මෙව්වනේ ස්ක්‍රිප්ට්.. 😍

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,386
    1
    17,135
    113
    −273.15°C


    Dance Dancing GIF by Neurads
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,260
    1
    101,105
    113
    34
    Kalutara
    ඔකුංගෙ සදමාලි බැලුවද
    ඔකුන්ගේ සේරම බැලුවා. මුලින්ම බලන්න ගත්තේ අර මනමාලි බලන්න යන සීන් එකේ වීඩියෝ එක එෆ්බි එකේ වයිරල් වුනාට පස්සේ.
     
    • Love
    Reactions: wissnshaftler

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    මට සෙට් වුනේ කොරෝනා කාලේ. ඔක්කොම බලලා තමයි නැවතුනේ. ඒ දවස්වල ඒවා මාරම classic ගතියක් තිබ්බා. ඕකේ ඩයල් 3 විතරනේ හිටියේ. මාර ආතල් පරණ ඒවා ටික.
     
    • Love
    Reactions: Heshan Daminda