මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

මෙවර ජනාධිපතිවර&

  • සජිත් ප්‍රේමදාස

    Votes: 16 7.4%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 167 77.0%
  • සිරිසේන

    Votes: 4 1.8%
  • ගාමිණි විජේසිංහ ( +නාගානන්ද+ පල්ලේවත්ත+අජිත් කොළොන්න+ධම්මික පෙරේරා + අනොජ් ද සිල්වා )

    Votes: 30 13.8%

  • Total voters
    217

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

    සජිත් ප්‍රේමදාස

    ගෝඨාභය රාජපක්ෂ

    සිරිසේන

    ගාමිණි විජේසිංහ ( JVP+නාගානන්ද+ පල්ලේවත්ත+අජිත් කොළොන්න+ධම්මික පෙරේරා + අනොජ් ද සිල්වා )
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    67918793_1131166457069509_3299154818907504640_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මිනිමරුවෙක්ට,
    පිස්සෙක්ක්ට,
    මෝඩයෙක්ට, චන්දෙ දෙන්නේ නෑ
    එක නිසා මම මේපාර ගොටබයට චන්දෙ දෙන්නේ නෑ
     
    • Like
    Reactions: Identity

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිමරුවෙක්ට,
    පිස්සෙක්ක්ට,
    මෝඩයෙක්ට, චන්දෙ දෙන්නේ නෑ
    එක නිසා මම මේපාර ගොටබයට චන්දෙ දෙන්නේ නෑ

    රිදිලා වගේ...:lol::lol::lol:.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    හැලපයගෙ පුතාට නො චාන්ස් බන් unp එකෙන් එක්කො කරු නැත්තන් සිරා




    chance denne na keyanne sajithta baya un ban, sajith awoth thmai gemak tiyenne, anith uba keyana un dammoth ithin unp ekata address na :lol::lol::lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    බලපන් UNP උන් කොච්චර විරුද්දද සජිත්ට :baffled:




    unp un keyala uba keyanen ithin, oya ranilta kade yana un tikane, sajith awoth ranilta unp eke bale nathi wenawa, ethakota oya ranilge samanala set ekatath parata bahinna weanwa, ekane attha kathawa :P:D:yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    unp un keyala uba keyanen ithin, oya ranilta kade yana un tikane, sajith awoth ranilta unp eke bale nathi wenawa, ethakota oya ranilge samanala set ekatath parata bahinna weanwa, ekane attha kathawa :P:D:yes:

    අන්න හරි ඉතින් හිතපන් රනිල් ගැන් එක නිකන්ම සජිත්ට දෙවිද
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අන්න හරි ඉතින් හිතපන් රනිල් ගැන් එක නිකන්ම සජිත්ට දෙවිද




    habai medapara ranilge set eke bale adu wela tiyenne, sajithta nodi bari wenatharamata ranilta loku presser ekak awilla tiyenne. medapara mangala , malik, kabir ehemath sajithta sup karanne
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මිනිමරුවෙක්ට,
    පිස්සෙක්ක්ට,
    මෝඩයෙක්ට, චන්දෙ දෙන්නේ නෑ
    එක නිසා මම මේපාර ගොටබයට චන්දෙ දෙන්නේ නෑ [/COLOR]

    ජනවාරි 8 අම්බලම් පලුවෙක් පත්කරගෙන රටට කරගත් වින්නැහිය නොවන්නට
    නිසි යහපාලනයක් තිබුනිනම් මෙවන් මිනිමරුවන් දැන් කුඩු කර හමාරය
    කරුමයකට මිනිමරුවෙක් ජනාධිපති අපේක්ෂයයෙක් වී ඇත