මෙහෙමත් ගහනවාද බන්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රටක අද්‍යාපනය යනු රටක අනාගතය. කිසිවෙක් අද්‍යාපනය කප්පාදු කරයි නම් ඒ කප්පාදු කරන්නේ රටේ අනාගතයයි. ඒ නිසා ඔය වගේ අදහස් දන්නා එපා. බලුකමනේ එලියට පනින්නේ

රටක රජයක වගකීම් ටමයි රටේ අනගතයට සරිලන පරිදි උපදින පුද්ගලයන් සැකසීම. ඒ සකසන පියවරක් තමයි අද්‍යාපනය කියන්නේ, තාක්ෂණික අද්‍යාපනය කෘෂි කාර්මික අදයාපනය, ඔයවගේ දෙවැල් උද තමයි රටක නගතය තීරණය වෙන්න ඕනි

මම නම් කියන්නේ කළා විෂයන් ඉගම ගන්න පිරිස් සිමා කරන්න ඕනි. එවාවෙනුවට මුදල් කරන්න පුළුවන් දේවල් ( පාටමලා පටන් ගන්න ඕනි.

අනේ බන්.. මට කියපන් එකෙක් ඩොකෙක් වෙන්න, ඉන්ජිනේරුවෙක් වෙන්න කැනඩාවෙන්, එන්ගලන්තෙන් ලන්කාවට එනවද කියලා.. මාලදිවයිනෙන් නම් ඔන් එනව, උන්ට නැති නිසා.. ඒ කියන්නේ කැනඩාවේ එන්ගලන්තේ උන් අද්යාපනේ ලබන්නේ නැ කියලද? නිකන් මොඩ කතා කියන්න එපා බන්. මම කිව්වේ අද්යාපනේ වටිනාකමක් දෙන්න කියලා. නැතුව කාටවත් ඉඩ අහුරන්න නෙමෙයි. කම්කරුවගේ දරුවටත් බැන්ක් ලොන් එකක් දුන්නනම් ඌත් ඉගෙන ගනී ක්‍රමේට. දැන් උබ මෙතන කියන්නේ මේ කොල්ලො කෙල්ලො මහපාරේ ගේට්ටු කඩාගෙන අද්යාපන අමාත්යන්ශයට යන්න දුන්නනම් ඒකේ උන්ට බුලත් තියලා වැදලා එයිද? අනික උබේ කියන කප්පාදුව කොහෙද බන් වෙන්නේ බැන්ක් ලොන් එකකින් ඉගෙන ගන්න දුන්නම. එතකොට කැනඩාවේ එන්ගලතේ උන් මැට්ටොද? මෙහෙ රෙස්ටුවරන්ට් වල වැඩ කරන කෙල්ලෙක් අරගනින්, ඔය බර්ගර් කින්ග් කේඇෆ්සී, මැක්ඩොනල්ඩ්ස් වගේ. එවල ලන්කාවේ උන්ගෙන් කීයෙන් කීදෙනාටද ඩිග්‍රියක් තියෙන්නේ මොනවා හරි විශේකට. ඒත් යුරොප් ඇමෙරිකා ගිහින් බලහන්. සමහරු ඩබල් ත්‍රිපල් කොලිෆයිඩ් උන් වේටර් රස්සාව කරන්නේ වෙන ජොබක් සෙට් වෙනකන්. දැන් උබ කියන්නේ ලන්කාවේ එකෙක් ඩිග්‍රිය ගහලා යයිද කේඇෆ්සී එකට වේටර් ජොබ් එකට. ඌ ඉල්ලයි මැනේජර් පොස්ට් එක. ඇයි නිකන්නේ දෙන්නේ.. කමිට්මන්ට් එකක් නැ. ආන්ඩුවට ගෙවන්න දෙයක් නැ.,. නිකන් ඉගැන්නුවා දැන් රස්සාවත් කරන්න ඌ අනිත් උන්ව ඉන්ටවීව් කරනවා. මම බොරුද කිව්වේ..
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරිපාල උද්ගෝෂණයක් කරනවා
    පිරිසක් වට වෙලා ඌ දිහා බලන් ඉන්නවා
    පොලිස් කාරයෙක් එනවා
    සිරිපාලටකනේ පාරක් ගහල උද්ගෝෂණය කිරීමේ වරදට උව කුදලන් යනවා
    ඒක දැකපු මිනිස්සු ටික හැමෝම කම්පා වෙනවා / තරහා ගන්නවා / අඬනවා / දොඩනවා ..

