මෙහෙමද අපේ රටේ[18++ or 18--]

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පට්ටම අවුල බන් වෙලා තියෙන දෙටනම්.
    ලංකාවේ පොලිසිය ඔහොම තමයි බන්.මොකක් හරි වැඩක් කරගන්නනම් අපේ කෙනෙක් ඇතුලේ ඉන්නම ඕනේ බන්........
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :(:(:( කාලකණ්ණි හොරුත් එකයි , පොලිසියත් එකයි , කොල්ලෙක් තත්වෙකට එන්න කොච්චර දගලනවාද? .... ඒ මහන්සිය අමාරුව දන්නේ ඌ විතරමයි ... මේ නරුමයො , පොලිසියේ මෝඩ මූසලයොයි ඒක දන්නේ නැහැ...බොහොම දුකයි බන්...
     
    Jan 18, 2011
    521
    17
    0
    I'm So Sad.bump
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
     

    nidarsha91

    Well-known member
  • man kiyandada wadak.meke a kiyanne EK 1 keeyak withara membaryo adda live un.nikamata hithamu 1000 kiyal.api 1 ekaa Rs100/ gaane daanawa.100000/ wenawane.mokada kiyanne.maha loku salli kaarayek neme man.gedarin yapenne.eth me wage kari wadak unaama nokaa nobee hari udawwak karana hithata loku sathtak.kisi ballek [police witharak neme] wena kenekge dekata ahak arala balan nane.

    තාම මට 20 යි .......
    rang_de_basanti.jpg

    HZC0ED.png
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මේක ලංකාවේ පොලිසිය නේ බන්..........කාලකන්නි යක්කු....අසරණ මිනිස්සු තමයි තැලෙන්නේ........ගොඩක් දුකයි වෙච්ච දේ ගැන .......උදවුවක් දෙන්නේ කොහොමද?
     
    Mar 27, 2011
    181
    7
    0
    machan uba Police pethita liyapan ubata una asadaranaya. eth macthan ube badunam leben ekak neh podi sahanyak hari ganna puluwan wei we hope u get fine soon.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan..tawa gaanak wiyadam karala...kodiowinayak karahan..
    kelawilama yanna...
    mama danna kenek kara...baduth ekka pora gedarata awa...
    hebei..boru karana ewun gawata yanna epa.
    wena mona karannada?
    neethiyak nethi rataka..........:(
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    මටත් හරි කනගාටුයි මචන්.මහන්සිවෙලා හම්බ හරන දේ ඔහොම කොල්ල කන බල්ලන්ට මහ දවල් පාරේ වෙඩිතියල මරන්න තියෙන්නේ