හෙට ජනාධිපති නියමයෙන් කතානායක ජනාධිපති ඉල්ලා අස්වු වගයි කියලා ප්‍රකාශ කරපු පලවෙනි තප්පරේම සියලු බලතල ව්‍යවස්ථාවට අනුව අගමැති අතට යනවා ඒ තප්පරේ ඉදන් මේ රටේ බලය එක මිනිහෙක් අතට එනවා, හරියට විශ්වයේම ශක්තිය End game එකේ තානෝස් අතට ආවා වගේ. රනිල් කරන පලවෙනි දේ තමා දැනට තුන හතරට බෙදිලා ඉන්න කරන කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෑර් ශෝට් පෙරට්ටො ටිකයි ජෙප්පො ටිකයි ඔය බිල්ඩින් තුනෙන් පුකට පයින් ගහලා දොට්ට දාන එක. සමහර විට පා පහර කොච්චර සැර වෙයිද කියනවා නම් දෙතුන් දෙනෙක්ගෙ අම්මලා තාත්තලාට අලුත් දරු පැටියෙක් හදාගන්නත් වෙයි. මිනිස්සුන්ට දැන් ඔය බිල්ඩින් තුන විනාස කරන හැටි දැකලා එපා වෙලා ඉන්න නිසා හොද වැඩේ ඕකුන්ට කියලා කිය වෙයි. කලින් දාලා තිබ්බ තෙල් ගෑස් ඕඩර් ලැබෙන කාලය තමා මේ උදා වෙන්නෙ. ඒ කියන්නෙ පෝලින් ටික අඩු වෙයි. මිනිස්සුන්ට ප්‍රශ්න අමතක වෙයි. මිනිස්සුන්ට ආයෙ නැති ප්‍රශ්න ටිකක් ඔලුවට එයි හැමෝම එපා කිව්ව අගමැතිකම කොන්දේසි විරහිතව රනිල් ගත්තෙ ඇයි කියලා අද වෙනකල් කාටවත් තේරුම් ගන්න බැරි උනා.... රනිල් ගෝල්ෆේස් එකට අත තිබ්බෙ නෑ. රනිල් එන්න තිබ්බ ඩොලර් එන්න නොදි හිරකරන් ඉදලා මේක මෙහෙම වෙන්න ඉඩ ඇරියා, රනිල් රනිල්ගෙ ගේ ගින්න නිව්වෙ නෑ. පත්තු වෙන්න ඇරියා, රනිල් හෙට ගෝඨාභය වැටෙන තැනට තල්ලු කරලා දැම්මා. මේ සේරම චන්දෙවත් නැතුව පාර්ලිමේන්තු ආපු රනිල් තනියෙන් කලා. චන්දෙකින් දිනන්න බැරි උන ජනාධිපතිකම රනිල් මොලෙන් ගහලා හෙට ගන්නවා රනිල් හෙට ගෝල්ෆේස් එක සුද්ද කරනවා රනිල් හෙට බිල්ඩින් තුන සුද්ද කරනවා රනිල් අනිද්දා පාර්ලිමේන්තුව කැදවනවා රනිල් IMF යනවා රනිල් තෙල් ගෑස් පෝර ගේනවා රනිල් රට 2018 තිබ්බ විදියට මාස 2 ක් ඇතුලෙ ගේනවා. සිහින ජනාධිපති සජිතුත් සිහින අගමැති අනුරත් මේ ගේම් එකේ නිකන්ම නිකන් කබ්බො දෙන්නෙක් විතරයි කියලා හෙට ඔප්පු කරලා පෙන්නනවා රනිල්. රනිල්ගෙ කැබිනට් එක හදන්නෙ පොහොට්ටු බහුතරේ අතේ තියන්. රනිල් හොල්ලන්න පුළුවන් ජගතෙක් හෙට හවස් වෙද්දි මේ ග්රී ලංකාවේ නැති වෙනවා මේ කියපු දේ නොවී රනිල් හෙට තමාගේ දේශපාලන ජීවිතේට සමු දුන්නොත් මන් ආයෙ දේශපාලනේ ගැන ජීවිතේ තියෙනකල් පෝස්ට් දාන්නෙ නෑ.