    *******************************************

    හෝව් හෝව් හෝව් .. මේ කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවා .. :oo:
    අපිට කොතනද මිස් උනේ ? :eek:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අහ්හ්හ්හ් ... මතක් වුනා.. ඇත්තටම සිරිපාල උද්ගෝෂණය කරේ මොකටද බන් ? :oo::oo::oo::oo:

    :yes::yes::yes:
    මෙතන කවුරුවත් කතා කරලා නෑ උද්ගොෂණය කලේ ඇයි කියලා
    මම දන්න විදියට එයාලගේ ඩිග්‍රි එකේ ස්ටැන්ඩර්ඩ් එක අඩුකරන එකට එරෙහිවයි ඕක කලේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ බන්.. මට කියපන් එකෙක් ඩොකෙක් වෙන්න, ඉන්ජිනේරුවෙක් වෙන්න කැනඩාවෙන්, එන්ගලන්තෙන් ලන්කාවට එනවද කියලා.. මාලදිවයිනෙන් නම් ඔන් එනව, උන්ට නැති නිසා.. ඒ කියන්නේ කැනඩාවේ එන්ගලන්තේ උන් අද්යාපනේ ලබන්නේ නැ කියලද? නිකන් මොඩ කතා කියන්න එපා බන්. මම කිව්වේ අද්යාපනේ වටිනාකමක් දෙන්න කියලා. නැතුව කාටවත් ඉඩ අහුරන්න නෙමෙයි. කම්කරුවගේ දරුවටත් බැන්ක් ලොන් එකක් දුන්නනම් ඌත් ඉගෙන ගනී ක්‍රමේට. දැන් උබ මෙතන කියන්නේ මේ කොල්ලො කෙල්ලො මහපාරේ ගේට්ටු කඩාගෙන අද්යාපන අමාත්යන්ශයට යන්න දුන්නනම් ඒකේ උන්ට බුලත් තියලා වැදලා එයිද? අනික උබේ කියන කප්පාදුව කොහෙද බන් වෙන්නේ බැන්ක් ලොන් එකකින් ඉගෙන ගන්න දුන්නම. එතකොට කැනඩාවේ එන්ගලතේ උන් මැට්ටොද? මෙහෙ රෙස්ටුවරන්ට් වල වැඩ කරන කෙල්ලෙක් අරගනින්, ඔය බර්ගර් කින්ග් කේඇෆ්සී, මැක්ඩොනල්ඩ්ස් වගේ. එවල ලන්කාවේ උන්ගෙන් කීයෙන් කීදෙනාටද ඩිග්‍රියක් තියෙන්නේ මොනවා හරි විශේකට. ඒත් යුරොප් ඇමෙරිකා ගිහින් බලහන්. සමහරු ඩබල් ත්‍රිපල් කොලිෆයිඩ් උන් වේටර් රස්සාව කරන්නේ වෙන ජොබක් සෙට් වෙනකන්. දැන් උබ කියන්නේ ලන්කාවේ එකෙක් ඩිග්‍රිය ගහලා යයිද කේඇෆ්සී එකට වේටර් ජොබ් එකට. ඌ ඉල්ලයි මැනේජර් පොස්ට් එක. ඇයි නිකන්නේ දෙන්නේ.. කමිට්මන්ට් එකක් නැ. ආන්ඩුවට ගෙවන්න දෙයක් නැ.,. නිකන් ඉගැන්නුවා දැන් රස්සාවත් කරන්න ඌ අනිත් උන්ව ඉන්ටවීව් කරනවා. මම බොරුද කිව්වේ..

