මෙහෙමත් කිරි දෙනවද බං ළමයින්ට.? 18+ (Photos)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    හම්බ උන ගමන් බඩ උඩට අත අරින්නෙ නෑ යකෝ. ළමයව හෝදල ගේන්නෙ. ඇදුම් නැතුව ඉන්නෙත් නෑ ලංකාවෙ. දන්න දෙයක් කතා කරපං. උබ මොකද්ද අදහස් කරල තියෙන්නෙ ඇදුම් නැතුව ඉන්නව අමු හෙලුවෙන් නෙමේ කියල? වෙන රටවල නං අමු හෙලුවෙනුත් ඉන්නව.
    ow bola hodala gasala thamai bada udin thiyanne :dull: uba walige pagagaththata mama mokada karanne.

    ow public thenak nemeinam eka prashnayak na :no:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මෙතන කිරි බොන එකා ළමයා !
    දෙන එකා අම්මා !

    මෙහෙම හරි දෙන එකම වටිනවා යකෝ මව් කිරි, ! මුන් දාහකින් හොදයි එල්ලෙනවා කියලා නොදෙන අම්මලාට වඩානම්..!!
    ;););)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙතන කිරි බොන එකා ළමයා !
    දෙන එකා අම්මා !

    මෙහෙම හරි දෙන එකම වටිනවා යකෝ මව් කිරි, ! මුන් දාහකින් හොදයි එල්ලෙනවා කියලා නොදෙන අම්මලාට වඩානම්..!!
    ;););)
    ඔය රටවල ගෑනු එහෙම පෙනුම ගැන හිතන්නෙ නෑ බන්. කෑල්ල වෙන්න හදන්නෙ නෑ.