මෙහෙමත්~අම්මලා

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
මෙහෙමත්~අම්මලා

දරුවෙකුගේ දුක නොදන්න අම්මලා ඇයි මේ ලොකයට උපන්නේ :(
 
  • Like
Reactions: ||K~E~M~I~T~H||

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මෙතන වෙන මොකක්ද සිද්ධියක් යන්නෙ. ළමා නිවාසයක් වගේ මටනන් පේන්නෙ. තව ළමයි දෙතුන් දෙනෙකුත් වටේ කැරකෙනව පේනව වීටියෝ එක අතරතුර. අනික මේ, මේ ළමයගෙ අම්මද නැද්ද කියල හරියට නොදැන මේවගේ title දාන්න එපා. ඒකෙන් වෙන්නෙ අම්මලාටත් අපහසයක්:(
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
මෙතන වෙන මොකක්ද සිද්ධියක් යන්නෙ. ළමා නිවාසයක් වගේ මටනන් පේන්නෙ. තව ළමයි දෙතුන් දෙනෙකුත් වටේ කැරකෙනව පේනව වීටියෝ එක අතරතුර. අනික මේ, මේ ළමයගෙ අම්මද නැද්ද කියල හරියට නොදැන මේවගේ title දාන්න එපා. ඒකෙන් වෙන්නෙ අම්මලාටත් අපහසයක්:(

ඔව්, අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාට මේ විදියට සලකන්න හිතෙන්න නම් විදියක් නෑ නම් තමයි. මානසික ලෙඩක් ඇති මේ රූපේ ඉන්න කෙනාට
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙතන වෙන මොකක්ද සිද්ධියක් යන්නෙ. ළමා නිවාසයක් වගේ මටනන් පේන්නෙ. තව ළමයි දෙතුන් දෙනෙකුත් වටේ කැරකෙනව පේනව වීටියෝ එක අතරතුර. අනික මේ, මේ ළමයගෙ අම්මද නැද්ද කියල හරියට නොදැන මේවගේ title දාන්න එපා. ඒකෙන් වෙන්නෙ අම්මලාටත් අපහසයක්:(

    mama hithanne gedara wada karan gani wage meki:yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ ඇඟේ මාළු ගඟේ නටවනවා ඕයි..... කවුද මේ අවලම් බැල්ලි????? අම්මපල්ලා මගේ ඉස්සරහ හිටියා නම් මම මේකිව මරන එක මරනවා....:growl::growl::growl::growl::growl::growl:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මගේ ඇඟේ මාළු ගඟේ නටවනවා ඕයි..... කවුද මේ අවලම් බැල්ලි????? අම්මපල්ලා මගේ ඉස්සරහ හිටියා නම් මම මේකිව මරන එක මරනවා....:growl::growl::growl::growl::growl::growl:

    මෙක පරණ එකක් ද නැද්ද දන්නේ නෑ, අහම්බෙන් දැක්කේ, මොනවා වුනත් මේ වගේ අයට ඉහළින් ම දඩුවම් ලැබෙන්න ඕනේ, සිර මැදිරියට විතරක් කොටු කරන්නේ නැතිව
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    me nam video ekata penna mehema wada denawada manda :frown: :frown: natthan me wage podi lamayekta kata unath me wage deyak mehema karanna puluwan weida :angry: :angry: anemanda dan nam amuthuma lokayak thiyenne amuthu amuthu dewal wenne :oo:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mama hithanne gedara wada karan gani wage meki:yes:

    එහෙම හිතන්න අමාරුයි නේද. අර වටේ කැරකෙන ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් සෑහෙන ලොකු පාටයි. ගෙදර ළමයි ඉස්සරහ ඔහොම වැඩකාරයෙක් තව ළමයෙකුට ගහයි ද? එහෙම ගැහුවොත් අනිවා බලන් ඉන්න ළමයි දෙන්න ගෙදර අයට කියනවනෙ.

    ඒ මොක උනත් වැඩේ බොහෝම වැරදි. බලන් ඉන්න අමාරුයි. ළමයි 2න්නෙක්ගෙ තාත්ත කෙනෙක් හැටියට උඹටනන් කොහොමත් බලන් ඉන්න අමාරු ඇති
    :(
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    me nam video ekata penna mehema wada denawada manda :frown: :frown: natthan me wage podi lamayekta kata unath me wage deyak mehema karanna puluwan weida :angry: :angry: anemanda dan nam amuthuma lokayak thiyenne amuthu amuthu dewal wenne :oo:

    :( Video එකට වුනත් එහෙම කරන්න හිතෙන්නේ කාටද අනේ, ඔව්, තව තව මේ ලොකයේ මිනිසුන්ගේ හිත් කුරිරු වෙන්නේ ඇයි ද මන්දා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙක පරණ එකක් ද නැද්ද දන්නේ නෑ, අහම්බෙන් දැක්කේ, මොනවා වුනත් මේ වගේ අයට ඉහළින් ම දඩුවම් ලැබෙන්න ඕනේ, සිර මැදිරියට විතරක් කොටු කරන්නේ නැතිව
    අපේ අක්කගේ බබාටත් මාස 7යි.ඒයාගේ හුරතල් බල බල තමයි අපිත් සතුටෙන් ඉන්නේ... මේක දැක්කම මට ඉහුලුම් නැතුව ගියා... දෙයියීනේ මොන හිතකින්ද පොඩි ළමයෙකුට අරම ගහන්නේ...???? :(:(:(
     
    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    Me huththita polin dala hukanna one. ara camara karana ekath awalam wesige puthek wenna one. okita pukata gahala alawan nathuwa video kara kara inne