    හුරතල් කරන්න නෙමෙයි එකෙක් දෙන්නෙක්ව මරලා දාලා ආවනම් හරි.ඔය කාලකණ්නි එකෙක්වත් වැඩ කරන්නේ නෑ.කරන එකාට කරන්න දෙන්නෙත් නෑ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරිපාල උද්ගෝෂණයක් කරනවා
    පිරිසක් වට වෙලා ඌ දිහා බලන් ඉන්නවා
    පොලිස් කාරයෙක් එනවා
    සිරිපාලටකනේ පාරක් ගහල උද්ගෝෂණය කිරීමේ වරදට උව කුදලන් යනවා
    ඒක දැකපු මිනිස්සු ටික හැමෝම කම්පා වෙනවා / තරහා ගන්නවා / අඬනවා / දොඩනවා ..

    *******************************************

    හෝව් හෝව් හෝව් .. මේ කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවා .. :oo:
    අපිට කොතනද මිස් උනේ ? :eek:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අහ්හ්හ්හ් ... මතක් වුනා.. ඇත්තටම සිරිපාල උද්ගෝෂණය කරේ මොකටද බන් ? :oo::oo::oo::oo:

    උබේ කතාවෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා කියල උබට හිතෙන්නේ නැද්ද ?:baffled:

    මහින්ද එකාදිපතිය කියල මිනිස්සු එලවගත්තේ මිනිස්සුන් ඉල්ලපු නිදහස නොලැබුණු නිසා ..රටුපස්වලදී ලැබුණු උණ්ඩ නිසා ..

    ඉතින් මේ නිදහස උදෙසා පත්කළ යහපාලානේ නිරුවත නොවේද මේ ?

    හරි හෝ වැරදි උද්ගෝෂණය සාමකාමිව විසුරවන්න තිබ්බ .නැත්නම් කදුළුගෑස් වගේ එව්වා තියෙන්නේ ඒවාට තමයි :no:

    සක්කිලි බල්ලෝ වගේ මිනිස්සුන්ට ගහන එක උබ අනුමතකරන්නේ කොහොමද ?

    පොලිසිය කරපු වැරැද්දට ආණ්ඩුව වගකියන්න් ඕනෙද කියලනම් අහන්න එපා පුතේ ...:lol::lol:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මමත් පිලිගන්නවා අන්තරයේ ඉන්න ලොක්කන්ට අධ්‍යාපනික ගෝල්ස් නෑ කියලා.එත් අනිත් අයව ඒයාලගෙ මතයට නම්ව ගන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔය කැන්ටින්,හොස්ටල්වල වගේ ප්‍රශ්න නිසා .මිනිහෙක් විදියට කැම්පස් ඉගෙන ගන්න පුලුවන් පරිසරර්‍යක් තියෙනවා නම් ගොඩක් අය ඔය මතේට යන්නේ නෑ
    අනික ඔලුව පැලෙනවා කියන එක උඹ හිතන තරම් සරල දෙයක් නෙවෙයි

    කැන්ටින්,හොස්ටල්වල වගේ ප්‍රශ්න නිසා mehema natanawanan ban itin okoma nikan dunnoth ratath kai ne ban.anika private wala ehema ohoma ekak karoth anith dawasema uni eken dotta.lankawe kawuruwath billionersla newene ban hemotama money problems tiyenawa.ohoma canteen problem walata natanna giytoh hodata tiyey.uba hitanne ohoma control kare nattan ilaga para ena batch isis wage un wei.oluwa peluwa ekata hodak kiyanne ne.eth control ekak tiyenna one.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැන්ටින්,හොස්ටල්වල වගේ ප්‍රශ්න නිසා mehema natanawanan ban itin okoma nikan dunnoth ratath kai ne ban.anika private wala ehema ohoma ekak karoth anith dawasema uni eken dotta.lankawe kawuruwath billionersla newene ban hemotama money problems tiyenawa.ohoma canteen problem walata natanna giytoh hodata tiyey.uba hitanne ohoma control kare nattan ilaga para ena batch isis wage un wei.oluwa peluwa ekata hodak kiyanne ne.eth control ekak tiyenna one.

