මෙහෙමත් ගහනවාද බන්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අනේ උබ දන්න *යිය තමා....අමාරුවෙන් දුක් විදගෙන කැම්පස් ගිහින් එතන වැඩිය ඕනේ නෑ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදල දීපන්...උබ කැම්පස් එකක හොස්ටල් එකකට ගිහිල්ල තියෙනවා නං තේරෙයි..සත්තුවත් ඉන්නේ න බන් එහෙම

රෙද්දේ නිදහස් අද්‍යාපනය
ඒක තමයි කියන්නේ. නිකන් දෙනකොට ඔක තමා සීන් එක. අඩුපාඩු කොටියයි. බැන්කු ලොන් දුන්නනම් ඔය ඔක්කොටම උනුත් ආතල් එකේ ඉගෙන ගන්නවා, පහසුකමුත් ලැබෙනවා, රටේ විශ්වවිද්යාල අද්යාපනයත් දියුනු වෙනවා. මෙහේ ගලහා පාරේ යමන්කො නිකමට. විලි ලැජ්ජයි. බිල්ඩින්වල සරම් කැලි. ජන්ගි, ශර්ට් කැලි එල්ලෙනවා. බලපුවහම ඒ හොස්ටල්ලු.. ටහිකෙයි.. මුන් උද්ගොශනය කරන්න ඔනේ වෙන මොනවත් නෙමෙයි. අපිට බැන්කු ලොන් දීපියව් ඉගෙන ගන්න කියලා.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කෙල්ලන්ට ගැහුව කියල පෙන්නන තැනක් නෑ බන්. උඩ දාල තියන වීඩියෝ එකෙත් කෙල්ලො දෙන්නට ගහන්නෙ නෑ.
දෙරනේ පෙන්නුවා බන්. කෙල්ලෙකිට ඇලියොන් එකක් ලග නෙලනවා.. පස්සේ කොල්ලෙක් ඇවිත් නන්ගි ඔයාට ගැහුවද කියලා අහනවා, කෙල්ල මූන වහගෙන අඩනවා. නලලත් ඉදිමිලා..
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක නම් ඇත්ත, මේ ප්‍රශ්නේ මේ විදියට දරුනු උනේ හරි අද්යාපන ප්‍රතිපත්තියක් නැති නිසා. මමගහපු එක කිසිම විදියකට අනුමත කරන්නේ නැ. මම කියන්නේ, ශිශ්යයො ඔනැම ලබ්බකට පාරට බහින්නේ දැන් තමන්ගේ ඉගෙනීමට වටිනාකමක් නැති නිසා. ඒකට හෙතුව නිකන් දෙන නිසා. නිකන් දෙන කොයි දේද අගේ කියහන්කො.. ආන්ඩුවේ බේත් පෙත්ත බලහන්.. මම නම් ඔලුවෙන් හිටගෙන කිව්වත් විශ්වාස කරන්නේ නැ, පැනඩොල් පෙත්ත ග්ලැක්සො ස්මිත්ක්ලයින් උන් හදන ප්‍රමිතියට ඇස්පීසී උන් හදනවා කියලා.

    ආණ්ඩුවේ ඉන්න උන්ගේ සල්ලි වලින් නෙමේ නිකං දෙන්නේ මේ රටේ හැම මිනිහෙක්ම ගෙවන බදු සල්ලි වලින් , මුන් අද උද්ගෝෂණය කරේ HND එකේ quality එක අඩු කරන එකට විරුද්දව එකේ කිසිම වැරද්දක් නැහැ ,ඔතන ඔය වයසේ උන් ඕක අස්සේ පොර වෙන්න දඟලන එක සාමාන්‍ය දෙයක්. පොලිස් බල්ලෝ ඒ අස්සේ උන්ට ගහල පොර වෙන්න හදනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    I don't know machan
    ඊසන් එකක් ඔනැ නැ බන්.. කික් එකට.. අනාගත අකවුන්ටන්ලා. දැන් බලහන් ඔය ඔෆිස් ටයිම් එකේ පාරේ රස්තියාදු උන අකවුන්ටන්ලා කීදෙනෑක් ඔකුන්ට අද බැන බැන ගෙදර යන්න ඇතිද කියලා. තව අවුරුදු 2-3කින් ඔය අද ගුටිකාපු බැටැලියන් එක අකවුන්ටන්ලා උනාම එදාට උද්ගොශනය කරන ජුනියර්ලට උන් බනින්නෙත් අද උන් බැන්නා වගේ තමා. මේ කාලකන්නි නිසා අපිට ගෙදර යන්න බැ ඔෆිස් ඇරිලා කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආණ්ඩුවේ ඉන්න උන්ගේ සල්ලි වලින් නෙමේ නිකං දෙන්නේ මේ රටේ හැම මිනිහෙක්ම ගෙවන බදු සල්ලි වලින් , මුන් අද උද්ගෝෂණය කරේ HND එකේ quality එක අඩු කරන එකට විරුද්දව එකේ කිසිම වැරද්දක් නැහැ ,ඔතන ඔය වයසේ උන් ඕක අස්සේ පොර වෙන්න දඟලන එක සාමාන්‍ය දෙයක්. පොලිස් බල්ලෝ ඒ අස්සේ උන්ට ගහල පොර වෙන්න හදනව
    සම්පූර්න දේශපාලනේ මම දකින හැටියට නම්. වෙන මුකුත් නෙමෙයි, ඔයිට ටික වෙලාවකට කලින් ඇමෙරිකන් එම්බසිය ලග කියුබාවට දාපු සැන්ක්ශන් අයින් කරන්න කියලා උද්ගොශනය කලා. කියුබාවේ උන්ටත් නැ එහෙම කැසිල්ලක්.. මේ ඔකේ දෙවෙනි පාට් එක, ලොකෙට පෙන්නන්න හදනවා, ලන්කාවේ වාතාවරනේ දැන් දරුනුයි, ජාතියන්තර මැදිහත්වීම් ඔනේ කියලා. කරුමේ කියන්නේ ගිය අවුරුද්දේ මානව හිමිකම් ජිනීවා නයාට අදුකොල වෙච්ච උන් අද ඒක පස්සේ පන්න එක. උන් ආවම මුන් උද්ගොශනය, මුන් ආවම උන් උද්ගොශනය. ඒකෙන් අන්තිමට බැට කන්නේ ජුනියර්ලා.. මෙලහට සීනියර් උන් බොතලය ගහලා බුදි ඇති.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    LIMG_20151029-anthare.jpg

    mekan maha jara parak oke effect enne passe. :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    88-89 part 2 wenna yanne.:dull:
    කොහොමත් මේ රටට අවුරුදු 10කට වඩා යුද්දයක් නැතුව ඉන්න බැ. පුදුම කැසිල්ලක් තියෙන්නේ යුද්දයක් නැති උනාම. එක ජෙනරේශන් එකක් හැර එකක් මරාගන්න එක දැන් ලන්කාවට අමුතු ද්හෙයක් නෙමෙයි..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මචන්.. එහෙම උනාම තමන්ගේ ඉගෙනීමට් ගෞරවයක් තියනවා. සල්ලිවල අගේ දැනෙනවා. ලොකුම දේ, නිකන් දෙනවා වගේ නෙමෙයි, යුනිවල ඔනා කරන හැමදේම කැම ටිකේ ඉදන් ලැබ් එක දක්වා ඔක්කොම තියනවා. මොකද ගෙවලා ගන්න දේනේ, ආයේ අරක නැ මේක නැ කියන්න බැ. ගුරුවරුන්ට නිසිවැටුපක් තියනවා. හැමොටම ඔක්කොම ලැබෙනවා. ඉතින් ඒක නරක නැනේ. අද ලන්කාවේ ඔය ක්‍රමේ නැති නිසානේ ගෙවල් උගස් තියලා ලමයි කට්ට කන්නේ පිටරටවල. පෞද්ගලික විශ්විද්යාල එපා කියන උන් අමු කුහකයො.. උන්ට ඉගෙන ගන්න ඔනේ නැ. ආන්ඩුවත් එක්ක හැප්පි හැප්පි දේශපාලනේ කරන්නයි ඔනේ. අපි දන්නවා අපි කාපු කට්ට කොලෙජ් යන්න. ඒ නිසා අපි කවදාවත් සමාජෙන් දෙයක් අපිට වෙන්න ඔනේ කියලා හිතන්නේ නැ. අපි දෙයක් කරනවා හැරෙන්න. නොකන් දුන්නම මුන් හිතන්නේ අපිට නිකන් ඉගැන්නුවනම් දැන් නිකන්ම ජොබුත් දීපල්ලා වගේ. හරියට ආන්ඩුව මුන්ව ජාතක කලා වගේ.. නිකන් කන පුරුද්ද ඇති උනොත් ජාතියක් වැනසෙනවා.. පොඩි පන්තිවල නිකන් ඉගැන්නුවට කමක් නැ නමුත් A/L වලින් පස්සේ අනිවාර්යෙන් සල්ලි ගන්න ඔනේ. නැත්තම් වගකීමක් නැ.

    මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ.
    නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....

    Dath Kimbula ayya dannawa athine Dental eka issaraha thibuna canteen eka ganath.

    Godak welawata bottu walin arawa mewa walin A/L yantham pass wela ena ayath mewata wagakiyanna one.
    Apu dawase indala igena ganneth na me wage dewal kara kara inne.
    Pera engineering, meddo, dento set eka ehema patta. Pera engo thamai adatath pera campus eke hoda dewal walin 70% withara karanne.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සම්පූර්න දේශපාලනේ මම දකින හැටියට නම්. වෙන මුකුත් නෙමෙයි, ඔයිට ටික වෙලාවකට කලින් ඇමෙරිකන් එම්බසිය ලග කියුබාවට දාපු සැන්ක්ශන් අයින් කරන්න කියලා උද්ගොශනය කලා. කියුබාවේ උන්ටත් නැ එහෙම කැසිල්ලක්.. මේ ඔකේ දෙවෙනි පාට් එක, ලොකෙට පෙන්නන්න හදනවා, ලන්කාවේ වාතාවරනේ දැන් දරුනුයි, ජාතියන්තර මැදිහත්වීම් ඔනේ කියලා. කරුමේ කියන්නේ ගිය අවුරුද්දේ මානව හිමිකම් ජිනීවා නයාට අදුකොල වෙච්ච උන් අද ඒක පස්සේ පන්න එක. උන් ආවම මුන් උද්ගොශනය, මුන් ආවම උන් උද්ගොශනය. ඒකෙන් අන්තිමට බැට කන්නේ ජුනියර්ලා.. මෙලහට සීනියර් උන් බොතලය ගහලා බුදි ඇති.

    අදඩ්සාලි කියන පොන්නයත් කරේ එහෙම එකක් නම් ,ඔව් අන්තරේ උන් පොර වෙන්න කරන්නේ මුන් 99% උද්ගෝෂණ කරන්නේ ඇතුලේ පොර වෙන්න. එත් අද කරපු එක ගැන mama දන්නවා මේක දේශපාලන වැඩක් නෙමේ මේක කරේ HND එකේ උන් ,HND එක වගේ pvt ඒවා දැන් ගොඩක් තිනවා . මේකේ quality එක අදු කරපු ගමන් මුන්ට එලියට එද්දී jobless. මොනවා හරි දෙකදී වගකීම ගන්න කව්රුත් නැති ලංකාවේ වගේ gov එකක මුන් සාදාරන හේතුවකට කෑ ගහද්දීත් එක වැඩක් නැහැ .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    :yes:Sirama kathawa
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහොමත් මේ රටට අවුරුදු 10කට වඩා යුද්දයක් නැතුව ඉන්න බැ. පුදුම කැසිල්ලක් තියෙන්නේ යුද්දයක් නැති උනාම. එක ජෙනරේශන් එකක් හැර එකක් මරාගන්න එක දැන් ලන්කාවට අමුතු ද්හෙයක් නෙමෙයි..

    සිරාවට ලංකාවේ යුද්ද කියක් තිබුනද , mama දන්න විදිහට නම් තිබුනේ ප්‍රබාකරන් කියන එකා දෙමල මිනිස්සුන්ව ඉසරහට දාගෙන උගේ තණ්හාවට කරපු එකයි , විජේවීර කියන එකා තරුණ උන්ව ෆෝරම් කරවල මරවපු එකකයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Dath Kimbula ayya dannawa athine Dental eka issaraha thibuna canteen eka ganath.

    Godak welawata bottu walin arawa mewa walin A/L yantham pass wela ena ayath mewata wagakiyanna one.
    Apu dawase indala igena ganneth na me wage dewal kara kara inne.
    Pera engineering, meddo, dento set eka ehema patta. Pera engo thamai adatath pera campus eke hoda dewal walin 70% withara karanne.

