මෙහෙමත් කිරි දෙනවද බං ළමයින්ට.? 18+ (Photos)

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මොන පිස්සුද එහා ගෙදර අක්කා බඩුවක් වෙන්න ඇති..:yes:

    නෑ නෑ බන්. මහමෝදර තමයි බබා ලැබිලා තිබ්බේ. එතකොට මම 10 වසරේ වගේ ඉන්න කාලේ.

    එයා ඇවිත් අපේ අම්මලත් එක්ක කතා කරනවා මට ඇහුණා. ළමයි හම්බු වෙද්දී ඉන්නේ ඇඳුම් නැතුවලු බන්. ඒ මදිවට වේදනාවෙන් කෑ ගහද්දි nurse ලා ඇවිත් බනිනවලු. සමහරුන්ට ගහනවලු. එතන සත්තුන්ට වගේලු බන් සලකන්නේ. එයාට එපා වුනාලු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නෑ නෑ බන්. මහමෝදර තමයි බබා ලැබිලා තිබ්බේ. එතකොට මම 10 වසරේ වගේ ඉන්න කාලේ.

    එයා ඇවිත් අපේ අම්මලත් එක්ක කතා කරනවා මට ඇහුණා. ළමයි හම්බු වෙද්දී ඉන්නේ ඇඳුම් නැතුවලු බන්. ඒ මදිවට වේදනාවෙන් කෑ ගහද්දි nurse ලා ඇවිත් බනිනවලු. සමහරුන්ට ගහනවලු. එතන සත්තුන්ට වගේලු බන් සලකන්නේ. එයාට එපා වුනාලු.
    නොර්මල් හම්බවෙනකොට වෙන රටවල නං එහෙම ඉන්නව. ලංකාවෙ ඇදුම් නැතුව ඉන්නව කියල නං අහල නෑ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    meka nam lassanai

    w02ecn.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ නෑ බන්. මහමෝදර තමයි බබා ලැබිලා තිබ්බේ. එතකොට මම 10 වසරේ වගේ ඉන්න කාලේ.

    එයා ඇවිත් අපේ අම්මලත් එක්ක කතා කරනවා මට ඇහුණා. ළමයි හම්බු වෙද්දී ඉන්නේ ඇඳුම් නැතුවලු බන්. ඒ මදිවට වේදනාවෙන් කෑ ගහද්දි nurse ලා ඇවිත් බනිනවලු. සමහරුන්ට ගහනවලු. එතන සත්තුන්ට වගේලු බන් සලකන්නේ. එයාට එපා වුනාලු.
    ඒකත් බොරුවක් බං..:sorry: උඹ අහපං ශ්‍රී සම්පත් කියන ඩොකාගෙන්.. ඌ ඕවා තමයි කරන්නෙ..:yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    උඹ දැකලා තියෙද අම්මලා අමු හෙලුවෙන් දරුවන්ට කිරි දෙනවා.. මම නම් දැකල නෑ..:rofl: ඕක දරුවන්ට කිරි දෙනකොට හොරාට පිංතූර අරන් කියලද උඹ හිතන්නෙ..:lol:

    :angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මන් දන්නේ නැහැ උබ මොකක් හිතලා මේක දැම්ම ද කියලා. එක එකා විවිද විදිහට දකිනවා. සමහරු වල් විදිහට දකිනවා.

    යකෝ මේ මවක් කිරි දෙන්නේ දරුවන්ට. මේවා පින්තුර ගන්න උන්ගේ මානසිකත්වයත් මන් දන්නේ නැහැ.
    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    උඹ දැකලා තියෙද අම්මලා අමු හෙලුවෙන් දරුවන්ට කිරි දෙනවා.. මම නම් දැකල නෑ..:rofl: ඕක දරුවන්ට කිරි දෙනකොට හොරාට පිංතූර අරන් කියලද උඹ හිතන්නෙ..:lol:
    ඔය රටවල්වල උන් කොහොමත් ඇඳුම් අඳින්නෙ අඩුවෙන්. කිරි දෙනකොට කියල විතරක් වෙනසක් කරන්න උවමනා නැහැ. මේක අපිට විතරක් වැරදියට පේන දෙයක්

    උඹට අමාරුයි වගේ නම් චීත්තයක් අන්ඳපන්:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඉපදිච්ච ගමන් එහෙම තමයිලු දෙන්නේ. මට කිව්වේ එහා ගෙදර අක්ක. :yes:
    :yes:නිකන් කිරි දෙනකොටලු අම්මගෙ උනුහුම ලමයට නියම විදියට දැනෙන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    නොර්මල් හම්බවෙනකොට වෙන රටවල නං එහෙම ඉන්නව. ලංකාවෙ ඇදුම් නැතුව ඉන්නව කියල නං අහල නෑ.

    ඒකත් බොරුවක් බං..:sorry: උඹ අහපං ශ්‍රී සම්පත් කියන ඩොකාගෙන්.. ඌ ඕවා තමයි කරන්නෙ..:yes:

    ලමයෙක් ඉපදුනාම මුලින්ම අම්මගෙ බඩ උඩට අතාරිනව. එතකොට ඇඳුම් නැතුව තමයි ඉන්නෙ. (අමු හෙලුවෙන් නෙමෙයි බොලව්).ඊටපස්සෙ කිරි දෙනව:dull:
     
    May 29, 2015
    612
    45
    0
    පට්ට ලස්සන පින්තූර ටිකක්
    ඕක කලාත්මක ඇසකින් ඕනේ බන් බලන්න. වල් ඇහැකින් කිරිදෙන මවක් දිහා බලන විදියට නෙවෙයි.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ලමයෙක් ඉපදුනාම මුලින්ම අම්මගෙ බඩ උඩට අතාරිනව. එතකොට ඇඳුම් නැතුව තමයි ඉන්නෙ. (අමු හෙලුවෙන් නෙමෙයි බොලව්).ඊටපස්සෙ කිරි දෙනව:dull:
    හම්බ උන ගමන් බඩ උඩට අත අරින්නෙ නෑ යකෝ. ළමයව හෝදල ගේන්නෙ. ඇදුම් නැතුව ඉන්නෙත් නෑ ලංකාවෙ. දන්න දෙයක් කතා කරපං. උබ මොකද්ද අදහස් කරල තියෙන්නෙ ඇදුම් නැතුව ඉන්නව අමු හෙලුවෙන් නෙමේ කියල? වෙන රටවල නං අමු හෙලුවෙනුත් ඉන්නව.