    මේ විදියට පාලනය කරන්න ගියොත් කොහොමත් කොල්ලෝ බොහොම ඉක්මනට ආයුද අතට ගන්නවා.එදාට රටම මල ගෙයක් වෙයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේ විදියට පාලනය කරන්න ගියොත් කොහොමත් කොල්ලෝ බොහොම ඉක්මනට ආයුද අතට ගන්නවා.එදාට රටම මල ගෙයක් වෙයි

    control kare nattath ekama thama mchn wenne.adu gane control karoth ithuru wenne sick karayo tika witarai.mole tiyena un himita maruwela yay,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හුරතල් කරන්න නෙමෙයි එකෙක් දෙන්නෙක්ව මරලා දාලා ආවනම් හරි.ඔය කාලකණ්නි එකෙක්වත් වැඩ කරන්නේ නෑ.කරන එකාට කරන්න දෙන්නෙත් නෑ
    ඒක නම් ඇත්ත, මේ ප්‍රශ්නේ මේ විදියට දරුනු උනේ හරි අද්යාපන ප්‍රතිපත්තියක් නැති නිසා. මමගහපු එක කිසිම විදියකට අනුමත කරන්නේ නැ. මම කියන්නේ, ශිශ්යයො ඔනැම ලබ්බකට පාරට බහින්නේ දැන් තමන්ගේ ඉගෙනීමට වටිනාකමක් නැති නිසා. ඒකට හෙතුව නිකන් දෙන නිසා. නිකන් දෙන කොයි දේද අගේ කියහන්කො.. ආන්ඩුවේ බේත් පෙත්ත බලහන්.. මම නම් ඔලුවෙන් හිටගෙන කිව්වත් විශ්වාස කරන්නේ නැ, පැනඩොල් පෙත්ත ග්ලැක්සො ස්මිත්ක්ලයින් උන් හදන ප්‍රමිතියට ඇස්පීසී උන් හදනවා කියලා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කැන්ටින්,හොස්ටල්වල වගේ ප්‍රශ්න නිසා mehema natanawanan ban itin okoma nikan dunnoth ratath kai ne ban.anika private wala ehema ohoma ekak karoth anith dawasema uni eken dotta.lankawe kawuruwath billionersla newene ban hemotama money problems tiyenawa.ohoma canteen problem walata natanna giytoh hodata tiyey.uba hitanne ohoma control kare nattan ilaga para ena batch isis wage un wei.oluwa peluwa ekata hodak kiyanne ne.eth control ekak tiyenna one.

    උඹ මම කියන පොයින්ට් එක අරගෙන නෑ

    මේ පිකට් එක තිබිලා තියෙන්නෙ එයාලගේ ඩිග්‍රියේ ස්ටෑන්ඩර්ඩ් එක අඩුකර්නවට එරෙහිව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරුසිරා;19203264 said:
    උබේ කතාවෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා කියල උබට හිතෙන්නේ නැද්ද ?:baffled:

    මහින්ද එකාදිපතිය කියල මිනිස්සු එලවගත්තේ මිනිස්සුන් ඉල්ලපු නිදහස නොලැබුණු නිසා ..රටුපස්වලදී ලැබුණු උණ්ඩ නිසා ..

    ඉතින් මේ නිදහස උදෙසා පත්කළ යහපාලානේ නිරුවත නොවේද මේ ?

    හරි හෝ වැරදි උද්ගෝෂණය සාමකාමිව විසුරවන්න තිබ්බ .නැත්නම් කදුළුගෑස් වගේ එව්වා තියෙන්නේ ඒවාට තමයි :no:

    සක්කිලි බල්ලෝ වගේ මිනිස්සුන්ට ගහන එක උබ අනුමතකරන්නේ කොහොමද ?

    පොලිසිය කරපු වැරැද්දට ආණ්ඩුව වගකියන්න් ඕනෙද කියලනම් අහන්න එපා පුතේ ...:lol::lol:

    ඒකත් සම්පූර්න පොලිසියේ වැරැද්දම නෙමෙයි බන්. නිවුස් වල බලහන්, පොලිසියේ පලවෙනි සැරේම ගහන්නේ නැ. ඉස්සෙල්ලාම බැරියල් දානවා. ඒවා උඩින් කොල්ලො පනිනවා. ඊට පස්සේ වතුර ගහනවා. එතකොට උන් කෙල්ලො ඉස්සරහට දාලා මාරු වෙනවා. බැරිම තැන තමා දෙන්නේ දුවන්න. අනික ඔය ගුටිකාපු උන් අහින්සකයො. කෙල්ලෙක් අඩ අඩ දිව්වේ. උන්ට ඔය උද්ගොශන ඔනේ නැ. එක සුලු පිරිසක් බල කරන නිසා මුන් එනවා, උන් ගුටිකනවා. මෙහෙයවපු උන් හෙට මාද්ය සාකච්චාවක් තියලා ආන්ඩුවට බනියි. ඔක එදත් උනා, අදත් උනා, ක්‍රමේ වෙනස් නොකලොත් හෙටත් වෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක නම් ඇත්ත, මේ ප්‍රශ්නේ මේ විදියට දරුනු උනේ හරි අද්යාපන ප්‍රතිපත්තියක් නැති නිසා. මමගහපු එක කිසිම විදියකට අනුමත කරන්නේ නැ. මම කියන්නේ, ශිශ්යයො ඔනැම ලබ්බකට පාරට බහින්නේ දැන් තමන්ගේ ඉගෙනීමට වටිනාකමක් නැති නිසා. ඒකට හෙතුව නිකන් දෙන නිසා. නිකන් දෙන කොයි දේද අගේ කියහන්කො.. ආන්ඩුවේ බේත් පෙත්ත බලහන්.. මම නම් ඔලුවෙන් හිටගෙන කිව්වත් විශ්වාස කරන්නේ නැ, පැනඩොල් පෙත්ත ග්ලැක්සො ස්මිත්ක්ලයින් උන් හදන ප්‍රමිතියට ඇස්පීසී උන් හදනවා කියලා.

    ඕක නෙමයි බන් හේතුව. පාරට බහින්න කලින් ගොඩක් දේවල් තියනවා බන් කරන. උද්ගොශ්න්යකට යන්නේ එකේ අන්තිම අවස්ථාවට. නිකම් දෙන නිසා නෙමයි බන්. අද්යාපමය කියන්නේ අයිතියක්. එක ලබාගන්න. ඒ අයිතිය නැති කරාම ප්‍රශ්න විසදෙයි කියලද ඔක්කොම ??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    control kare nattath ekama thama mchn wenne.adu gane control karoth ithuru wenne sick karayo tika witarai.mole tiyena un himita maruwela yay,

    උන්ට ගහන්න යන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න මේ ආන්ඩුවට තිබුනනේ.එක පාරම උද්ගෝශනය කරා නෙමෙයිනේ.ඉල්ලීම් කරලා දුන්නේ නැති නිසා තමයි පාරට බහින්නේ.ඉල්ලීම් කරපු වෙලාවේ විසඳුමක් දුන්නනම් උන් පාරට බහින්නේ නැතුව ඉගෙනගන්නවා.

    එදා ඉඳලා මේ දක්වා පැවතිච්ච කිසිම ආණ්ඩුවක් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහා කලේ නෑ.හැම එකාම කරේ තමන්ගේ මඩිය තරකරගත්ත එක.කාලකන්නි 225ම එක්ක පාර්ලිමේන්තුව ගිලා බැහැලා ඔක්කෝම විඳවලා මැරෙන්න ඕනි මේ කරන අපරාද වලට
     
    • Like
    Reactions: harshana123

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    control kare nattath ekama thama mchn wenne.adu gane control karoth ithuru wenne sick karayo tika witarai.mole tiyena un himita maruwela yay,
    මොලේ තියන උන් ප්ලැන් ගහපු උන් ගෙවල් වල බන්. මේ ආවේ ඉත්තො, උන් ගුටි කනවා එක්කො පොලිසියෙන්, උද්ගොශනයටනවොත් සීනියර් උන්ගෙන් කනවා.. මුනුත් අර මායින් ගම්මානවල වැසියො වගේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරුසිරා;19203264 said:
    උබේ කතාවෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා කියල උබට හිතෙන්නේ නැද්ද ?:baffled:

    මහින්ද එකාදිපතිය කියල මිනිස්සු එලවගත්තේ මිනිස්සුන් ඉල්ලපු නිදහස නොලැබුණු නිසා ..රටුපස්වලදී ලැබුණු උණ්ඩ නිසා ..

    ඉතින් මේ නිදහස උදෙසා පත්කළ යහපාලානේ නිරුවත නොවේද මේ ?

    හරි හෝ වැරදි උද්ගෝෂණය සාමකාමිව විසුරවන්න තිබ්බ .නැත්නම් කදුළුගෑස් වගේ එව්වා තියෙන්නේ ඒවාට තමයි :no:

    සක්කිලි බල්ලෝ වගේ මිනිස්සුන්ට ගහන එක උබ අනුමතකරන්නේ කොහොමද ?

    පොලිසිය කරපු වැරැද්දට ආණ්ඩුව වගකියන්න් ඕනෙද කියලනම් අහන්න එපා පුතේ ...:lol::lol:

    ඉතින් මොකෝ බන් මේ වලිගෙ පාගගෙන ? :dull:

    මෙහෙමයි .. මිනිස්සු උද්ගෝෂණ/සත්‍යග්‍රහයක් වගේ දෙයක් කරන්නේ කාගේ හරි අදාළ බලධාරියෙක් ගේ අවධානය ගන්න නෙ .. එහෙම අවධානය අරගෙන තමන්ගේ ගැටලුවට විසඳුමක් ලබාගන්න අරමුණින් නෙ ඕව කරන්නේ ... :nerd:

    දැන් එතකොට පහුගිය ආණ්ඩුවේ උද්ගෝෂණ කරපුවම , පොලිසිය ඒවා විසිරුවා හරිය .. කඳුළු ගෑස් / වතුර ඔය ඔක්කොම මගුල් ගැහුවා ..

    එත් අවුල තියෙන්නේ අදාළ බලධාරීන් ගේ අවධානය හම්බුනාද ? ප්‍රශ්න වලට විසඳුම් ලැබුනද ? :oo:

