මෙහෙමත් කෙල්ලො

fkguy

Well-known member
  • Apr 19, 2018
    656
    439
    63
    මෙහෙමත් කෙල්ලො

    මගේ යාළුවො ටිකක් උනු දෙයක්:baffled:
    කොල්ලෙක් ඉන්නවා ඌයි මමයි තව කෙල්ලෙකුයි යාළුවො
    ඒ කෙල්ල ගොඩක් කාලෙකින් හම්බ වෙන්නෙ නෑ අපි දෙන්නටම. වැඩක් එක්ක බිසි නිසා කතා කරන්න වෙන්නෙත් නෑ වැඩිය. කොහොම හරි අර කොල්ලට ඒ කෙල්ලගෙන් fb request එකක් එනවා.මූත් ඉතිං accept කරනවා. ටික දවසකින් ඒකි මූට ලයින් වගේ කතා කරනව. මූට කෙල්ලෙකුත් ඉන්නවා.හැබැයි මූත් පැනිය වගේ කතා කරන්න අරන්.:P
    ඊට පස්සෙ ඒ කෙල්ල නිකං dirty විදියට කතා කරන්න අරන්. හැබැයි ඒ කෙල්ල එහෙම කෙනෙක් නෙමෙයි.:rolleyes:
    මූත් උඩ දාගෙන යාළුවොන්ටත් කියලා. ඕක ගිහින් එකෙක් ඒ කෙල්ලගෙ කොල්ලට කියලා
    ගිනි මළ රන්ඩුව ඊට පස්සෙ:growl:
    පස්සෙ හොයාගෙන යනකොට අර කොල්ලාගෙම කෙල්ල මුගේ හොර අල්ලන්න ගහපු ගේමක්
    :rolleyes:
    බලපන්කො කෙල්ලො කියන්නෙ කෙහොම ජාතියක්ද.අර කෙල්ල ගැන තව පොඩ්ඩෙන් කොහොම ද යන ප්‍රචාරය. වෙලාවට ඒකිගෙ කොල්ලා දැන ගත්ත නිසා වැඩි මාට්ටු. නැත්නම් ඒකි දිහා පට්ට බඩුව ගානට හැමෝම හිතන්නේ.
    :baffled:
    කොහොමද කෙල්ලන්ගෙ ගේම්.උන්ගෙ වැඩක් කරගන්න උන් තව කෙල්ලෙක් උනත් බිල්ලට දෙන්න පසුබට වෙන්නෙ නෑ කියලා මට තේරුණා. ඒ කෙල්ලගෙ පොටෝස් පවා දාලා සැක නොහිතෙන්න හදලා තිබුණෙ.:P
    උබලටත් කිව්වෙ ඉතිං දැන ගන්න.පොඩි දෙයක් උනත් මරාගන්නෙ නැතුව හොයලා බලපන් මොකද්ද වෙන්නෙ කියලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,071
    55,089
    113
    මගේ යාළුවො ටිකක් උනු දෙයක්

    ubala 3 denagema FB id methane dapanko balanna seen eka monada kiyala
     
    Last edited: