මෙහම නාන අන්ඩුවක්...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,232
    6,716
    113

    3න් දෙක තියාගෙන මෙහෙම නම් දෙකත් නැති උනා නම්.. මෙච්චර නාපු ආන්ඩුවක් මේ ඉතිහාසේ තිබිල නැතිව ඇති... හැම දාම සිරිසේනට කොන්ද පන නෑ කිවුවට,,ඇත්තටම එජාපේ පොරට ඔලුව උස්සන දුන්නේන් නෑ( මල්ලි මේ ඔක්කොම යාලුවෝ සංකල්පයට අනුව) ..අනුර වත්ත වටේ උක දෙනවා තමන්ගේ තත්වය ‍රැකගන්න..ඒ අතර පැතුම් නාගා වගේ එඋන් ඇවිත් අපිට කොකා පෙන්නලා යන්වා... කරන්න දෙයක් හිතාගන්න බෑ..අපිට නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉදල පුරුදුයි(ගෙවල් වලින් ඒවා අපිට පුරුදු කරල තියෙන්නේ) මචන් අපෙන් පස්සේ එන පොඩි එවුන්ට හරි මෙහෙම මජර දේශපාලනයෙන් මිදෙන්න නම් අපිට අද ඉදන් කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?
    සංවාදයට විවුර්තයි..මඩ වලට සංවුර්තයි)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව

    තුනෙන් තුනම නැතිව බැරිලු ඇට දෙකෙන් විතරක් රති කෙලින්න බෑ කියන්නෙ සර්. තුනෙන් තුනම ඕනිලු
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ටිකක් හිතපල්ලකො...
    පාර්ලිමේන්තුවෙ බහුතරය නැහැ. 2/3 බලයත් නැහැ.
    හදිසි නීතිය සම්මත කරගන්නත් බැරිවුණා.
    විධායක බලයත් නැහැ. - විශ්වාසවන්තම කැබිනට් මණ්ඩලයකුත් නැහැ.
    විශ්වාසවන්ත අමාත්‍යාංශ ලේකම්ලත් නැහැ.
    ත්‍රිවිධ හමුදාව - පොලිසියත් නැහැ.
    තමන්ට හිතවත් ජනමාධ්‍ය ආයතනත් නැහැ. රාජ්‍ය මාධ්‍යත් නැහැ.
    දිවා - රාත්‍රී කුණු හෝදන්නොත් නැහැ.

    ඉතිං කොහොමද වැඩක් හරියට කරන්නෙ...?
     
    • Like
    Reactions: CloudX64

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    3න් දෙක තියාගෙන මෙහෙම නම් දෙකත් නැති උනා නම්.. මෙච්චර නාපු ආන්ඩුවක් මේ ඉතිහාසේ තිබිල නැතිව ඇති... හැම දාම සිරිසේනට කොන්ද පන නෑ කිවුවට,,ඇත්තටම එජාපේ පොරට ඔලුව උස්සන දුන්නේන් නෑ( මල්ලි මේ ඔක්කොම යාලුවෝ සංකල්පයට අනුව) ..අනුර වත්ත වටේ උක දෙනවා තමන්ගේ තත්වය ‍රැකගන්න..ඒ අතර පැතුම් නාගා වගේ එඋන් ඇවිත් අපිට කොකා පෙන්නලා යන්වා... කරන්න දෙයක් හිතාගන්න බෑ..අපිට නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉදල පුරුදුයි(ගෙවල් වලින් ඒවා අපිට පුරුදු කරල තියෙන්නේ) මචන් අපෙන් පස්සේ එන පොඩි එවුන්ට හරි මෙහෙම මජර දේශපාලනයෙන් මිදෙන්න නම් අපිට අද ඉදන් කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?
    සංවාදයට විවුර්තයි..මඩ වලට සංවුර්තයි)
    විස්වාස කරන්න පුලුවන් ජවිපෙ විතරයි...උන් මේ දේශපාලනයෙ තෙම්පරාදු වෙලා ඉන්නෙ...මේ system එක වෙනස් කරන්න පුලුවන් උන්ට...🤩
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,232
    6,716
    113
    විස්වාස කරන්න පුලුවන් ජවිපෙ විතරයි...උන් මේ දේශපාලනයෙ තෙම්පරාදු වෙලා ඉන්නෙ...මේ system එක වෙනස් කරන්න පුලුවන් උන්ට...🤩
    macan deparak wutara deela tiyenwa.. eath dan tiyenac j v p eka karanna deshapalane neme ban... deshapalakayo palanaya karana eka..no vote again...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,569
    13,534
    113
    34
    ෆින්ලන්ඩ්
    හොදම සහ ලේසිම වැඩේ දැන් ඉදන්ම ලමයව IELTS වලට train කරන එක. (A /L ඉවර උන පස්සේ දවසෙම student විදියට කොහේ හරි රටකට යවන්න ) වෙන විසදුමක් පෙනෙන්නට නොමැත.
    ඌව රට යවන්න හිතාගෙන හම්බකරපන්. ඌ ගියාම උගේ ළමයි ව බලාගන්න දෙමවුපියන්ට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Cricket crazy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    3න් දෙක තියාගෙන මෙහෙම නම් දෙකත් නැති උනා නම්.. මෙච්චර නාපු ආන්ඩුවක් මේ ඉතිහාසේ තිබිල නැතිව ඇති... හැම දාම සිරිසේනට කොන්ද පන නෑ කිවුවට,,ඇත්තටම එජාපේ පොරට ඔලුව උස්සන දුන්නේන් නෑ( මල්ලි මේ ඔක්කොම යාලුවෝ සංකල්පයට අනුව) ..අනුර වත්ත වටේ උක දෙනවා තමන්ගේ තත්වය ‍රැකගන්න..ඒ අතර පැතුම් නාගා වගේ එඋන් ඇවිත් අපිට කොකා පෙන්නලා යන්වා... කරන්න දෙයක් හිතාගන්න බෑ..අපිට නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉදල පුරුදුයි(ගෙවල් වලින් ඒවා අපිට පුරුදු කරල තියෙන්නේ) මචන් අපෙන් පස්සේ එන පොඩි එවුන්ට හරි මෙහෙම මජර දේශපාලනයෙන් මිදෙන්න නම් අපිට අද ඉදන් කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?
    සංවාදයට විවුර්තයි..මඩ වලට සංවුර්තයි)
    දැම්මම යන්න පුළුවන් රටකට යන එකයි තියන හොදම දේ
    අනික අපේ ගොඩක් අයට රට යන්න බැරි අපේ අම්මල තාත්තල හදාගත්තු ගෙවල් දොරවල් කියල මේවා දාල යන්න තියන අකමැත්ත
    ඒ නිසා දැම්මම ඒ වගේ බැදීම් වලින් මිදෙන්න, අඩු ගානේ අපේ ළමයි වත් කිව්වම මෙහෙ ඉන්න බෑ තාත්තේ යමු කිව්වම වත් යන්න
    නැත්තම් උන්ටත් ඇනයක් වෙලා අපිත් විඳව විදව මැරිලා යන එක විතරයි වෙන්නේ

    පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්න කලින් තියන ජීවිතේ සතුටින් ගෙවන්න
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    macan deparak wutara deela tiyenwa.. eath dan tiyenac j v p eka karanna deshapalane neme ban... deshapalakayo palanaya karana eka..no vote again...
    ඒ මචන් මේ ආන්ඩුම අවලාද ගහල මිනිස්සුන්ගෙ ඔලුවට දාල තියෙන මතය...ජවිපෙ බොරු කියනව,ආන්ඩුවට ඊර්ෂ්‍යයි,ඩීල් දානව,සල්ලි ගන්නව, කියල ...මේව මේ ආන්ඩුවෙම දේශපාලකයො හදපු වාචාල කතා...හොදට කල්ල්පනා කලාම තෙරෙනව ඒව බොරු කියල..