    බහුතරේ කැමතියි බන් ඉගෙන ගන්න. සුලු කොටසක් ඉන්නවා ඔවල දේශපාලනය නලලට ගත්තු උන්. උන් ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දෙන්නේ නැ, මේ වගේ චාටර් කේස්වලට දක්කනවා. නොගියොත් උන්
    "අල" වෙනවා. ඊට පස්සේ උන්ට යුනි ජිවිතේ එපා කරවනවා. කොල්ලො බයේ යනවා.. ගලහා හන්දියේ එහෙම බලන්න බැ බන්, දුකයි.. කලු කොඩි දාගෙන හට් ගහගෙන උයාගෙන කාගෙන උද්ගොශන, උපවාස.. එතනින් බොට්නිකල් ගාර්ඩන්ස් යන සුද්දො බලනවා මේ අමුතු කැම්පස් ජාතියක් කියලා. රුසියාවෙවත් නැති චින්තන මෙහේ තියෙන්නේ. දැන් ලොකේ එහෙම නැ බන්. මුන්ට මේ කොස් එක සෙ නැත්තම් වෙන එහෙකට බැස්සනම් ඉවරනේ, නිකන් අම්මා අප්පා ලොකු මහත් කරලා කන්න බොන්න දීලා වඩපු ලේ ටික හලා ගන්නේ නැතුව. මට පුදුම එකෙක්වත් උද්ගොශනය කරන්නේ නැනේ ඔවලින් අවුට් උනාම. එතකොට තමන්ගේ වැඩේ ඉවරයි, ආතල් එකත් ඉවරයි.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වැරදි දේට වැරදි කියපන්...හරි දේට හරි කියපන්
    කවුරු උනත් කමක් නෑ
    මහින්ද කොල්ලොන්ට ගැහුවම මහින්ද වැරදි වෙලා...my3 ගැහුවම කොල්ලෝ වැරදයි කියන්න එපා...

    කෙටියෙන් කිව්වොත් මහින්දගේ පඩේත් ගදයි...my3 පඩේත් ගදයි
    එක සුවද කරන්න දගලන්න එපා
    එක බොරු වැඩක්
     
    • Like
    Reactions: asylum

    Private medical colleges prashneth okama thama.
    Athule inna ewun witharai kagahanne. Eliyata apu gaman thamange lamai wena ratakata yawala hari degree eka aran denawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සිරාවට ලංකාවේ යුද්ද කියක් තිබුනද , mama දන්න විදිහට නම් තිබුනේ ප්‍රබාකරන් කියන එකා දෙමල මිනිස්සුන්ව ඉසරහට දාගෙන උගේ තණ්හාවට කරපු එකයි , විජේවීර කියන එකා තරුණ උන්ව ෆෝරම් කරවල මරවපු එකකයි
    එවා කත කරලා වැඩක් නැ. අද ඉන්න උන් දන්නේ ජේවීපීය කරපු යුද්දෙයි, ප්‍රබාකරන් කරපු එකයි තමා. එක අතකට ඒකත් හොදා.. මොකද ඔවා මතක් කරගෙන ආයේ ඇරගන්න ගත්තොත් කෙලවරක් නැ. උන් මුන්ට ගහයි. මුන් උන්ට ගහයි. ඒවා වැඩක් නැ, මොකක්ද කියපන්කො HND එකේ කොලිටි කේස් එක.??
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වැරදි දේට වැරදි කියපන්...හරි දේට හරි කියපන්
    කවුරු උනත් කමක් නෑ
    මහින්ද කොල්ලොන්ට ගැහුවම මහින්ද වැරදි වෙලා...my3 ගැහුවම කොල්ලෝ වැරදයි කියන්න එපා...

    කෙටියෙන් කිව්වොත් මහින්දගේ පඩේත් ගදයි...my3 පඩේත් ගදයි
    එක සුවද කරන්න දගලන්න එපා
    එක බොරු වැඩක්

    Mamanam Mahinda inna kaleth me wage case waladi dan inna mathema thamai inne.

    Umba president wunoth mekata ganna wisaduma mokak da? Eka practical ekak wenna one. Me kollo illada dewal reasonable da, me widihata chaos athi karama pare minissunta thiyena prashna, me okkoma hithala solution ekak denna balanna.