අර වැට කඩාගෙන ගියා නම් කෑලිවත් හොයාගන්න වෙන්නේ නෑනේ. 

පවුලක් නෙවෙයි බන් පරම්පරාවක්ලන්කාවෙත් ඉන්නවා සුනාමියෙන් ගොඩ ගිය වාසනාවත පවුලක්
මෙන්න මේ වගේ ඒවා හදලා තියෙනවා නම් ඔය වගේ වෙලාවට වටිනවා.
අපිත් හිතුවෙ නෑ අලුතෙන් ගත්ත ජනාධිපතිගෙත් බ්රේක් නැතිවෙයි කියල ගත්ත අලුත. පොඩ් සැකේකුත් තියේ මෝටීන් ගහපු කේරල ගංජ කූරක් ගහල තීරණ ගන්නවදකියල . නැද්ද නකාඔය වගේ අළුත් ලොරියක බ්රේක් නැති වුනා කිව්වහම හිතා ගන්නත් බෑ..මූ මෝර්ටීන් ගහපු කේරල ගංජ කූරක්වත් ගහල හිටියද දන්නෑ..
mekane bn lorriya Japan ne, chinese JAC wage lorryak nam loweth ohoma wenne na. anna ewa thama niyama wahanaඔය වගේ අළුත් ලොරියක බ්රේක් නැති වුනා කිව්වහම හිතා ගන්නත් බෑ..මූ මෝර්ටීන් ගහපු කේරල ගංජ කූරක්වත් ගහල හිටියද දන්නෑ..