රටක අද්යාපනය යනු රටක අනාගතය. කිසිවෙක් අද්යාපනය කප්පාදු කරයි නම් ඒ කප්පාදු කරන්නේ රටේ අනාගතයයි. ඒ නිසා ඔය වගේ අදහස් දන්නා එපා. බලුකමනේ එලියට පනින්නේ
රටක රජයක වගකීම් ටමයි රටේ අනගතයට සරිලන පරිදි උපදින පුද්ගලයන් සැකසීම. ඒ සකසන පියවරක් තමයි අද්යාපනය කියන්නේ, තාක්ෂණික අද්යාපනය කෘෂි කාර්මික අදයාපනය, ඔයවගේ දෙවැල් උද තමයි රටක නගතය තීරණය වෙන්න ඕනි
මම නම් කියන්නේ කළා විෂයන් ඉගම ගන්න පිරිස් සිමා කරන්න ඕනි. එවාවෙනුවට මුදල් කරන්න පුළුවන් දේවල් ( පාටමලා පටන් ගන්න ඕනි.
අනේ බන්.. මට කියපන් එකෙක් ඩොකෙක් වෙන්න, ඉන්ජිනේරුවෙක් වෙන්න කැනඩාවෙන්, එන්ගලන්තෙන් ලන්කාවට එනවද කියලා.. මාලදිවයිනෙන් නම් ඔන් එනව, උන්ට නැති නිසා.. ඒ කියන්නේ කැනඩාවේ එන්ගලන්තේ උන් අද්යාපනේ ලබන්නේ නැ කියලද? නිකන් මොඩ කතා කියන්න එපා බන්. මම කිව්වේ අද්යාපනේ වටිනාකමක් දෙන්න කියලා. නැතුව කාටවත් ඉඩ අහුරන්න නෙමෙයි. කම්කරුවගේ දරුවටත් බැන්ක් ලොන් එකක් දුන්නනම් ඌත් ඉගෙන ගනී ක්‍රමේට. දැන් උබ මෙතන කියන්නේ මේ කොල්ලො කෙල්ලො මහපාරේ ගේට්ටු කඩාගෙන අද්යාපන අමාත්යන්ශයට යන්න දුන්නනම් ඒකේ උන්ට බුලත් තියලා වැදලා එයිද? අනික උබේ කියන කප්පාදුව කොහෙද බන් වෙන්නේ බැන්ක් ලොන් එකකින් ඉගෙන ගන්න දුන්නම. එතකොට කැනඩාවේ එන්ගලතේ උන් මැට්ටොද? මෙහෙ රෙස්ටුවරන්ට් වල වැඩ කරන කෙල්ලෙක් අරගනින්, ඔය බර්ගර් කින්ග් කේඇෆ්සී, මැක්ඩොනල්ඩ්ස් වගේ. එවල ලන්කාවේ උන්ගෙන් කීයෙන් කීදෙනාටද ඩිග්රියක් තියෙන්නේ මොනවා හරි විශේකට. ඒත් යුරොප් ඇමෙරිකා ගිහින් බලහන්. සමහරු ඩබල් ත්‍රිපල් කොලිෆයිඩ් උන් වේටර් රස්සාව කරන්නේ වෙන ජොබක් සෙට් වෙනකන්. දැන් උබ කියන්නේ ලන්කාවේ එකෙක් ඩිග්‍රිය ගහලා යයිද කේඇෆ්සී එකට වේටර් ජොබ් එකට. ඌ ඉල්ලයි මැනේජර් පොස්ට් එක. ඇයි නිකන්නේ දෙන්නේ.. කමිට්මන්ට් එකක් නැ. ආන්ඩුවට ගෙවන්න දෙයක් නැ.,. නිකන් ඉගැන්නුවා දැන් රස්සාවත් කරන්න ඌ අනිත් උන්ව ඉන්ටවීව් කරනවා. මම බොරුද කිව්වේ..









