මෙහෙමත් උන්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම බෙහෙතක් විදින්න ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියා. නර්ස්ට කර්ට්න් එක වහන්න අමතක වෙලා මගේ පස්ස දැක්කා ඊළගට ඩොකා හම්බ වෙන්න ආපු එකා. හෙන මහත්මා ලුක් එකෙන් හිටපු එකෙක් ඌ.
    බිල් එක පේ කරන්න ගියා ම මම දිහා උඩ ඉදන් යටට ම අමුතු විදියට බැලුවා ඌ. මිනිහෙක්ගෙ
    පුකක් දැක්කම දැක්ක ම ඔච්චර පැනික් වෙන්න ඕන ද බං
    මම ලස්සන එකෙකුත් නෙමෙයි පුක කළු ම කළුයි.
    මට මාර අවුල්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,131
    113
    අම්මෝ දවසක් ගියා මට බඩේ අමාරුවක් හැදිලා ප්‍රයිවේට් හොස්පිටල් එකකට මට ඉන්නම බෑ එලොව පෙනි පෙනී ගියේ, නර්ස් කෑලි ටිකක් ඉදියෙ ස්ටාෆ්. ඩොක්ට බලලා කිව්ව වේදනාවට අර පුකෙන් දාන රොකට් එකක් දාන්න කියල මාව හාන්සි කෙරෙව්ව. නර්ස් කෙනෙක් ගියා ටැබ් එක අරන් එන්න. මාව එක්කන් ගියපු එකා එලියෙ වාඩි වෙලා ඉදියේ. මන් ඇතුලට යද්දි මගේ විස්තර ලියපු නර්ස් කෙල්ල පැනල ආවලු අනිත් නර්ස් කෙල්ලගෙන් ටැබ් එක අරගෙන මන් දාන්නම් මන් දාන්නම් කියල. එකිම ඇවිත් දැම්මා. එකිට එහෙම දාන්න ආසවක් ඇති මට ලැජ්ජ හිතුනෙම නෑ වේදනාව වැඩි කමට. :lol: :lol: :lol: :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඇමසන් වනාන්තරේ වගේ එකක් දැකපු එකෙක් දවසක් කිව්ව අඩේ කොහොම සුද්ද කරනවද මන්ද බං බෙට්ට බෑවට පස්සෙ කියල
    උඹ දැක්කමත් පොරට මොකක්හරි ඒ වගේ ප්‍රශ්නයක් එන්න ඇති
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇමසන් වනාන්තරේ වගේ එකක් දැකපු එකෙක් දවසක් කිව්ව අඩේ කොහොම සුද්ද කරනවද මන්ද බං බෙට්ට බෑවට පස්සෙ කියල
    උඹ දැක්කමත් පොරට මොකක්හරි ඒ වගේ ප්‍රශ්නයක් එන්න ඇති
    මගේ පුකේ රෝම නෑ බං එහෙම.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මොනවහරි වෙනසක් ඉතින් රෝම ම වෙන්නෝන නෑහ්
    නෑ බං ඌ බැලුවෙ නිකං මළ පෙරේත බැල්මක් වගේ එකක්.
     

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    Vaginal discharge එක වැඩියි කියල ආපු කෙල්ලෙක්ව චෙක් කරද්දි නර්ස් කෙනෙක්ට කිව්ව ටෝච් එක පොඩ්ඩක් අල්ලන්න කියල. වැඩේ ඉවර වෙලා එයා යද්දි අර නර්ස් එයා දිහා කන්න වගේ බලන් ඉන්නවා.
    ඒ ළමයටත් ඒක තේරුණා. දුන්න හොද දේශනයක්. ප්‍රයිවට් හොස්පිටල්ස්වලට නර්ස්ලා කියල මොක්කු ගන්නවා ද මන්දා පේෂන්ට් කෙනෙක් ඉස්සරහ හැසිරෙන්න දන්නෙ නැහැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,266
    113
    එකමත් එක රටක
    juggery-dodol.jpg
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හොදට අල්ලපු පුකක් කියලා ඌට පෙන්න ඇති 🤣🤣🤣


    යකෝ මම උඹට කලින් දවසකුත් කිවුවා , උඹ හිතාගෙන ඉන්නේ උඹටයි උඹලයි අම්මටයි උන දේවල් , අනිත් මිනිස්සුන්ටත් වෙලා කියලා ඒත් එහෙම නෑ ,

    උඹ හතර වටේටම පුක දීලා කියක් හරි හොයාගෙන ජිවත් උනාට , හැමෝම එහෙම නෑ

    අනික ඉතින් උඹට ඕවා තේරුම් ගන්න තරම් බුද්ධියකුත් නෑනේ