මෙහෙමත් කාලකන්නි ජාතියක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සතුටු වෙයන් එහෙම එන එකට . ඕකුන් ඇෆ්ගනිස්තානෙට යන්නෙ නෑ , පකිස්තානෙට යන්නෙ නෑ .අපේ රටට ආපු එකෙන් රටේ ආරක්ශාව ගැන හොද ඉමේජ් එකක් ලෝකෙට යනව . :yes::yes::yes:

    නැතුව ඌ ආව කියල අපට ඇති වැඩක් තියද .අර චෝගම් එකට චාල්ස් ගෙන්නුවෙ .කෝ අපට හතරමහනිදානෙ පහල උනාද

    a unta ubla a kale ekata banna:lol::lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    a unta ubla a kale ekata banna:lol::lol::lol::lol::lol:

    අපරාදෙ ඩොලර් බිලියන 5.5ක් වියදම් කරල පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙලත් ගේන්න තිබ්බෙ ලන්කාවට .එහෙනම් සින්හලුන්ට අදින්න රෙද්දක් වත් නැතුව දැන් මන්දපෝශනේ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අපරාදෙ ඩොලර් බිලියන 5.5ක් වියදම් කරල පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙලත් ගේන්න තිබ්බෙ ලන්කාවට .එහෙනම් සින්හලුන්ට අදින්න රෙද්දක් වත් නැතුව දැන් මන්දපෝශනේ

    mun eka ganawanam kiyai menna wada kiyala.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපරාදෙ අපි සුද්දගෙන් නිදහස ගත්තෙ..
    කවුද උබට ඔය බොරු කිව්වේ. සුද්දාගෙන් අපි නිධහස ගත්තා කියලා.. වටේ රටවල නිදහස් දින වකවානු අරන් බලහන් ඇත්ත තේරෙයි.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සොපි කෙළියි එඩ්වඩ් කොල්ලයි ඔය ආවේ ඕස්ට්‍රේලියා යන ගමන්. යුත් ඔලිම්පික් කමිටි එකේ වැඩකට. අපේ එංගලන්ත තානාපති බුවා කිව්වම, මෙහෙම අමුතු රටක් තියනවා කියලා ඉන්දියාවට පල්ලෙහා. පෙබරවාරි 4 උන් නස්පුක් වෙන ගොන් අතල් එකක් ගන්නවා උන්ට ෆ්රීදං හම්බුනා කියලා, එක බලන්න යමු කිව්වම ඔය මෙහෙට බැහැ :) :) :) :) :) :) :)
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මෙහෙමත් කාලකන්නි ජාතියක්

    TwLM1wx.jpg
    yahalanaya kaale ne