මෙව්වා කැතද තොපිට? 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පන දාගෙන හදපුවායින් ජුන්ඩක් තමා මේ කන්ටෙස්ට් වලට. එකක් වින් කලේ නෑනේ. බොරුවට මැසේජ් කරලා හෝප්ස් දෙනවා විතරයි. අන්තිමේ ඉතුරුවෙන්නේ ඩිප්රේෂන් එක විතරයි. දිනයිද නැද්ද දිනයිද නැද්ද කියල හිත හිත ඉඳලම ස්ට්‍රෙස් වැඩි වෙනවා.

    (removed)

    දන්න එකෙක්ටවත් කියන්නේ නෑ කන්ටෙස්ට් නම් දාන්න කියල. කන්ටෙස්ට් වලට දානවා නම් සතියට එකක් දෙකක් වගේ ආතල් එකට තමා දාන්න ඕන. නැතුව ඉන්කම් එකක් ගන්න බලාගෙන නම් දාන්නම එපා. හැබැයි එකම හොඳේ තමන්ගේ ඩිසයින් ස්කිල් එක පොලිෂ් වෙනවා. ඒකට ඉතින් උඹලා මෙව්වයින් අයිඩියා එක අරගෙන ඩිසයින් එක කරලා තමන්ගේ පොට්ෆොලියෝ එකට දාගත්තා නම් හරි. කන්ටෙස්ට් එකට දාන්න ඕන නෑ. එහෙම පොට්ෆොලියෝ දාද්දි මේ දෙන ලෝගෝ ටෙක්ස්ට් එක වෙනස් කරලා දාන්න කියල තමා මම අහලා තියෙන්නේ. හැබැයි මම නම් මෙව්වා වෙනස් කරන්න යන්නේ නෑ. එහෙම කලොත් ආයේ කොනක ඉඳලා හදන්න වෙනවා.

    ආයේ කියන්නේ කන්ටෙස්ට් වලින් නම් ඉන්කම් ෂුවර් කරන්නම එපා. 0.5% කටත් වඩා අඩුයි මේකෙන් සල්ලි හොයන චාන්ස් එක.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    qVMFLjM.png

    ඊයා පට්ට කැතයි. එකක් දීපන් මගේ චැනල් එකට දාගන්න.

    @Heshan Daminda Joke ban. mewa supiri yako. ekayi ekak illuwe
    ------ Post added on Nov 7, 2022 at 12:44 AM
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    competition karanna epa yako. Direct client la allaganna try karapiya. Oowa karala nikan depress wenawa. Samahara contest thiyannema unta oona ekaawa thoraganna. Fiverr wala fake reviews wage. Honda LinkedIn profile ekak hadaagena hari widihata freelancing karapiya me nikan 2.50 site walata puka denne nathuwa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    competition karanna epa yako. Direct client la allaganna try karapiya. Oowa karala nikan depress wenawa. Samahara contest thiyannema unta oona ekaawa thoraganna. Fiverr wala fake reviews wage. Honda LinkedIn profile ekak hadaagena hari widihata freelancing karapiya me nikan 2.50 site walata puka denne nathuwa
    ow ban karima depression,. dinaida nnadda dinaida nadda kiyala hitha hitha iinnawa anthime dinanne na.
     
    • Sad
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පන දාගෙන හදපුවායින් ජුන්ඩක් තමා මේ කන්ටෙස්ට් වලට. එකක් වින් කලේ නෑනේ. බොරුවට මැසේජ් කරලා හෝප්ස් දෙනවා විතරයි. අන්තිමේ ඉතුරුවෙන්නේ ඩිප්රේෂන් එක විතරයි. දිනයිද නැද්ද දිනයිද නැද්ද කියල හිත හිත ඉඳලම ස්ට්‍රෙස් වැඩි වෙනවා.

