මෙහෙමත් කින්ඩියක්...

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මෙහෙමත් කින්ඩියක්...

    මෙහෙමත් කින්ඩියක්...
    ඇඩෙනව ඕයි...!!!

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    [ඣ්ජ්ජ්ජ්SIZE="5"]අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්‍රිසි අමතක උන් ගැන අපිට ලැජ්ජවක් නෑ තමුන් දන්න තරමින් හරි රස්සාව කරපු ඒ කෙල්ල මරු. අපිනම දෙයක් බැරි මිනිහෙක් අල්ලගෙන බ්යිට් කරලා ආතල් ගන්නෙ නෑ ඒකට අපි කියන්නේ පොන්නකම කියලා.[/SIZE]
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    [ඣ්ජ්ජ්ජ්SIZE="5"]අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්‍රිසි අමතක උන් ගැන අපිට ලැජ්ජවක් නෑ තමුන් දන්න තරමින් හරි රස්සාව කරපු ඒ කෙල්ල මරු. අපිනම දෙයක් බැරි මිනිහෙක් අල්ලගෙන බ්යිට් කරලා ආතල් ගන්නෙ නෑ ඒකට අපි කියන්නේ පොන්නකම කියලා.[/SIZE]

    :rofl:

    මේකි ආයුබෝවන් කියලා ගුඩ් ආෆටර්නූන් කියන්නෙ මොකද? එතනින් තමයි වැඩේ වකූර් වෙන්නෙ :D:yes:
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මේක හුගාක් පරන සීන් එකක්...
    අවුරුදු 4කට වැඩියි....

    මෙ සිහල රටෙ සින්හලෙන් කතා කරන්න දන්නෙ නැති අයට තමයි අපි හිනහ වෙන්න ඕන.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    [ඣ්ජ්ජ්ජ්SIZE="5"]අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්‍රිසි අමතක උන් ගැන අපිට ලැජ්ජවක් නෑ තමුන් දන්න තරමින් හරි රස්සාව කරපු ඒ කෙල්ල මරු. අපිනම දෙයක් බැරි මිනිහෙක් අල්ලගෙන බ්යිට් කරලා ආතල් ගන්නෙ නෑ ඒකට අපි කියන්නේ පොන්නකම කියලා.[/SIZE]

    උබ හරි, නමුත්

    මචෝ උබ ඔය හිතන තරම් දුර හිතුවොත් මේ ලෝකෙ හිනා වෙන්න දෙයක් ඇත්තෙම නැති වෙයි බන්....

    ඕනැම දෙයක් ඕනැවට වැඩිය නොහිත ටිකක් ඔය දත් සැට් 1 එලියල දාල හිනාවෙයන්කො.....
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    පැටියා;10874769 said:
    :rofl:

    මේකි ආයුබෝවන් කියලා ගුඩ් ආෆටර්නූන් කියන්නෙ මොකද? එතනින් තමයි වැඩේ වකූර් වෙන්නෙ :D:yes:

    සිරාවටම දන්න සිංහලෙන් වඩෙ පටන් ගත්තනම් ඉවරෛනෙ බන්....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    [ඣ්ජ්ජ්ජ්SIZE="5"]අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්‍රිසි අමතක උන් ගැන අපිට ලැජ්ජවක් නෑ තමුන් දන්න තරමින් හරි රස්සාව කරපු ඒ කෙල්ල මරු. අපිනම දෙයක් බැරි මිනිහෙක් අල්ලගෙන බ්යිට් කරලා ආතල් ගන්නෙ නෑ ඒකට අපි කියන්නේ පොන්නකම කියලා.[/SIZE]
    11.gif

    rep+ machan
    eth english bhasawen amathanna number 1 da 2 amatahanna kiyala eka karama ai english beri kenek e line ekata yanne/
    service eka service eka widiyata wenna ona neda..
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    [ඣ්ජ්ජ්ජ්SIZE="5"]අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්‍රිසි අමතක උන් ගැන අපිට ලැජ්ජවක් නෑ තමුන් දන්න තරමින් හරි රස්සාව කරපු ඒ කෙල්ල මරු. අපිනම දෙයක් බැරි මිනිහෙක් අල්ලගෙන බ්යිට් කරලා ආතල් ගන්නෙ නෑ ඒකට අපි කියන්නේ පොන්නකම කියලා.[/SIZE]

    ow ne... patangaddima kiyanwa ne, sihala bashawa sandaha number 1 amathanna kiyala....