    **********************************************

    දැන් ඔන්න ඕකම කැරකිලා මේ ආණ්ඩුවටත් ඇවිල්ල .. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ ආණ්ඩුවටත් පොඩි තට්ටුවක් දාල බැලුව තමන්ට අවධානය ලැබෙයිද කියල .. :dull: ඉතින් ඇත්තටම අවධානය ලැබෙයිද කියල ඉස්සරහ බලමු :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන්.. මට කියපන් එකෙක් ඩොකෙක් වෙන්න, ඉන්ජිනේරුවෙක් වෙන්න කැනඩාවෙන්, එන්ගලන්තෙන් ලන්කාවට එනවද කියලා.. මාලදිවයිනෙන් නම් ඔන් එනව, උන්ට නැති නිසා.. ඒ කියන්නේ කැනඩාවේ එන්ගලන්තේ උන් අද්යාපනේ ලබන්නේ නැ කියලද? නිකන් මොඩ කතා කියන්න එපා බන්. මම කිව්වේ අද්යාපනේ වටිනාකමක් දෙන්න කියලා. නැතුව කාටවත් ඉඩ අහුරන්න නෙමෙයි. කම්කරුවගේ දරුවටත් බැන්ක් ලොන් එකක් දුන්නනම් ඌත් ඉගෙන ගනී ක්‍රමේට. දැන් උබ මෙතන කියන්නේ මේ කොල්ලො කෙල්ලො මහපාරේ ගේට්ටු කඩාගෙන අද්යාපන අමාත්යන්ශයට යන්න දුන්නනම් ඒකේ උන්ට බුලත් තියලා වැදලා එයිද? අනික උබේ කියන කප්පාදුව කොහෙද බන් වෙන්නේ බැන්ක් ලොන් එකකින් ඉගෙන ගන්න දුන්නම. එතකොට කැනඩාවේ එන්ගලතේ උන් මැට්ටොද? මෙහෙ රෙස්ටුවරන්ට් වල වැඩ කරන කෙල්ලෙක් අරගනින්, ඔය බර්ගර් කින්ග් කේඇෆ්සී, මැක්ඩොනල්ඩ්ස් වගේ. එවල ලන්කාවේ උන්ගෙන් කීයෙන් කීදෙනාටද ඩිග්‍රියක් තියෙන්නේ මොනවා හරි විශේකට. ඒත් යුරොප් ඇමෙරිකා ගිහින් බලහන්. සමහරු ඩබල් ත්‍රිපල් කොලිෆයිඩ් උන් වේටර් රස්සාව කරන්නේ වෙන ජොබක් සෙට් වෙනකන්. දැන් උබ කියන්නේ ලන්කාවේ එකෙක් ඩිග්‍රිය ගහලා යයිද කේඇෆ්සී එකට වේටර් ජොබ් එකට. ඌ ඉල්ලයි මැනේජර් පොස්ට් එක. ඇයි නිකන්නේ දෙන්නේ.. කමිට්මන්ට් එකක් නැ. ආන්ඩුවට ගෙවන්න දෙයක් නැ.,. නිකන් ඉගැන්නුවා දැන් රස්සාවත් කරන්න ඌ අනිත් උන්ව ඉන්ටවීව් කරනවා. මම බොරුද කිව්වේ..

    උබ දැන් කියන්න ඉඩ ඇහිරීම නෙමයි කියලා එත් උබ ඉඩ ඇහිරීම ගැන තමයි කියලා තියෙන්නේ. උබ කියපුවම අයිත කියවපන්කෝ:)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක නෙමයි බන් හේතුව. පාරට බහින්න කලින් ගොඩක් දේවල් තියනවා බන් කරන. උද්ගොශ්න්යකට යන්නේ එකේ අන්තිම අවස්ථාවට. නිකම් දෙන නිසා නෙමයි බන්. අද්යාපමය කියන්නේ අයිතියක්. එක ලබාගන්න. ඒ අයිතිය නැති කරාම ප්‍රශ්න විසදෙයි කියලද ඔක්කොම ??

    උන්ට ගහන්න යන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න මේ ආන්ඩුවට තිබුනනේ.එක පාරම උද්ගෝශනය කරා නෙමෙයිනේ.ඉල්ලීම් කරලා දුන්නේ නැති නිසා තමයි පාරට බහින්නේ.ඉල්ලීම් කරපු වෙලාවේ විසඳුමක් දුන්නනම් උන් පාරට බහින්නේ නැතුව ඉගෙනගන්නවා.