    දන්න එකෙක්ටවත් කියන්නේ නෑ කන්ටෙස්ට් නම් දාන්න කියල. කන්ටෙස්ට් වලට දානවා නම් සතියට එකක් දෙකක් වගේ ආතල් එකට තමා දාන්න ඕන. නැතුව ඉන්කම් එකක් ගන්න බලාගෙන නම් දාන්නම එපා. හැබැයි එකම හොඳේ තමන්ගේ ඩිසයින් ස්කිල් එක පොලිෂ් වෙනවා. ඒකට ඉතින් උඹලා මෙව්වයින් අයිඩියා එක අරගෙන ඩිසයින් එක කරලා තමන්ගේ පොට්ෆොලියෝ එකට දාගත්තා නම් හරි. කන්ටෙස්ට් එකට දාන්න ඕන නෑ. එහෙම පොට්ෆොලියෝ දාද්දි මේ දෙන ලෝගෝ ටෙක්ස්ට් එක වෙනස් කරලා දාන්න කියල තමා මම අහලා තියෙන්නේ. හැබැයි මම නම් මෙව්වා වෙනස් කරන්න යන්නේ නෑ. එහෙම කලොත් ආයේ කොනක ඉඳලා හදන්න වෙනවා.

    ආයේ කියන්නේ කන්ටෙස්ට් වලින් නම් ඉන්කම් ෂුවර් කරන්නම එපා. 0.5% කටත් වඩා අඩුයි මේකෙන් සල්ලි හොයන චාන්ස් එක.
    යේස් මගේ හොනෙස්ට් අයිඩියා එක දැන් උබව මම දෙතුන් පරම මීටරේ හිටිය හසහාන්. එක පාරක් උබ වැඩක් කරලා ගත්තේ නැ . දැන් මේ සින් එක/. උබේ ටැලන්ට් එක එලියට දෙන්න එපා ඔහොම. එක සෙල් කරන්න බලපන්. මේකට එක්ස්කියුස් නැ . නැත්නම් උබට හැමදාම ඩොලර් 100 අරන් තමා ඉන්න වෙන්නේ. මේ ගැන හිතපන් ටිකක්
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    competition karanna epa yako. Direct client la allaganna try karapiya. Oowa karala nikan depress wenawa. Samahara contest thiyannema unta oona ekaawa thoraganna. Fiverr wala fake reviews wage. Honda LinkedIn profile ekak hadaagena hari widihata freelancing karapiya me nikan 2.50 site walata puka denne nathuwa

    listen to the wise man @Heshan Daminda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,133
    113
    පන දාගෙන හදපුවායින් ජුන්ඩක් තමා මේ කන්ටෙස්ට් වලට. එකක් වින් කලේ නෑනේ. බොරුවට මැසේජ් කරලා හෝප්ස් දෙනවා විතරයි. අන්තිමේ ඉතුරුවෙන්නේ ඩිප්රේෂන් එක විතරයි. දිනයිද නැද්ද දිනයිද නැද්ද කියල හිත හිත ඉඳලම ස්ට්‍රෙස් වැඩි වෙනවා.

    දන්න එකෙක්ටවත් කියන්නේ නෑ කන්ටෙස්ට් නම් දාන්න කියල. කන්ටෙස්ට් වලට දානවා නම් සතියට එකක් දෙකක් වගේ ආතල් එකට තමා දාන්න ඕන. නැතුව ඉන්කම් එකක් ගන්න බලාගෙන නම් දාන්නම එපා. හැබැයි එකම හොඳේ තමන්ගේ ඩිසයින් ස්කිල් එක පොලිෂ් වෙනවා. ඒකට ඉතින් උඹලා මෙව්වයින් අයිඩියා එක අරගෙන ඩිසයින් එක කරලා තමන්ගේ පොට්ෆොලියෝ එකට දාගත්තා නම් හරි. කන්ටෙස්ට් එකට දාන්න ඕන නෑ. එහෙම පොට්ෆොලියෝ දාද්දි මේ දෙන ලෝගෝ ටෙක්ස්ට් එක වෙනස් කරලා දාන්න කියල තමා මම අහලා තියෙන්නේ. හැබැයි මම නම් මෙව්වා වෙනස් කරන්න යන්නේ නෑ. එහෙම කලොත් ආයේ කොනක ඉඳලා හදන්න වෙනවා.

