මෙහෙමත් අවලම්මු දැකල තියෙනවා ද?

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    මම අලුතෙන් යට තට්ටුවක් රෙන්ට් එකට ගත්තා. ඒක උඩ තට්ටුවෙ ස්ලැබ් එක්ක කාමර කීපයක් තියෙනවා. අර ස්ලැබ් එක තියෙන්නෙ පිටිපස්සට වෙන්න.
    ස්ලැබ් එකේ ඉදන් බිම බැලුව ම අපේ රෙදි වනන ඒරියා එක තමයි තියෙන්නෙ.
    ඇවිල්ල දැන් මාස දෙක්ක විතර.
    උඩ ඉන්නෙ අයිතිකාරයා.
    දවසක් වයිෆ් ගෙදර ගියපු දවසක මම විතරයි හිටියේ. මම නිදාගෙන ඉදිද්දි චට පට සද්දෙකට නැගිට්ටා බලනකොට අරූ ස්ලැබ් එක උඩ ඉදන් චූ කරනවා අපි රෙදි වනන ඒරියා එකට.
    මට පට්ට කේන්තියක් ආවෙ. මොකද්ද බං මේකට කරන්නෙ.
    මුගෙ හැමදේම හොදයි ඔය ජරා පුරුද්ද තමයි අවුල.
    මට එක දවසයි නෝට් උණේ.
    මූ හැමදාම මේක කරනවා ඇති.මූට බනිනව ද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. බැන්නොත් යන්න බලන් ඕන බණින්න.
    මේ වගේ අවලම්මු සෙට් වෙලා නැද්ද උබලට?
    මට නම් මේ වගේ තුප්පහි වැඩක් කරන එකෙක් සෙට් උණා මයි.
    ඌ චූ කරපු වැලේ ම ටිකක් එහායින් රෙදිත් වනල තිබ්බා.
    වෙලාවට එදා වයිෆුයි බබයි නැත්තෙ.
    සද්දෙ ඇහිලා මම නැගිට්ටා කියන්නෙ ඒ දෙන්නත් නැගිටල බලනව. මොන ලැජ්ජාවක් ද බං.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඉස්සෙල්ල හිමීට video කරපන්. පස්සේ අමතපන් හොද එකෙන්. එත් හැදුනේ නැත්තන් දීපු සල්ලිත් අරන් වෙන ගෙදරකට පලයන්. සල්ලි දෙන්න බැ කිව්වොත් පොලිසි යමන්. උබෙගේ wife තනියම ඉන්නේ දවල්ට. එයාට පෙන්න කරන්නේ කියල කියපන් .
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1618164910734.png
     
    • Dislike
    Reactions: Dr.Harindrapkl

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    Kohethma naha. Podi lamayatath karadarayak kiyala saha kaantha hinsanaya kiyalath daanna. Muu oka oyage wife inna nisa plan karala karana manasika ledek wenna puluwan
    මානසික රෝගයක් වෙන්නත් පුළුවන්.
    ඒත් වයිෆ් නැති දවස උණ නිසා නිකමට කරා වෙන්නත් පුළුවන්.
    එහෙම නම් කොහෙන් ගියත් මෙතනින් යන්න වෙන වැඩක් තමයි.....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    3 idiot ‍ෆිල්ම් එකේ වගේ කරන්ට් ඇදලා තියපන්..:lol:
    අවුලක් නෑනේ පිච්චිලා යයි පයිය පොඩ්ඩක් :D

    වීඩීයෝ කරලා ඕක සමාජ මාධ්‍ය වල දාලා අවුල් කරනවා කියලා බය කරවපන්.. :rofl:
    කාන්තා හිංසනය , ලිංගික අවයව කාන්තාවන්ට නිරාවරණය කර පහත් මානසික හැගීම් උද්දීපනය කියලා නඩු දානවා කියපන්.. :yes:

    පස්සේ ඕකා චූ දාන්නෙම නැතුව බයටම ඉදලා මැරිලා යයිනේ :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    මොන සක්කිලි අපතයෙක්ද බන් ඔය වගේ ජරා වැඩ කරන්නෙ?
    අනික යට තට්ටුව කුලියට දීල තියෙද්දි?
    පුලුවන්නං හොඳවයින් දෙකක් අමතල වෙන තැනකට පලයන් ඔය වගේ අවලම් බල්ලොත් එක්ක ඉන්නෙ නැතුව :rolleyes::rolleyes::rolleyes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉස්සෙල්ල හිමීට video කරපන්. පස්සේ අමතපන් හොද එකෙන්. එත් හැදුනේ නැත්තන් දීපු සල්ලිත් අරන් වෙන ගෙදරකට පලයන්. සල්ලි දෙන්න බැ කිව්වොත් පොලිසි යමන්. උබෙගේ wife තනියම ඉන්නේ දවල්ට. එයාට පෙන්න කරන්නේ කියල කියපන් .
    ඔය බල්ලා හැදෙන්නෙ නෑ ... වෙන තැනක් හොයා ගනින් මුලින්... ඊගාවට ගේම ගහපන්
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඉස්සෙල්ල හිමීට video කරපන්. පස්සේ අමතපන් හොද එකෙන්. එත් හැදුනේ නැත්තන් දීපු සල්ලිත් අරන් වෙන ගෙදරකට පලයන්. සල්ලි දෙන්න බැ කිව්වොත් පොලිසි යමන්. උබෙගේ wife තනියම ඉන්නේ දවල්ට. එයාට පෙන්න කරන්නේ කියල කියපන් .
    සක්කිලි අපතයෙක්.

    මට වුනු සිද්දියකුත් කියන්නම්. ඔවගේ ගෙයක් රෙන්ට් ඒකට ගන්න බලාගෙන අපේ අම්මයි තාත්තයි ගෙදරකට ගිහින් තියනවා.ඒ් ගෙදර හිටියේ වෙනත් ජාතික කාන්තාවක්..ඒ්කි කියපි..මහත්තයලගේ පවුලේ අය කෑම වැඩියෙන් කන්න ඒපා. අපේ ලැට් වල පිරෙනවා..නිිිතරම සුද්ද කරන්න ඔන ගලි බවුසර් ගෙනල්ලා කියලා. සිරියස් කියලා තියෙන්නේ.

    කරුමෙට මම හිටියේ නැහැ ඒතන . නැත්නම් භාෂාවෙන්ම ගෑනිට උත්තර දෙනවා. මගේ දෙමව්පියන් අහිංසක නිසා , කරබාගෙන ඇවිල්ලා.

    අපි අන්තිමට අපේම ගෙයක් හදන්න දුක් මහන්සියෙන් ප්ලෑන් කලා.. භාගෙට හදාගෙන අපේම ගෙදරකට ගියා..ටික ටික ඉන්න ගමන් සෑහෙන්න හදා ගත්තා..අවුරුදු 05 06 යනකම්ම ගේ හැදුවා..ලෝන් ගහලා...දැන් අපේම ගෙයක්

    පුලුවන් තරම් ඒ් වගේ ප්ලෑන් ඒකක් ගහන්න .. මේවගේ සක්කිලි මිනිස්සු ට පෙන්නන්න ඔන අපි කවුද ? කියලා මචං.

    රෙන්ට් වල ඉදල , අපි මුහුණ දීපු බලුකම් ....අනන්තයි....ලෝයර් කෙනෙක් නැතිව අපිට ගේ දුන්නා. දීලා..අදුනන නිසා ...ඊට පස්සේ..මාස 6 න් 6 ට 3 න් 3 ට කුලිය වැඩි කරනවා..