්ට් බැකප් කලේ එ කාලෙ, පිස්සගෙ කරෙන් ගිහින් ආණ්ඩුවක් දින්නෙ :unsure: :unsure: :unsure: :unsure:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    thiyene choices dekai

    1) Just migrate (safest choice)
    2) Jeppanta chade dila miracle ekak expect karana eka
    ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ මිරකල් බලාපොරොත්තුවෙන්නන් දෙන්න එපා...මොකද මේ රට නිදහස ලැබිච්ච දවසෙ ඉදන් වට්ටල තියෙන්නෙ ඕක එකපාර හදන්න පුලුවන් කියල හිතෙනවනන් ඒකත් අර වෙන දෙන්න කෙනෙක් නැතුව චන්දෙ දුන්න වගේ වෙනව (ඒ ක තමා ගොඩක් ම වෙලා තියෙන්නෙත් පුක බිම ඇනිල කර ගන්න දෙයක් නෑනෙ දැන් )
     
    • Like
    Reactions: Jack_Sparrow

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මාලිමාවට දීපල්ලා. නිකං කසනව කසනව වගේ නම් රනිල්ට දීපං. සජ්ජට දීල බිජ්ජත් නැති වෙයි.
     
    • Like
    Reactions: earthling and Amew

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    මේව දැකල චන්දෙ නොතිය ඉදීද දන්නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ මිරකල් බලාපොරොත්තුවෙන්නන් දෙන්න එපා...මොකද මේ රට නිදහස ලැබිච්ච දවසෙ ඉදන් වට්ටල තියෙන්නෙ ඕක එකපාර හදන්න පුලුවන් කියල හිතෙනවනන් ඒකත් අර වෙන දෙන්න කෙනෙක් නැතුව චන්දෙ දුන්න වගේ වෙනව (ඒ ක තමා ගොඩක් ම වෙලා තියෙන්නෙත් පුක බිම ඇනිල කර ගන්න දෙයක් නෑනෙ දැන් )

    mehemai jeppo bahutharaya hamba unama kohoma karaida danne naha
    unuth horu thakkadi wena puluwan chance ekak tiyanawa
    ehema nowi genuine widiyata weda karana ekama loku deyak. kalin horu allala unge horakan karapu salli gena ekanam onna miracle ekak

    wena denna kenek nathi nisa denawa kiyana eka avoid karanna chande deddi chande dunne horakama corruption walata wirudda nisa kiyana message eka giyanam athi.

    etakota anith paksha wala ewuntath akamatten hari inna horu replace karanna wenawa, jeppanta unath horakan kaloth shot eka hamba wenna puluwan.
     
    • Like
    Reactions: earthling

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Screenshot 2024-05-09 123407.png


    3% --------- TO 69%
    Elakiri Votes


    ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා තියනවා. ඡන්දෙ වැඩ දවස්වල ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද තිබ්බෙ නෑලු අන්තිමේදි. ඌ ගාව වැඩකරපු උන්වත් එලෙව්ව කතාවක් කියනවා ඊටපස්සෙ.


    ඔක්කොම එකට එකතු උනොත් නම් අනුරට අමාරු වෙනවා. බුදියාගෙන ඉන්න බයියො අවතක්සේරු කරන්න බෑ.
    ------ Post added on May 8, 2024 at 5:12 PM
    එහෙම කලත් මේ එළකිරි සමීක්ශනේ අනුව මාලිමාවට 55% ට වැඩිය තියෙනවා ... නියැදියක් විතරයි. සමාජේ මීට වැඩ හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් ...
    ------ Post added on May 9, 2024 at 12:43 PM
     
    • Like
    Reactions: Honda.putha

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ :lol:

    WQ1f37U.jpeg
    Raniyata pissage anduwe jnadipathikam karanna hodai..habi mnissu uta chande dunnama awul wageda?
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Jeppanta chade dila miracle ekak expect karana eka
    👇
    Just migrate

    රනිල් , චන්ද්‍රිකා, මහින්ද, මයිත්‍රී, ගෝඨා ඇතුළු අනික් පාර් ලි මේන්තු හරක් ටික කාපු රට මිරකල් එකක් වගේ හදන්න බෑ කියල මාලිමාව වටා එකතු වෙන බහුතරයක් සාමාන්‍ය ජනතාවට තේරෙනවා. migrate වෙන්න බැරි අයට එල්ලෙන්නම තමා වෙන්නේ කලින් හිටපු එවුන්ම ආයෙත් පාර්ලිමේන්තුවට යවන්න ඔබ වැනි අය දරන උත්සාහය නිසා ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ මිරකල් බලාපොරොත්තුවෙන්නන් දෙන්න එපා...මොකද මේ රට නිදහස ලැබිච්ච දවසෙ ඉදන් වට්ටල තියෙන්නෙ ඕක එකපාර හදන්න පුලුවන් කියල හිතෙනවනන් ඒකත් අර වෙන දෙන්න කෙනෙක් නැතුව චන්දෙ දුන්න වගේ වෙනව (ඒ ක තමා ගොඩක් ම වෙලා තියෙන්නෙත් පුක බිම ඇනිල කර ගන්න දෙයක් නෑනෙ දැන් )
    Nidahasa hambenna kalin supiriyata tiyenna athi neda? 🤨
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අපි ඉපදෙනකොටත් රනිල්
    ඉස්කොලෙ යන කාලෙත් රනිල්
    කැම්පස් යන කාලෙත් රනිල්
    බදිනකොටත් රනිල්
    ලමයි හම්බුවෙනකොටත් රනිල්
    ලමයි ඉස්කොලෙ යනකොටත් රනිල්

    ඒත් මුන්ට රනිල් මදි
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අපි ඉපදෙනකොටත් රනිල්
    ඉස්කොලෙ යන කාලෙත් රනිල්
    කැම්පස් යන කාලෙත් රනිල්
    බදිනකොටත් රනිල්
    ලමයි හම්බුවෙනකොටත් රනිල්
    ලමයි ඉස්කොලෙ යනකොටත් රනිල්

    ඒත් මුන්ට රනිල් මදි
    තව අවුරුදු 5 කින් උට 80 යි