    එදා ඉඳලා මේ දක්වා පැවතිච්ච කිසිම ආණ්ඩුවක් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහා කලේ නෑ.හැම එකාම කරේ තමන්ගේ මඩිය තරකරගත්ත එක.කාලකන්නි 225ම එක්ක පාර්ලිමේන්තුව ගිලා බැහැලා ඔක්කෝම විඳවලා මැරෙන්න ඕනි මේ කරන අපරාද වලට

    :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් මොකෝ බන් මේ වලිගෙ පාගගෙන ? :dull:

    මෙහෙමයි .. මිනිස්සු උද්ගෝෂණ/සත්‍යග්‍රහයක් වගේ දෙයක් කරන්නේ කාගේ හරි අදාළ බලධාරියෙක් ගේ අවධානය ගන්න නෙ .. එහෙම අවධානය අරගෙන තමන්ගේ ගැටලුවට විසඳුමක් ලබාගන්න අරමුණින් නෙ ඕව කරන්නේ ... :nerd:

    දැන් එතකොට පහුගිය ආණ්ඩුවේ උද්ගෝෂණ කරපුවම , පොලිසිය ඒවා විසිරුවා හරිය .. කඳුළු ගෑස් / වතුර ඔය ඔක්කොම මගුල් ගැහුවා ..

    එත් අවුල තියෙන්නේ අදාළ බලධාරීන් ගේ අවධානය හම්බුනාද ? ප්‍රශ්න වලට විසඳුම් ලැබුනද ? :oo:

    **********************************************

    දැන් ඔන්න ඕකම කැරකිලා මේ ආණ්ඩුවටත් ඇවිල්ල .. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ ආණ්ඩුවටත් පොඩි තට්ටුවක් දාල බැලුව තමන්ට අවධානය ලැබෙයිද කියල .. :dull: ඉතින් ඇත්තටම අවධානය ලැබෙයිද කියල ඉස්සරහ බලමු :dull:

    උද්ගෝශනයක් නොකෙරෙන තැනට වැඩ කරානම් හරි නේද මචන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක නෙමයි බන් හේතුව. පාරට බහින්න කලින් ගොඩක් දේවල් තියනවා බන් කරන. උද්ගොශ්න්යකට යන්නේ එකේ අන්තිම අවස්ථාවට. නිකම් දෙන නිසා නෙමයි බන්. අද්යාපමය කියන්නේ අයිතියක්. එක ලබාගන්න. ඒ අයිතිය නැති කරාම ප්‍රශ්න විසදෙයි කියලද ඔක්කොම ??
    කවුද බන් අද්යාපනය නැති කරන්න කියන්නේ. මම කියන්නේ නිකන් දෙන්න එපා කියන්නේ කුහක කමකට නෙමෙයි. උබ හිතහන්, උබට දුක හිතිලා උබ හිගන්නෙකුට දවසකට කැම දෙනවා. ඊලග දවසේ ඌ ගෙදට්ට එනවා දවල් කැම ටයිම් එකට. එදාත් ඌ පව් කියලා උබ දෙනවා. තුන් වෙනි දවසෙත් එනවා. උබ බත් මාලු ටිකක් අඩුවෙන් දෙනවා, මොකද හැමදාම මේ වැඩේ කරන්න බැරි නිසා. එදා හිගන්න උබට තර්ජනේ කරනවා, මොකද මහත්තයා අද අඩුවෙන් කියලා.. ඉතින් ඔකම නේද ඔතනත් වෙන්නේ. ඔනැම රජයකට නිකන් දෙන්න බැ බන්, සල්ලි වලට දුන්නොත් ඔය උද්ගොශනය කරන්න තරම් දෙයක් නැ. මොකද ඉල්ලන්න දෙයක් නැ, කොස් එකට ඔනැ ඔක්කොම තියනවා. මොකද ප්‍රතිපාදන ශිශ්යොම දීලා තියන නිසා. උබට මම කියන්නේ මෙතන ප්‍රශ්නේ නිකන් දීම තමයි..