මම අලුතෙන් යට තට්ටුවක් රෙන්ට් එකට ගත්තා. ඒක උඩ තට්ටුවෙ ස්ලැබ් එක්ක කාමර කීපයක් තියෙනවා. අර ස්ලැබ් එක තියෙන්නෙ පිටිපස්සට වෙන්න.
ස්ලැබ් එකේ ඉදන් බිම බැලුව ම අපේ රෙදි වනන ඒරියා එක තමයි තියෙන්නෙ.
ඇවිල්ල දැන් මාස දෙක්ක විතර.
උඩ ඉන්නෙ අයිතිකාරයා.
දවසක් වයිෆ් ගෙදර ගියපු දවසක මම විතරයි හිටියේ. මම නිදාගෙන ඉදිද්දි චට පට සද්දෙකට නැගිට්ටා බලනකොට අරූ ස්ලැබ් එක උඩ ඉදන් චූ කරනවා අපි රෙදි වනන ඒරියා එකට.
මට පට්ට කේන්තියක් ආවෙ. මොකද්ද බං මේකට කරන්නෙ.
මුගෙ හැමදේම හොදයි ඔය ජරා පුරුද්ද තමයි අවුල.
මට එක දවසයි නෝට් උණේ.
මූ හැමදාම මේක කරනවා ඇති.මූට බනිනව ද නැද්ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. බැන්නොත් යන්න බලන් ඕන බණින්න.
මේ වගේ අවලම්මු සෙට් වෙලා නැද්ද උබලට?
මට නම් මේ වගේ තුප්පහි වැඩක් කරන එකෙක් සෙට් උණා මයි.
ඌ චූ කරපු වැලේ ම ටිකක් එහායින් රෙදිත් වනල තිබ්බා.
වෙලාවට එදා වයිෆුයි බබයි නැත්තෙ.
සද්දෙ ඇහිලා මම නැගිට්ටා කියන්නෙ ඒ දෙන්නත් නැගිටල බලනව. මොන ලැජ්ජාවක් ද බං.

Last edited: