මෙව්වටනේ වාසනාව කියන්නේ... 😱😱😱

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අරූ ඒකේන් බේරිලත් අර ලොරිය අස්සේ රින්ගන්න යනවා කොට තියන්න. ඔය උස්සන රේද්දවල් ගැනනම් සතපහකට විස්වාස කරන්න එපා ඔවගේ කේබල් පනිනවා අත්දැකීමෙන්ම කියන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය වගේ අළුත් ලොරියක බ්‍රේක් නැති වුනා කිව්වහම හිතා ගන්නත් බෑ..මූ මෝර්ටීන් ගහපු කේරල ගංජ කූරක්වත් ගහල හිටියද දන්නෑ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔය වගේ අළුත් ලොරියක බ්‍රේක් නැති වුනා කිව්වහම හිතා ගන්නත් බෑ..මූ මෝර්ටීන් ගහපු කේරල ගංජ කූරක්වත් ගහල හිටියද දන්නෑ..
    අපිත් හිතුවෙ නෑ අලුතෙන් ගත්ත ජනාධිපතිගෙත් බ්‍රේක් නැතිවෙයි කියල ගත්‍ත අලුත. පොඩ් සැකේකුත් තියේ මෝටීන් ගහපු කේරල ගංජ කූරක් ගහල තීරණ ගන්නවදකියල . නැද්ද නකා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය වගේ අළුත් ලොරියක බ්‍රේක් නැති වුනා කිව්වහම හිතා ගන්නත් බෑ..මූ මෝර්ටීන් ගහපු කේරල ගංජ කූරක්වත් ගහල හිටියද දන්නෑ..
    mekane bn lorriya Japan ne, chinese JAC wage lorryak nam loweth ohoma wenne na. anna ewa thama niyama wahana
     
    • Haha
    Reactions: Heshan Daminda