පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන්නේ ආයේ බලන්නම ඕන ෆිල්ම් එකක් තමා බලල නැත්තන්. 10/10ම දුන්නත් මදි මෙව්වට නම්.
Uuu aruge oluwe inna eka charithyak witharai uge real identity eka. Multiple personality disorderඅන්තිමට අර පොඩි කැරිය තමයි හැමෝම මරලා තියෙන්නෙ.![]()
ඕව් නේ බන් මට මතකත් නෑ. ගොඩක් කල් බලලා. උඹ sixth sense බලල තියෙනවද? ඒකත් මරු.One of the best movies ever watched bn
Uuu aruge oluwe inna eka charithyak witharai uge real identity eka. Multiple personality disorder
------ Post added on Oct 12, 2024 at 8:21 AM
Link pls
දැන්ද බල්ලෝ බලන්නේ. දෙන්නද ඔලුව කුරුවල් වෙන්න තව දෙක තුනක් ?
ඔය කෑල්ලෙන් නම් මතක් වෙන්නෙ නෑ.මේක බලලා තියෙනව ද ඔබතුමා?
![]()
මම දැම්මෙ ඒකටත් ත්‍රෙඩ් එකක්.ඕව් නේ බන් මට මතකත් නෑ. ගොඩක් කල් බලලා. උඹ sixth sense බලල තියෙනවද? ඒකත් මරු.![]()
බලන්න ඕන.Double plot twist
![]()
පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන්නේ ආයේ බලන්නම ඕන ෆිල්ම් එකක් තමා බලල නැත්තන්. 10/10ම දුන්නත් මදි මෙව්වට නම්.
ලොකේ හදපු ෆිල්ම්ස්වලින් ගත්තොත් ෆිල්ම් එකක වැඩියෙන්ම pause කරලා බලපු සීන් එකක් තමයි මේක. මේ කෑල්ලෙන් ෆිල්ම් එක මොකද්ද කියලා කියන්න බෑ කියන්නෙ තමුන්නැහේ මේකත් බලලා නෑ.ඔය කෑල්ලෙන් නම් මතක් වෙන්නෙ නෑ.![]()
මැට්‍රික්ස් නේදලොකේ හදපු ෆිල්ම්ස්වලින් ගත්තොත් ෆිල්ම් එකක වැඩියෙන්ම pause කරලා බලපු සීන් එකක් තමයි මේක. මේ කෑල්ලෙන් ෆිල්ම් එක මොකද්ද කියලා කියන්න බෑ කියන්නෙ තමුන්නැහේ මේකත් බලලා නෑ.
![]()
derana / hiru eke hadana movies balala na..balanna asa hiteiNetflix ජරාවෙ ඔය වගේ පහර වල් නෑ. උන්ම හදන ජරා Movies ගොඩක් තියෙන්නෙ... කවුරු හරි Recommend කරන ඒ වගේ වෙන එකක් තියෙනවද?
Hulu? Amazon Prime?

මේක බලලා තියෙනව ද ඔබතුමා?
![]()
මැට්‍රික්ස් නේද