sajith aniwa , karu keuwath sudu Van piyatanam denne na, ara welgama keyana katha ahuwama porata chande denna puluwan katada
කෝ මෙහෙ හිටපු යුඑන්පි කාරයෝපුදුම වැඩක් නෙ ඔක්කොම වඳවෙලා ගිහින්
![]()

ගූ ඇන් පී කාරයො කුලල් කා ගන්නව නේද බල්ලො බලල්ලු වගේ..සජිය එයිද නැත්තන් පොන්නය එයිද නැත්තන් කිහිලි කරුව එයිද කියල හිතා ගන්ඩ බැ..ගූ ඇන් පී එකේ එකාට එකා නැ ඔක්කොම බලුපොරේ...
උන්ට එන ලක්ෂ 30 ත් දෙකට බෙදෙයි වගේ

එහෙම සීන් එකකුත් වෙයිද මන්ද, හිතා ගන්ඩ බැ ගූ ඇන් පී බලුපොරේ උපරිම තැන දැන්..

අනුන්ගෙ පක්ශවල අපේක්ශයො තෝරන ඒව ගැන කිය කියා උන්න ගූ ඇන් පී මීහරක් පව් ,කර්ම පල දීල. එහෙම සීන් එකකුත් වෙයිද මන්ද, හිතා ගන්ඩ බැ ගූ ඇන් පී බලුපොරේ උපරිම තැන දැන්..
අනුන්ගෙ පක්ශවල අපේක්ශයො තෝරන ඒව ගැන කිය කියා උන්න ගූ ඇන් පී මීහරක් පව් ,කර්ම පල දීල.

unp ඡන්ද දෙකට බෙදෙයි කිව්වාම ඉරෝසන්ගෙ තියෙන සතුට
හම්බේ
දකින්නත් ආසයි මූණ![]()
අමුතුවෙන් සතුටු වෙන්ඩ දෙයක් නැ, ගූ ඇන් පී එක පැරදුනේ ගම් සබාව තිබ්බ දවසෙ..


අනේ මන්ද ඉස්සර නං ෆේක් වලින් හරි ඇවිත් හිටිය දැන් එහෙමත් නෑ නෙ. ඔය කීවට ඔක්කොමල ගෝටට දෙන්නේ නෑ නෙunp dan gota ta denne. ekane dana dana poll eke 70% k thiyenne![]()
සදාදැරණිය අමරණිය වන්දනීය උස්ආරක්සක මිටීකම්කරු අපේ සජිත් උතුමාණන්