    ආයේ කියන්නේ කන්ටෙස්ට් වලින් නම් ඉන්කම් ෂුවර් කරන්නම එපා. 0.5% කටත් වඩා අඩුයි මේකෙන් සල්ලි හොයන චාන්ස් එක.
    අනේ පින්නයො හෙට වෙන එකෙක් ඕක විකුණල තියෙයි ඩොලර් 1000ට විතර.
    කියල දෙන එක වෙනයි මෙහෙම එලියට දෙන එක වෙනයි. අඩුම වොටර් මාර්ක් එකක්වත් දාපන්. සල්ලි නිකන් එන්නෙ නෑ අපිත් ඒකට ලෑස්ති වෙන්න ඕනි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ පින්නයො හෙට වෙන එකෙක් ඕක විකුණල තියෙයි ඩොලර් 1000ට විතර.
    කියල දෙන එක වෙනයි මෙහෙම එලියට දෙන එක වෙනයි. අඩුම වොටර් මාර්ක් එකක්වත් දාපන්. සල්ලි නිකන් එන්නෙ නෑ අපිත් ඒකට ලෑස්ති වෙන්න ඕනි.
    සිරා බන් තමන්ගේ ටැලන්ට් එක දන්නැති කම වෙනම පවක් බන්. මුට දැන් කී පාරක් කිව්වද මේක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    යේස් මගේ හොනෙස්ට් අයිඩියා එක දැන් උබව මම දෙතුන් පරම මීටරේ හිටිය හසහාන්. එක පාරක් උබ වැඩක් කරලා ගත්තේ නැ . දැන් මේ සින් එක/. උබේ ටැලන්ට් එක එලියට දෙන්න එපා ඔහොම. එක සෙල් කරන්න බලපන්. මේකට එක්ස්කියුස් නැ . නැත්නම් උබට හැමදාම ඩොලර් 100 අරන් තමා ඉන්න වෙන්නේ. මේ ගැන හිතපන් ටිකක්
    quote කරපුවයින් එහෙනම් ඉමේජ් එක අයින් කරපන්.

    අනේ පින්නයො හෙට වෙන එකෙක් ඕක විකුණල තියෙයි ඩොලර් 1000ට විතර.
    කියල දෙන එක වෙනයි මෙහෙම එලියට දෙන එක වෙනයි. අඩුම වොටර් මාර්ක් එකක්වත් දාපන්. සල්ලි නිකන් එන්නෙ නෑ අපිත් ඒකට ලෑස්ති වෙන්න ඕනි.
    ඉතින් ඔය පොර්ට්ෆොලියෝ වලට දාද්දි එකෙක්වත් වොටර්මාර්ක් දාන්නේ නැත්තේ ඇයි? 🙄
    ------ Post added on Nov 7, 2022 at 1:12 AM

    කෝ දාපන්කො බිජ්ජො.. 😒 pm
    අර හනියෝගෙ quotes බලපන්
    ------ Post added on Nov 7, 2022 at 1:13 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,133
    113
    quote කරපුවයින් එහෙනම් ඉමේජ් එක අයින් කරපන්.

    ඉතින් ඔය පොර්ට්ෆොලියෝ වලට දාද්දි එකෙක්වත් වොටර්මාර්ක් දාන්නේ නැත්තේ ඇයි? 🙄
    ------ Post added on Nov 7, 2022 at 1:12 AM
    මේක ක්ලයන්ලට යවන ෆොරම් එකක්ද උබ පබ්ලික් ෆොරම් වල දානවද උබේ පොට්ෆොලියො එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    හේෂාන් ... සහෝ ... contest කියන්නේ තරගයක් , එකට ඔයාට මට , කාටවත් තරහ ගන්න බැ .. අපේ design එකම තෝරාගන්නා ඕනා කියලා නියමයක් නැ .. ඕක තේරුම් ගන්න ඔයා ... designcrowed එකට ඔයාගේ project එකක් දාන්න .. බලන්න ඉන්න designers ල කියක් concept එවනවද කියලා ... concept කියන්නේ වෙනස්ම සීන් එකක් බ්‍රෝ ....මන් හිතනවා ඔයාට දෙයක් තේරෙන්න ඇති කියලා ... ඔයාගේ concept තේරුනේ නැ කියලා දුක් වෙන්න එපා ...අඩු පාඩු හද ගන්න
     
    • Sad
    Reactions: Heshan Daminda