සතුටු වෙයන් එහෙම එන එකට . ඕකුන් ඇෆ්ගනිස්තානෙට යන්නෙ නෑ , පකිස්තානෙට යන්නෙ නෑ .අපේ රටට ආපු එකෙන් රටේ ආරක්ශාව ගැන හොද ඉමේජ් එකක් ලෝකෙට යනව .
නැතුව ඌ ආව කියල අපට ඇති වැඩක් තියද .අර චෝගම් එකට චාල්ස් ගෙන්නුවෙ .කෝ අපට හතරමහනිදානෙ පහල උනාද
a unta ubla a kale ekata banna






