[ඣ්ජ්ජ්ජ්SIZE="5"]අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්රිසි අමතක උන් ගැන අපිට ලැජ්ජවක් නෑ තමුන් දන්න තරමින් හරි රස්සාව කරපු ඒ කෙල්ල මරු. අපිනම දෙයක් බැරි මිනිහෙක් අල්ලගෙන බ්යිට් කරලා ආතල් ගන්නෙ නෑ ඒකට අපි කියන්නේ පොන්නකම කියලා.[/SIZE]
හරියට හරි යාළුවා...



ලැජ්ජා වෙන්න ඕනි සිංහල බැරි වුනොත්...කොන්ද පන නැති අහිකුන්ටකයන්ට මේවා ලොකු දේවල්...පර ගැති බව මොනවට පැහැදිලි වෙනවා..අපිට ඇඩෙනව මේවට හිනා වෙන මැට්ටෝ දැක්කම.. ඒ කෙල්ල පුළුවන් තරමින් හරි කතා කරනවා..මේවයින් ගොන් අතල් ගන්න එළුවොත් ඉන්නවනේ..
Rep++
දැන් මං මෙහෙම කිව්වා කියල මේක දාපු සහෝදරයා මාත් එක්ක තරහ වෙනවා එහෙම නෙමෙයි..





