මෙහෙමත්~අම්මලා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( මම තප්පර 5ක් බැලුවෙත් නෑ පේජ් එකේ පහලට ඇවිත් ඉක්මනට refresh කලා පේජ් එක, ඉන් පස්සෙයි මේ කමෙන්ට් එක ලීවේ.. :angry: මේ වගේ උන් නම් කුණුවෙලා මැරුණත් අනේ කියන්න හොඳ නෑ. :angry: උපදින ආත්ම වල දරුවො නැති වෙයි මේ %$#ට නම්. :no: කැමරා කරන %$#ගෙ බල්ලා ඔක්කොටොම අන්තයි. :angry: Video එකේ ඉන්න බැල්ලිට මොකක් හරි මානසික ලෙඩක් නම් මේ කැමරා කරන එකාවත් මැද්දට පැනලා පොඩි එකාව බේරගන්න එපායැ. :yes: කර්ම කර්ම ඵල අනුව ඔකුන් ඔක්කොටොම මේ කරපු වැඩේ මතක් වෙවී විපාක ලැබේවා ලැබේවා ලැබේවා!!!
 

deemantha99

Member
Mar 3, 2010
48
1
0
මෙතන වෙන මොකක්ද සිද්ධියක් යන්නෙ. ළමා නිවාසයක් වගේ මටනන් පේන්නෙ. තව ළමයි දෙතුන් දෙනෙකුත් වටේ කැරකෙනව පේනව වීටියෝ එක අතරතුර. අනික මේ, මේ ළමයගෙ අම්මද නැද්ද කියල හරියට නොදැන මේවගේ title දාන්න එපා. ඒකෙන් වෙන්නෙ අම්මලාටත් අපහසයක්:(

manth ekata agree wenawa!:yes:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:angry: මේක මේ thread එකේ දාපු එකා මොකා වුනත් කමක් නෑ, ආයෙ මේ වගේ එකක් දාද්දි කියල දාපන් පොඩි හරි විස්තරයක්.. :growl: ඕන කුණුහරුපයක්, බය හිතෙන එකක් බලන්න පුළුවන් කොහොමහරි. :no: කිරිසප්පයන්ට, පොඩි උන්ට මේ වගේ තිරිසන් වැඩ කරලා ඒවා කරලා දාන මඟුල් මේකේ දාන්න එපා.
12.gif
ඕනෙම නම් දාපන් හැබැයි මුලින් මේ එකේ තියෙන ඒවා ගැන පොඩි හරි විස්තරයක් කියලා. :( මගෙ ඔලුවත් රිදෙන්න ගත්තා මේක තප්පර 5ක් විතර බැලුවට පස්සෙ. :no: මොකට ආවද මංදා මම මේ thread එකට.
12.gif
 

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මෙකිට පාට පාට බල්ලො දම්මල මොනව හරි කොරවල මරන්ට වටිනවනේ
 

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මේ ගෑනි මතුවට උපදින හැම තිරිසන් ආත්මෙකම ( මම නම් හිතන්නේ නැහැ මෙකි අයෙමත් මනුස්ස ආත්මෙක උපදියි කියල ) වද වෙලා උපදින්න ඕන මේ අහිංසක නොදරුවට කරන මේ වැඩේට.......